ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිමි

April 19, 2021 at 10:02 pm | lanka C news
ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිමි

කොළඹ වරාය නගරය කොමිසන් සභා පනත් කෙටුම්පත මගින් ඇතිවන භූ දේශපාලන තත්වයෙන් මෙරට ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ප‍්‍රභාකරන් ඊළම පිහිටුවේ නම් මෙතරම් බලපෑමක් සිදු නොවන බවද එහි සංවිධායක පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කළහ.

ප්‍රභාකරන් මොනවා උනත් ලංකාවේ උතුරේ මනුස්සයෙකු නිසා වෙනම රාජ්‍යයක් ගත්තත් කමක් නැතැයි සිෙතන බවද උන්වහන්සේ පැවසූහ.

එම සංවිධානය විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

29,637 views

39 Comments to “ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිමි”

  1. Ssd says:

    අද බුදුන් හිටියනම් උන්වහන්සෙත් සියදිවි නහ ගන්නවා බුද්ධ පුත්‍රයො කියන මේ වගේ එවුන් කරණ කියන ඒවා දැක්කම.

    හාන්දුරුන්නෙ ඇත්තද ලිට්රොඑකෙන් කිලෝ 18 අලුත්ටැංතියක් හදුන්වා දෙන්න යනවා කියන කතාව.

  2. Assassin says:

    Agara dagara amila gemata wadi seka!!!!

  3. fass says:

    මේ සැරේ නම් මූ හරියටම පිලි අරන් තියනවා මූ ප්‍රභාකරන්ගේ එකෙක් කියලා. NGO සල්ලි අරන් මුන් කොහොමත් හිටියේ ප්‍රභාකරන් එක්ක තමයි. දැන් රටට හොඳක් වෙන්න යනකොට ඉවසගන්න බෑ. මහා කාලකන්නිය මැරුණට දඹර අමිල වගේ පොඩි කාලකන්නි තාම ඉන්නවා.

  4. RED BULL says:

    අම්මට හුඩු ගෑස් ගනන් ගියා විතරයි ගෑස් ප්‍රවර්ධන අඟර දඟර අමර දමිලය එලි බැහැල කොරොස් කට ඇරල ප්‍රවර්ධනය කරන අපූරුව​.අක්කයි නංගියි එක ගෙයි කෑමයි අලුත් අවුරුදු රබන් පදේ.

  5. Lex says:

    Oh, again. He started crying…..for a while he was silent…….So, according to Dambara Amila Their, The Ruthless killer Prabakaran is one of his …..I am very positive that majority of the Sri-Lankans will say but not ours…….how the hell he says this….. probably this was their agenda……..You are a disgrace to our nation, our Buddhism……
    Aren’t you ashamed of yourself? You are disgusting, disgraceful and shameful person….not suitable at all to wear Sivura.

  6. Sirisena Yatawara says:

    Indeed so that “Our boys of Tamil terrorist” of V. Pabaraken said by Amara Danala of Buddhist monk.
    What type of Buddhism you’re preaching ?
    No one of Buddhist upheld violence and armed mode of Gun point turn to politics.
    His is a paid on larger payroll of by that Western powers. …colonial masters .

  7. Mata meunwahansege piyatuma wenna pinak thibunanan kochchara hondida kiya hethenawa

Main News