ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සමරමින් උතුරේ සැණකෙලි..

November 5, 2019 at 12:40 pm | lanka C news
ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සමරමින් උතුරේ සැණකෙලි..

කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය හා මහවිරු සැමරුම් දිනයන් යෙදී ඇති නොවැම්බර් මස 26 සහ 27 දිනයන්ට වෙනුවෙන් මේ දින වල උතුරේ ස්ථාන කිහිපයක පෙර සූදානම් වැඩසටහන් රැසක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ  යාපනයේ කෝපායී ප්‍රදේශයේ  ඉඩමක් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවති.

එමෙන්ම යාපනය වැල්වැටිතුරෙයි , කෝපායි ඇතුලු ප්‍රදේශ කිහිපයකද කිලිනොච්චිය කනකපුරම් ,විෂ්වමඩු, මුලතිව් මුල්ලියාවලෙයි, මුල්ලිවයික්කාල්, මන්නාරම වෙඩිතලතිව්, වව්නියාව ඊච්චන්කුලම් ආදි ප්‍රදේශයන්හි යුද සමයේදී පැවති මහවිරු සුසාන භූමි තිබූ ස්ථානයන්හි මේ වසරේද මහවිරු සැමරුම් පැවත්වීමට සංවිධායකයින් විසින් පියවර ගෙන ඇත.

මහවිරු සැමරුම් සිදු කෙරෙන් ස්ථාන පෙර සූදානම් කටයුතු උතුරේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංක

19,276 Viewers

7 Comments to “ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සමරමින් උතුරේ සැණකෙලි..”

  1. Gorilla says:

    Owa karanna wenne na 17 wenidain passe

    • වෙරිසොරි says:

      තව දවස් කීයද මුන් කොටි නැටුං පෙන්නන්නෙ. 17න් පස්සෙ ඒවා වානා. මේ රටේ මිනිසුන් දහස් ගණනක් ම්ලේච්ච ලෙස ඝාතනය කල මිනිමරු කොටියට මොන සැමරුම්ද.

  2. ඩපයා says:

    බල්ලෙක් වගේ මරල දාපු අහිංසක මිනිසුන් ඝාතනය කොරපු නිවට මිනීමරු ත්‍රස්තවාදියෙකුගේ උපන්දිනය සමරන්නේ ගොන් හැත්ත බොලව්.

  3. Wimale says:

    Gotama Enna One Mewwa Nawathwanna Nadda Bayyane ???

  4. Ranga says:

    One country. Two laws.

  5. T says:

    Europe wala koti kodiya pradarshanaya taha nam, America weth ehemai namuth mini maru prabakara ge Birthday party ya Lanka wae jaya ta sama ranawa, Api metaram asrana une aie? Metaram Ratta vina sayak karapu HUNP passe yana napusaka Sinhala yan inawane

Main News