ප‍්‍රබාකරන්ට මහත්තය කිවුවම මොකක්ද වැරැද්ද..- රංග බණ්ඩාර

May 20, 2018 at 3:00 pm | lanka C news
ප‍්‍රබාකරන්ට මහත්තය කිවුවම මොකක්ද වැරැද්ද..- රංග බණ්ඩාර

කොටි නායක ප‍්‍රභාකරන්ට ‘මහත්තයා’ කීමේ වරදක් තමන් නොදකින බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

පසුගිය රජය සමයේ කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට ඇමති ධුර දී ඔවුනට ‘ගරු’ යයි කියද්දී අද විවේචකයන් සද්ද නැතිව සිටියේ යයිද ඔහු කියයි.

29 views

22 Comments to “ප‍්‍රබාකරන්ට මහත්තය කිවුවම මොකක්ද වැරැද්ද..- රංග බණ්ඩාර”

  1. kith says:

    I was wondering why nobody says ” Mr Bin Laden “. Probably there in no fools in other countries like in Sri Lanka.

  2. ෴හෙළයා෴ says:

    පාලිත රංගෙ බණ්ඩාර සංහිඳියාව කුමක් දැයි දන්නේ නැත​.සංවරයක් නැති එකා සංහිඳියාව හඳුනන්නෙත් නැත​.මිනීමරු ප්‍රභාකරන්ට මහත්තයා කීවාට සංහිඳියාව ඇතිවන්නේ නැත​.ඒ මිනීමරුවාට මිනී මරු ත්‍රස්තවාදියා කීවාට සංහිඳියාව නැති වන්නේත් නැත​.ප්‍රභාකරන්ට මහත්තයා කීමත්,කරුණා,පිල්ලෙයාන් දේශපාළණ ප්‍රවාහයට ඈඳා ගැනීමත් එකක් නොව දෙකක් බව දත් දොස්තරයකු වූ රාජිතටත් නොතේරෙන්නේ නම් ගමේ හරක් වෙදෙක්වත් නොවූ පාලිත රංගෙ බණ්ඩාරට තේරෙන්නට විදියක් ඇත්තේම නැත​.එසේ නොතේරෙන එකා කල යුත්තේ කට ඇර කලිසම ගලවා ගන්නවාට වඩා කට වහගෙන මුනින් අතට නිදා ගැනීම බව ඔහු ළඟ ඉන්නා පුරෝහිතයෙක්වත් ඔහුට කිව යුතුය​.රංගේ බණ්ඩාරගේ ගති පැවතුම් මෙසේ නම් ඔහුගේ පුරෝහිතයින් ඔහුට දෙවෙනි වන්නේ නැත​.සිහළුන් සිහළුන් සේ නොසිට හිවලුන් වන්නට දැඟලීම ජුගුප්සාජනකය​.ප්‍රභාගේ අවතාරවලට හොල්මන් කරන්නට ඉන්දන සපයන්නේ මෙවන් හිවලුන් බව පැහැදිලිය​.

  3. චන්ඩියානොන්ඩියා says:

    මහතය නෙවෙයි බාප්ප කියපන්

  4. Gamini Abaya says:

    yako thopita amu kewilada???????????

  5. David Milli-banda says:

    Aney Ralahamy thopi amude thiyela diuwalu koti enawa kiuwama ????

    Yako…. Raalahamyta molay paadilawath da ?

    Karuna amman ta thibena molayen moota 10/1 wath hoo dasamayak wath nehe wage.

  6. FREE says:

    එකෙක් ප්‍රභාකරන්ට මහත්තය කියනව​,
    තව එකෙක් ඒකෙ වැරැද්දක් නෑ කියනව​,
    එහෙම කියපු එකාට අපි පුත්තලම් බූරුව කියනව​,
    රටේම උන් ඒකෙ වැරැද්දක් නෑ කියනව​,,,,,,

    • Deshan says:

      You idiot, do you endorsed the Prabakaren’s terrorism which he brutally murdered babies , infants, aged people , and innocent civilians in thousands on highways, in vehicles and in border villages?you mut , do you be happy with the killings of innocient devotees at Sri Maha bodhiya , bomb attack at Sri Dalada maligawa and killings of Muslims praying people at Kaththankudi mosque? In that case , do you like address as MAHATHTHAYA , the other UNP candidate in your area who was reported have brutally attacked you and you were almost about to die ( Then president Mahinda Rajapakse also had helped you to save your life)?Because your opponent ( I think he was one Abeysekara, if I am not wrong) has committed only one out of tens of thousands of murders or attempted murders what Prabakaran has committed. Whole the nation hate and abhor these insane comments.

Main News