ප්රභාකරන් ඉන්න කාලෙ කොතරම් හොදද.. කොටි නැවත නැගිටිය යුතුයි.. අපේ අරමුණ නැවත එල්ටීටීය ගෙන ඒමයි.. ‘ජනපති නිල මෙහෙවර’ රාජ්ය උත්සවය අමතමින් ඇමතිනී විජයකලා කියයි.. [Video]
July 2, 2018 at 10:21 pm | lanka C news![ප්රභාකරන් ඉන්න කාලෙ කොතරම් හොදද.. කොටි නැවත නැගිටිය යුතුයි.. අපේ අරමුණ නැවත එල්ටීටීය ගෙන ඒමයි.. ‘ජනපති නිල මෙහෙවර’ රාජ්ය උත්සවය අමතමින් ඇමතිනී විජයකලා කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/07/45445464.jpg)
උතුරු නැගෙනහිර පළාත් වල දෙමල ජනතාව වෙනුවෙන් කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි වනිතා කටයුතු පිළිබද රාජ්ය ඇමතිනී විජයකලා මහේස්වරන් පවසයි.
ඇය මෙසේ කියා සිටියේ යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවති ජනපති ජනතා නිල මෙහෙවර උත්සව අවස්ථාවේදී සභාව අමතිමිනි.
කොටි සංවිධානයේ උවමනාව දැනෙමින් ඇති බවත් 2009 මැයි 19 දිනට කලින් සිටියේ කෙසේදැයි හැමෝටම මතක් වන බවත් ඇය සදහන් කලාය.
අද තත්වය මත එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ඒම තම ප්රධාන අරමුණ යයිද කී ඇමතිවරිය තම ජනතාව නිදහස යලිත් උවමනා නම් එල්ටීටීඊ සංවිධානය නැවත එසවෙන්න ඔ්නෑ යයිද කීවාය.
මෙම උත්සවය සදහා රජයේ ප්රබල කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියහ.
රටම අරාජික උනාම ඔහොම තමයි. යම පාලනයෙන් රටම අනාතයි.
රටටට අපමන අගයක් ලැබෙන්නයි යන්නෙ
anay, ochchara ikmanata my3 epaunada?
In a Sirasa tv Programme this woman said the same thing and Chandana Sooriyabandara asked her “do you mean to say that children being abducted to be child soldiers is a good thing?”and this stupid woman went speechless.
para balli…. thota ballo polimak daanava
vijayakala kotiya umbath palayan wahama prabakaran apayata….
niyama sanhindiyawae [a]suba lakunu………………?
Anika uthure podi daruwawa maranna dakunen ewun giyada.thope eunma neda maruwe.kotingen wunu purudu thamai owa.
හා හා ඕවට විරුද්ද වෙලා සන්හිඳියාව එහෙම බිඳ ගන්නවා නෙමෙයි.
කොටි නැවත නැගිටිය යුතුයි.අපේ අරමුණ LTTE එක නැවත ගෙන ඒමයි යනුවෙන් එජාප ඇමතිනි විජයකලා ප්රකාශ කරද්දී එජාප ඇමතිවරුන් වන වජිර අබේවර්ධන සහ තිලක් මාරපන යන ඇමතිවරුන් කිසිම හිරිකිතයක්,විලිලජ්ජාවක් නැතිව එය අසාගෙන සිටියේ එජාපයේ ඇමිතිනියක් ප්රකාශකළ එම මතය එජාපයේ මතයද වියයුතු නිසාය.එජාපයේ මතය යනු වෙනකක් නොව රනිල්ගේ මතයයි.එබැවින් ජනතාවනි 2020 ජනාධිපතිවරණයේදී, ඔබ හන්සපුට්ටුවේ පොදු අපේක්ෂකයා මෙන්ම එජාපයේ අපේක්ෂකයා වූ රනිල්ට චන්ද දෙනවාද?දෙන්න හිතාගෙන හිටිය යූ .ඇන් .පි. කාරයනුත් දැන්නම් ඉතින් දෙන්නේ නැති බව අපට විශ්වාසයි.