‘ප‍්‍රභාකරන්ට සුබ උපන් දිනයක්..’ දෙමල සන්ධාන මන්ත‍්‍රී පාර්ලිමේන්තුවේදී ප‍්‍රභාකරන්ට සුබ පතයි..

November 28, 2020 at 12:02 am | lanka C news
‘ප‍්‍රභාකරන්ට සුබ උපන් දිනයක්..’ දෙමල සන්ධාන මන්ත‍්‍රී පාර්ලිමේන්තුවේදී ප‍්‍රභාකරන්ට සුබ පතයි..

දෙමල සන්ධාන මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් විසින් එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතීමට පාර්ලිමේන්තුවේ දී කටයුතු කලේය.

‘අපේ ජනතාව වෙනුවෙන් සටන් කල අපේ නායක ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පතනවා’ යයි ඔහු කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී සිය කතාව අවසන් කරමිනි.

පාර්ලිමේන්තුවේ කිසිවකුගෙන් විරෝධතාවයක් ද ඊට එල්ල නොවීය.

ඔහු එම ප්‍රකාශ කරද්දී මුල්සුනේ සිටි අංග රාමනාදන් මන්ත්‍රීවරයාද ඊට බාධාවක් එල්ල නොකළේය.

28,456 views

23 Comments to “‘ප‍්‍රභාකරන්ට සුබ උපන් දිනයක්..’ දෙමල සන්ධාන මන්ත‍්‍රී පාර්ලිමේන්තුවේදී ප‍්‍රභාකරන්ට සුබ පතයි..”

  1. Saleem says:

    මුස්ලිම්වරුන්ට එරෙහි සිංහල ජාති වාදයට තියෙන හොඳම බෙහෙත කොටි සංවිධානය නැවත නැගිටීමයි. ඔහොම යං ඔහොම යං

  2. LION says:

    මිනීමරු මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන් අපේ රට ජාතියට වසර 30 තුල කල ජාතික අපරාධ අමතක කිරීමට තරම් අපේ පාර්ලිමේන්තුවේ සිටිය සිංහල දේශපාලකයින් නිවටයින් වුයේ
    කෙසේද ? ඊළම් වාදී ජාතිවාදී ත්‍රස්තවාදී දමිළ ජාතිකයින් අපේ රටේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කල යුතුයි මේ LTTE ත්‍රස්තවාදීන් ඔවුන්ගේ නායකයින් ලෙස පිළි ගන්නා දෙමල දේශපාලකයින්ට අපේ රටේ දේශපාලනය දැන්වත් තහනම් කිරීමට කටයුතු කරන මෙන් ලක් රජයෙන් සහ වර්තමාන ජනපති ගෝඨාභය මහතාගෙන් අපි ඉල්ලමු …ඔහුට විරුද්ධව වචනයක්වත් කතා කිරීමට තරම් කොන්ද පන ඇති දේශපාලකයෙක් පාර්ලිමේන්තුවේ නොසිටීම ජාතියේ අවාසනාවක්

  3. CAT says:

    දෙමල සන්ධාන මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන්ට දේශපාලනය තහනම් කරනු ..මෙවැනි LTTE ත්‍රස්තවාදීන් අපේ පාර්ලිමේන්තුවට නොගත යුතුයි
    TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කරනු නැවත ත්‍රස්තවාදයට පන දෙන මේ දේශපාලන පක්ෂය අපේ රටට අනතුරකි පිළලයකි
    අපේ රටේ පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ සිටි දේශපාලකයෝ ලජ්ජා වියයුතුයි

  4. John the baptice says:

    BAN TNA TERRORISTS PARTY ..Arrest Nirmalanadan & send him to jail

  5. අන්ද්රිව් says:

    “Sir” මොකද මේ,,,

  6. Ajith says:

    ප්‍රභාකරන් මහත්තයා ජීවතුන් අතර හිටියානම් අද සිංහල බවුද්ද රටේ කැබිනට් අමෙතිධුරයක්වත්, සහරාන් මඩකලපුව දිස්තික්කයේ මහා ඇමති. ජයවේවා ! ඔබයි අපේ ෆුල් ෆේල් විරුවා !

  7. Ajithp says:

    ප්‍රභාකරන් මහත්තයා ජීවතුන් අතර හිටියානම් අද සිංහල බවුද්ද රටේ කැබිනට් අමෙතිධුරයක්වත්, සහරාන් මඩකලපුව දිස්තික්කයේ මහා ඇමති. ජයවේවා ! ඔබයි අපේ ෆුල් ෆේල් විරුවා !

  8. Boo says:

    ප්රභාකරන් සුනකයාට මගෙනුත් සුබ පැතුම්.

  9. ක්‍රිමිනල් says:

    සජබ ඇතුලේ ඉන්න අය මෙහෙම කියනකොට අපි අම්බානක නෝන්ඩි වෙනවා අප්පා.

  10. Cim says:

    ekale mewwa kiwwanam baiyo natapu hati, ko dan byyo sadda na,

Main News