ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිමි

April 19, 2021 at 10:02 pm | lanka C news
ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිමි

කොළඹ වරාය නගරය කොමිසන් සභා පනත් කෙටුම්පත මගින් ඇතිවන භූ දේශපාලන තත්වයෙන් මෙරට ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ප‍්‍රභාකරන් ඊළම පිහිටුවේ නම් මෙතරම් බලපෑමක් සිදු නොවන බවද එහි සංවිධායක පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කළහ.

ප්‍රභාකරන් මොනවා උනත් ලංකාවේ උතුරේ මනුස්සයෙකු නිසා වෙනම රාජ්‍යයක් ගත්තත් කමක් නැතැයි සිෙතන බවද උන්වහන්සේ පැවසූහ.

එම සංවිධානය විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

29,655 views

39 Comments to “ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා..- දඹර අමිල හිමි”

  1. Nariya says:

    Gas kabara amilayath elibahala satana thiyunui wage

  2. පොල් බූරුවා says:

    සද්දයක් නැතුවට මම හිතුවේ මේකා ස්වර්ගස්ත වෙලා කියලා. තවම ඉන්නවා නේ. මොකද ලොක්කා, කොරෝනා කාලේ SPA එකක හිර වෙලා හිටියද.

    • SUHADA MAWATE-BOC-GU-PIMPI-CHAMARA says:

      Aiyyo ekaneme…… Pinata bonda bariuna kalekin
      Pina Bonada HAWEK alla ganda nadooooooooooooooooo

  3. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    සහරාන්ට වැටුප් ගෙව්වා නම්,හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන්ට රැකවරණය දුන්නා නම් ,පෝට්ලන්ඩ් එක චිනුන්ට සින්නක්කර දෙන එක මොන කජ්ජක් ද?

    • චිත්‍රවල පැහැරූ ටොයියා says:

      සිරිසේනගේ පතෝල මැස්සට තාමත් උඹලා හරි ආදරෙයි නේද? දැන් වේදනාවෙන් කෑ ගහ ගහ තව අවුරුදු 20 -30ක් විදවපල්ලා… කොයි වෙලේ ඇටෑක් එකක් එයිද දන්නේ නෑ….

    • ටොං ගොයියා says:

      හමුදාවෙ 3000ක් ඝාතනය කරන්න ආයුධ දුන්නෙ කවුද කියලත් ඔය ගමන්ම කිව්ව නම් බොහොම වටිනවා.

      • බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

        සහාරාන්ට වැටුප් ගෙව්ව විදිහට තමයි දුන්නේ .

  4. sajitha says:

    ambara damila horaganaya aayeth eliyata. ane thoge mole.

  5. Sonal says:

    There are a couple of dirty evil monks in Srilanka These dirty monks are always barking as wild dogs and working as puppets in NGOs and their major aim is to destroy Srilanka and continue to keep Srilanka as a poor undeveloped country. They get a large sum of money for that task from the USA and western countries through the NGO. Wijedasa Sajith, Anura, and Champika are all disgusting crooks and they all have the same dream of the future president of Sri Lanka.
    They are now preparing for the new president interview with ” Dirty Monks’ Interview Board” Presently they are demonstrating their dirty and disgusting cheap political activities for cheating Srilankan people and satisfy dirty monks.
    These bunch of scoundrels and their followers also those dirty monks are not human but they are maggots who are eating and living in excrements.

    Sonal

  6. Aurora says:

    අපේ එකෙක්නම් තමයි දඟර අමිල උන්නැහේ, දෙන්නටම අනුග්‍රහය එකම තැනින් බව සියළුදෙනාම දන්නවා. අනුග්‍රාහකයෝ වන ඉන්දියාව, ඇමෙරිකාව, බටහිර යුරෝපය විසින් තමුන්වයි පිරිබාහරන් කොටියවයි දෙන්නම නඩත්තු කරපු බවත් දන්නවා. කොටිය මැරුණ දඟර අමිල ඇතුළු ද්‍රෝහී රැල සහ ආණ්ඩුව තුල ස්ථානගතවෙලා හිටපු ඒජන්තයොත් දැන් උන්ගේ අවසන් සටනට ඇවිත් ඉන්න බවත් දන්නවා.

  7. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පන්ගෙ ඔලුවෙ තිබ්බෙ ප්‍රභාකරන්ට ඊලම දීලා උන් දකුණෙ රජවෙන්න. 88/89 ගහල ආයුද දුන්නෙ කොටින්ට. මේවා ඒකාලෙ හිටපු මිනිස්සු දන්නවා. කොටි සමග අනුරය ඩීල් දාල හිටියෙ.

  8. MD says:

    අවසරයි හාමුදුරුවනේ ඔය කියන අපේ ඵකත් ඵකතුවෙලාද ජය ශී මහාබෝධි වහන්සේටයි අරහන්තලාවේ සාමණේර හිමිවරුන් අපවත් කලේ.ලැජ්ජාවක් කනගාටුවක් ඇත්තෙම නැද්ද?

  9. Shehan says:

    මට දුක මූ ගැන නෙමෙයි මුගේ අහිංසක මව ගැන. ඇයි අම්මා කෙනෙක්ට මෙතරම් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගෙන් බැණුම් අස්සන්නේ ? මේ කාලකන්නි මිනිස්සු ඇයි මෙච්චර ඩොලර් වලට කෑදර ?

  10. opps says:

    අප්පට සිරි ලිටිරෝ හිමිත් වැඩලා. එල එල මොකද දේශප්‍රේමි පා.ච. තාම එලිබැස්ේ නැත්තේ

Main News