ප්රභාකරන්ගේ මස්සිනාට හෘදයාබාදයකින් රෝහල් ගතකෙරේ..
June 8, 2018 at 12:00 pm | lanka C news
දෙමළ ජාතික සන්ධානයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පලාත්සභා මන්ත්රී වරයෙකු වන එම්.කේ. සිවාජිලංගම් හට ඊයේ (07) රාත්රියේ ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටටියේය.
ඊයේ රාත්රියේ සිවාජිලිංගම් මහතා නිවසේ සිටින අවස්ථාවේදී එක වරම හාදයාබාදයක් ඇතිවී තිබෙන අතර එම අව්ස්ථාවේදීම ආරක්ෂකයින් හා පවුලේ ඥාතීන් එක්ය යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇත.
ඊයේ රාත්රියේ ඇති වූ හෘදයාබාද තත්වය මේ වන වට සුවදායි අතරට හැරෙමින් පවතින අතර අවධානම් නොවන බවටද යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
MAkabeewila palaya… Kalakanni moosalaya…..
This man doesn’t have a heart. He has only one Testicle.
ගහපිය වලකජ්ජ ඉක්මනට වැහිනැති හෙන පර කොටියා???