ප‍්‍රබල හංසයෙක් බාල දැරියන් දෙදෙනෙකු දුෂණය කරලා.. අත්අඩංගුවට..

November 13, 2019 at 5:30 pm | lanka C news
ප‍්‍රබල හංසයෙක් බාල දැරියන් දෙදෙනෙකු දුෂණය කරලා.. අත්අඩංගුවට..

බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනෙකු අතවැර කිරිමට ලක් කිරිම සම්බන්ධයෙන් 50 හැවිරිදි තිදෙරු පියෙක් හෙම්මාතගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

බාලවයස්කාර ගැහුණු දරුවන් දෙදෙනා හෙම්මාතගම රජයේ රෝහල වෙත වෛද්‍ය පරික්ෂණයක් සඳහා හෙම්මාතගම පොලිසිය විසින් යොමු කර ඇත. අතවැරයට ලක් කරන ලද සැකකරු හෙම්මාතගම, අඳනාව ප‍්‍රදේශයේ පදිංචි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ ප‍්‍රබල සමාජිකයෙකු වන බව ප‍්‍රදේශවාසින් පවසති.

සිද්ධිය වු දිනයේ පෙරවරුවේ වයස අවුරුදු 13 සහ 11 වන වසස් සීමාවන් වල ගැහැණු දරුවන් දෙදෙනා නිවසේ රැුඳි සිටියදි ඥාතීයෙකු බව කියන සැකකරු පැමිණ දරුවන්ට අතවර කිරිමට ලක් කර ඇති බවත් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සිද්ධිය දැන ගත් මොහොතේ හෙම්මාතගම පොලිසිය වෙත ගොස් අප කරන ලද විමසිමකදි හෙම්මාතගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති එදිරිසිංහ මහතා පැවසිය.

හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් අනුව හෙම්මාතගම පොලිසියේ ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරමින් පවති.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

40,998 Viewers

10 Comments to “ප‍්‍රබල හංසයෙක් බාල දැරියන් දෙදෙනෙකු දුෂණය කරලා.. අත්අඩංගුවට..”

  1. Sasha says:

    Mona pakshaye unath mun jarama pirimi. mewani thirisanun me samajayenama athkarala thiyanna oni. Munge ahawal eka kapalama danna oni .

  2. සරා says:

    යහපාලනය ‌ෙදෝරේ ගලනවා.

  3. Gentleman says:

    “සල්ලාලයන්ට මැතිවරණ සිරියහනේ අවුරැදු 71ක් රැවටුන ලක් මාතාව” මෙදා බේරාගන්න ඔබේ වටිනා චන්දය සජිත්ට හා ගෝඨාබයට දීමෙන් වැලකී සිටින්න.
    අවුරැදු 71ක පාලන මාෆියාවට (මෙතෙක් ආණ්ඩු කිරීමට දායක වූ ප්‍රධාන බලවේග දෙකට) මෙවර ජනාධිපතිවරණයෙදී චන්ද ලක්ෂ 30-40ක් අහිමි කර එළබෙන මහමැතිවරණයට පෙර කොඳු බිඳ අබ්බඝාත කරමු.එය මහමැතිවරණයෙදි අළුත් පිරිසකට එන්න පාර කැපීමකි.
    හැත්තෑ එක් වසරක අන්ධකාරය දුරලන්න පියවර තබමින් පහණක් දල්වන්න.

    • Gotabhyata mada ganahha mekath gaththada? Umbata viriddwa peminili karanawa

    • Politics says:

      Are you talking about JVP?

      Hello man , You ask me or any other member who were very closely working for JVP from the start.

      After Wejeweera , no one wanted to carry on with their vision.

      They are the most dangerous gang of thieves. All these guys never did anything but criticizing.
      They don’t have any other experience than criticizing.

    • කිරිමෙල් says:

      පොඩ්ඩක් වත් මොලේ තිබ්බනම් කොච්චර වටිනවද

  4. kamal says:

    කපටි කමට නුම ලග තිබු ආදරෙ
    නැතුව නෙවෙයි මම සෙවුවෙ ආදරෙ
    කුඩා වුනත් නුඹ මට වඩා
    මම ආදරය කලා සැබවින් නුඹට වඩා
    නමුත් ඇත්තෙ එකම සිතයි
    ඒ උඹෙ සිතයි
    නමුත් ගංගා නුඹ නැ දන්නෙ එය
    ප්‍රෙමයෙන් මා පැරදුන වග නුඹ නැ දන්නෙ
    නමුත් නුඹ මට නැ පිටු පැවෙ ප්‍රියේ
    නුඹගෙ සිත මගෙ සිත එක් වුනෙ
    අද දින නේද ප්‍රියේ
    නමුත් ප්‍රියේ නිමවමි සසර කෙසේ හෝ ප්‍රියේ
    නමුත් නුඹ පිරු පාරමිතා නුඹට ඇති ප්‍රියේ

  5. Plato says:

    Gentleman

    What he propagate is anarchy and mayhem, the ideal situation for foreign intervention!
    In short political instability.

    I f you vote for the wrong person there is no turning point for another five years!

    You cannot reverse the decision.

  6. සිරිපාල says:

    මේ ලොකු කෙල්ල කොහොමත් වටේම යන එකක්.ලොකු පොඩි බාල මහලු කියලා නෑ.ඕන එකෙක් එක්ක සෙට් වෙනවා. මේ මිනිහා මාට්ටු වෙලා තියෙන්නේ පොඩි එකීට කරන්න ගිහින් නිසා. ලොකු එකට ඕන තරම් ඌ ගහලා ඇති.මේ කේස් එකටත් පොලිසි නොගිහින් ඉන්න තමයි දෙමව්පියන් ඉඳලා තියෙන්නේ .අන්න උන්ට ගහන්න ඕන ඔක්කොටම කලින්.නිව්ස් මාකටිං එකට මිසක් ඌ මහලොකු දේසපාලු ප්‍රබලයෙක් නෙවෙයි. හැබැයි හොඳ දේශපාලන වහලෙක්.

Main News