ප‍්‍රභාකරන්ගේ මස්සිනාට කොරෝනා…

September 13, 2021 at 2:05 am | lanka C news
ප‍්‍රභාකරන්ගේ මස්සිනාට කොරෝනා…

උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතාටද කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසා සිටියි.

සිවාජිලිංගම් මහතාට ඇතිවූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් වැල්වැටිතුරේයි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී රෛසිය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

අනතුරුව මන්ත්‍රීවරයා වැල්වැටිතුරෙයි රෝහලේ සිට කෝපායි ගුරු විද්‍යාලයේ කොවීඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතුට රැගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට පියවර ගෙන ඇති බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,187 views

12 Comments to “ප‍්‍රභාකරන්ගේ මස්සිනාට කොරෝනා…”

  1. මංගල says:

    මංගල ලොක්කා මග බලන් ඉන්නවා..මුන්නැහේ එනකම්. මස්සිනා ඉන්න සතර අපායේ ,ලගම කාමරය වෙන් කර ගන්න බලහ්ං. අපේ රට ලේ විලක් කරලා, උතුර දකුන ලෙයින් තෙත් කල තවත් පාහර දේශපාලුවෙක් ! නොදකින් !

  2. කුඹුක්කණ් says:

    වැක්සීන් ශොට් තුන හතරක් විතර මූට ගහමු, මලාට පස්සෙ මොනවා කියන්නද? රටින් ගෙනාපු හොදම එක ගැහුවෙ කියමු, එතකොට ජාත්‍යන්තරේටත් කියවන්න බෑ.

    මූ මලාට පස්සෙ මුගේ හොද කියලා ප්‍රකාශ ටිකක් නිකුත් කරන්න, අපිත් FB එකේ බොරුවට මුගේ ගුණ වයන්නං

    • පිරපාකරන් අපායේ සිට says:

      තම්බි සිවාජිලිංගම් වරෙන් ඉක්මනට අපායට අපි දෙන්නා කරපු පව් ගෙවමු එකට ..කොරෝනා මාරයා උබව ගේන කම් මම බලා ගෙන ඉන්නවා අපි හදමු ඊලම EELAM අපායේ

  3. ගෞම් ඊයාරාජ් says:

    කිරිබත් කන්න මාතෘකාවක් නැති හින්දා , මෙන්න මූ වලකජ්ජ ගහපු ගමන් හන්දියක් ගානේ කිරිබත් කමු උම්මාද බෛයි ප්‍රෙන්ස්..😂😂

  4. nim says:

    ලොකු දෙයක් තොලොංචි වෙලා පල

    • SALMAL says:

      Go to hell Tamil tiger racist terrorist …You are real an asshole

    • JOHN says:

      තොලොංචි වෙලා පල, ඔබවැනි කාලකන්ණි අපේ රටට සාපයක් …උතුරේ ජනතාවට නිදහසේ ජිවත් වීමට ඉඩ නොදුන් මේ කොටි ත්‍රස්තවාදියා කොරෝනාවෙන්ම නැතිවේවා

  5. sana says:

    me soba dahama nadu ahana kalayai…..

    • sunimal says:

      මේ ත්‍රස්තවාදියාව ඉක්මණින් කොරෝනා මාරයාට පරලොවට රැගෙන යාමට හැකි වේවා ..මොහුට කිසිදු ප්‍රතිකාරයක් නොකළ යුතුයි
      මොහුට ස්වභාව දහමෙන් ම දඩුවම් ලැබී ඇත

  6. makkal padei says:

    RIPakaya

  7. Koti Lokka says:

    Very happy full news. We are waiting till white flags.

  8. කුඹුක්කණ් says:

    මූ මලේ නැද්ද?

Leave a Comment

Main News