ප‍්‍රබල රටක ශ‍්‍රී ලංකා තානාපති ධුරයක් අසාද් සාලිට යෝජනා කෙරේ.. ජනාධිපති සමග විදෙස් සංචාරයකටත් ආරාධනා..

June 9, 2019 at 10:08 pm | lanka C news
ප‍්‍රබල රටක ශ‍්‍රී ලංකා තානාපති ධුරයක් අසාද් සාලිට යෝජනා කෙරේ.. ජනාධිපති සමග විදෙස් සංචාරයකටත් ආරාධනා..

මෑතකදී බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වූ අසාද් සාලි මහතාට ප්‍රබල රටක ශ‍්‍රී ලංකා තානාපති ධුරයක් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුකාර ධුරය භාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ මහජන විරෝධය හා පූජ්‍ය රතන හිමියන් විසින් සිදු කරන ලද උපවාසය හේතුවෙන් අසාද් සාලි මහතා ධුරයෙන් අල්ලා අස්විය.

කෙසේ වෙතත් අසාද් සාලි මහතා පවසන්නේ තානාපති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපතවරයා තමන්ගෙන් කරන ලද ඉල්ලීම තමන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවයි.

එන 16 වැනිදා ජනාධිපතිවරයා සමග විදේශ සංචාරයකට එක්වන ලෙස කරන ලද ආරාධනාවද ප‍්‍රතික්‍ෂෙප කල බව ඔහු සදහන් කලේය.

38,652 Viewers

6 Comments to “ප‍්‍රබල රටක ශ‍්‍රී ලංකා තානාපති ධුරයක් අසාද් සාලිට යෝජනා කෙරේ.. ජනාධිපති සමග විදෙස් සංචාරයකටත් ආරාධනා..”

  1. Pradhan says:

    Me janapathiya mokada mechcharatama me Saliyata salakanne.dennage puduma adayakne thiyenne ammapa. 😀

    • Thasleem Reza says:

      Pradhan says:
      June 10, 2019 at 12:06 am …….what are you Talking ?

    • Thasleem Reza says:

      මොන මගුල් බාශාවක්ද මේ ඔබ ලියල තියෙන්නේ ?

  2. Passer_by says:

    The director post of the National intelligence services also vacant now.

  3. sinha le says:

    වෛද්‍ය සාෆිට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බව අසාද් සාලි කියයි

  4. ලෙබ්බේ says:

    පුදුමයි මු මෙහෙම නොකියපු එක ” ලොක්ක මට කොටුවක් පනින්න කතා කල මම බැහැ කිවුව”,

Main News