ප‍්‍රභාකරන් අයියන්ඩියේ කොහේ සිට හෝ යලි එන්න.. අපි මග බලන් ඉන්නවා – උතුරු ඇමති කියයි..

January 17, 2017 at 9:20 am | lanka C news
ප‍්‍රභාකරන් අයියන්ඩියේ කොහේ සිට හෝ යලි එන්න.. අපි මග බලන් ඉන්නවා – උතුරු ඇමති කියයි..

වේළුපිල්ලේ ප්‍රභාකරන් කොටි නායකයා කොහේ සිට හෝ ආපසු නැවත පැමිණේ යයි විශ්සවාස කරන පවත් ප‍්‍රභාකරන්න නැවත පැමිණිය යුතු පී.ටෙනීස්වරන් උතුරු පළාතේ ධීවර හා ප්‍රවාහන අැමති කියයි.

තමන් මාස කිහිපයකට පෙර තනිවම වැල්වැටිතුරෙයි ගොස් ප්‍රභාකරන්ගේ නිවසද බැලූ බවද කී ඔහු දමිල ජනතා අයිතීන් දිනා ගැනීමෙන් පසු ප‍්‍රභාකරන් අයියා තම භූමියට පැමිණෙනු ඇති බවත් ලොව කොතැනක හෝ ඔහු හොදින් ජීවත් විය යුතු බවත් තම ආශාව බවද ඇමතිවරයා පවසයි.

28 views
Main News