‘ප්රභාකරන්ට සුබ උපන් දිනයක්..’ දෙමල සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී ප්රභාකරන්ට සුබ පතයි..
November 28, 2020 at 12:02 am | lanka C news
දෙමල සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් විසින් එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතීමට පාර්ලිමේන්තුවේ දී කටයුතු කලේය.
‘අපේ ජනතාව වෙනුවෙන් සටන් කල අපේ නායක ප්රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පතනවා’ යයි ඔහු කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී සිය කතාව අවසන් කරමිනි.
පාර්ලිමේන්තුවේ කිසිවකුගෙන් විරෝධතාවයක් ද ඊට එල්ල නොවීය.
ඔහු එම ප්‍රකාශ කරද්දී මුල්සුනේ සිටි අංග රාමනාදන් මන්ත්‍රීවරයාද ඊට බාධාවක් එල්ල නොකළේය.
කොහොමද ඵහෙම වෙන්නෙ.මාර විහිළුවක්නේ.උසාවි ගිහින් නියෝග අරගෙන මහවිරු සමරු පැවැත්වීම නවත්වනකොට උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇතුලේ ත්‍රස්තවාදී නායකයාට උපන්දින සුබපැතුම් පතනවා.වහාම ක්‍රියාත්මක වන්න.හැන්සාර්ඩ් වාර්තාවෙන් මෙය ඉවත්කර ඵම මන්ත්‍රී වරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඔහු ඉවත්කරන්න.
MD ඔබේ අදහස අපිද අනුමත කරමු..ඒ අවස්ථාවේ එයට විරුද්ධව කිසිවක් ප්‍රකාශ නොකළ අපේ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු මැති ඇමති වරුන් ට ජාතියේ සාපය ලැබේවා …. රටට විරුද්ධ යමක් ප්‍රකාශ කරන විට ,රටක් වෙනුවෙන්,උත්තර දෙන්න බැරි පාර්ලිමේන්තුවක් ද දැන් අපේ රටේ සිටින්නේ …එවැනි දේශපාලකයින්ගෙන් අපේ රට ජාතියට යහපතක් සිදු වේවිද ? සිංහල දේශප්‍රේමී දේශපාලකයෝ ඒ අවස්ථාවේ සිටියේ නිදාගෙන ද? හැන්සාර්ඩ් වාර්තාවෙන් මෙය ඉවත්කර ඵම මන්ත්‍රී වරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඔහු ඉවත්කරන්න.
කේක් එකකුත් කපලා පුතුකුඩිරිප්පුවේ මුහුදට දාන්න. ප්‍රභා දැන් මුහුදු කූඩැල්ලෙක් වෙලා ඉන්නෙ. තාමත් ම්නිසුන්ගෙ ලේ වලින් ජීවත් වෙන්නෙ.
පිරපාකරන් ත්‍රස්තවාදී මිනීමරු යක්ෂයාට අපේ රටේ ජනතාවගේ සාපය තව තවත් ලැබී අපායේ ඇති ගින්නේ දුක් විදිමටම ලැබේවා
දෙමළ ළමයින්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලා මිනිස් බෝම්බ ලෙස යොදා ගත් මෙලෙච්චේද පිරපාකරන්ට උපන්දින සුභ පතන මේ ත්‍රස්තවාදී නිර්මලනාදන් පාර්ලිමේන්තුවට එවීමට ජන්දය දුන් උතුරේ මෝඩ ත්‍රස්තවාදී දමිළ ජනතාව ගැන කනගාටුයි …මේ දෙමළ ජනතාව තාමත් උතුරේLTTE ත්රස්තවාදීන්ගේ වහලුන් ද ? ලැජ්ජයි ..TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කරනු ..අපේ රටේ බෙදුම්වාදය ත්‍රස්තවාදය නැවත පන දීමට උත්සාහ කරන උතුරේ දේශපාලකයින්ට විරුද්ධව දැන්වත් නීතිමය පියවර ගැනීම වත්මන් රෙජීමයේ වගකීමයි
මියගිය LTTE ත්රස්තවාදියාට සුභ පතන මේ මෝඩ ත්‍රස්තවාදී දමිළ මන්ත්‍රීවරයා වහාම අපේ රටේ පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරනු ..මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි ..ඔහුගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ගරු කථානායක තුමාගෙන් අපි ඉල්ලමු මුල්සුනේ සිටි අංග රාමනාදන් මන්ත්‍රීවරයාද ඊට බාධාවක් එල්ල නොකළ නිසා ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි
ප්රභාකරන් විරුවානෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා!
ලේ පිපාසිත මිනීමරු ප්රභාකරන් වීරයෙක් වෙන්නේ කෙසේද ? උබත් මිනීමරු කොටි ත්‍රස්තවාදියෙක් නේද ? උබලා අපේ රටට පිළිලයක්
පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර ස්ථානයක් ..මියගිය LTTE ත්රස්තවාදීන් සමරණ ස්ථානයක් නොවේ ..එම නිසා TNA ත්‍රස්තවාදී මන්ත්‍රීවරයාට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි ..මේ ගැන කථානායකතුමාගේ සහ රජයේ අවධානය යොමු වේවා දෙමල සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්ගේ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිමු …මෙම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් වහාම ඉවත් කිරීමට කටයුතු කරනු මැනවි
අපේ ස හිටියනං ඔහොම වෙන්නෑ !
thoge “Sa” hitiya nam sumanthiran la ubala wage awajathakayanta P*keth arala me wanakota.
Ow welawata sir parliament eke hitiye naththe. Thamath samahara halparuwo prabhakaran maruna ekata hithe amaruwen inne. Ekai mehema ewata gon paat danne
hanee apee mooda harak sinhala minissu hithan innee rajawaru aawaama okkoma hari kiyalaa.
ha haaa
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ..