ප‍්‍රභාකරන් උන්නා නම් දෙමල ජනතාවට මීට වඩා සලකනවා..- සුමන්තිරන්

July 10, 2018 at 10:40 am | lanka C news
ප‍්‍රභාකරන් උන්නා නම් දෙමල ජනතාවට මීට වඩා සලකනවා..- සුමන්තිරන්

කොටි සංවිධානය හා ප්‍රභාකරන් සිටියේ නම් දෙමළ ජනතාවට ආණ්ඩුව මීට වඩා සලකන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්ත මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

මෙරට නායකයන් කොටි සංවිධානය පැවති කාලයේදී දෙමළ ජනතාවට පොරොන්දු වූ විසඳුම් ලබාදීම අද වන විට ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද ඔහු සදහන් කරයි.

පසුගියදා විජයකලා මහේෂ්වරන් මන්ත‍්‍රීවරියගේ ප‍්‍රකාශයෙන් ඇය අදහස් කලේ එය බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

ජන හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

88 views

9 Comments to “ප‍්‍රභාකරන් උන්නා නම් දෙමල ජනතාවට මීට වඩා සලකනවා..- සුමන්තිරන්”

  1. saman says:

    Indeed……..අපිටත් සලකන්න තිබ්බ තව

  2. Dev says:

    Ow ape lamai yuddha karanna yawala
    Kadawal wali kappam aran

    ane honda palanayak

    bomba saddeth ahanna tibuna

  3. Third umpair says:

    Pls send him to meet Prabakaran immediately

  4. Hesh says:

    ටයි කෝට් ඇන්දත්, ඉන්ග්‍රීසී කතා කරත් දෙමල මිනිහට තමන්ගෙ කම තියෙනවා. ඒකට අපේ ටයි කෝට් අදින, ඉන්ග්‍රීසි කතා කරන කට්ටිය. මතක් කරගන්න පොඩ්ඩක් රනිල්, මන්ගල අනුර වගේ කට්ටිය. උන්ගෙයි, මුන්ගෙයි වෙනස කොහොමද?

    • Niru says:

      Yes indeed. If Prabakaran was alive we could have said this guy was talking in fear. But even without him he wants more for his people. Problem with Sinhalese is that they had a country for over 2000 years. Tamils don’t have one. They still think it is easier to get it from Sinhalese than from the North Indian Hindus. Their dreams may come true if the Ponil mongol chandrika go on for few more years. Even the Gamarala has become a Kalu sudda after the queen squeezed his hand. What a pathetic set of people have the 6.2 million elected.

  5. ලපයා says:

    ප්‍රභාකරන් ඉන්න කලේ මුන් නකුට පස්සේ ගහ ගත්ත බල්ලෝ වගේ හිටියේ. පොන්න ආණ්ඩුවක් පත් කරගෙන නියම කතා අහන්නේ කල්ල තොනින්ගෙන්. 62 ලක්ෂයටම් දැන් සැපද………….

  6. Aceman says:

    අනේ ඔව්..
    -පොඩි ලමයින්ට බෙල්ලේ දාගන්න ලස්සන සයනයිඩ් කරල් නොමිලේ ලැබෙනව.

    -තරුන තරුනියන්ට ජීවිතාන්තය දක්වාම රැකියාවල් ලැබෙනවා.. ජීවිතාන්තය අවුරුදු 1-2 කින් බොහොවිට එන එක වෙනම කාරනයක්. විශෙශයෙන්ම දෙමාපියන්ට තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිත හිත ඉන්න ඔනෑ නැහැ.

    -උනන්දුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කලොත් සමහර විට කලු කොටියෙක් වීමෙ වාසනාව එන්න පුලුවන්. එවිට රැකියාවට යන මුල් දිනම පිරපාහරන් තුමා සමග භෝජන සන්ග්‍රහයකට යාමේ වාසනාවත් ලැබෙනවා.

    -ගිනි අවි, මෝටාර්, සමහර විට පොඩි ගුවන් යානා පිලිබන්ද නොමිලේ තාක්ශනික පාඨමාලා වලට සහභාගිවීමේ හැකියාවත් ලැබෙනවා.

    අනේද කියන්නෙ….

  7. LION voice says:

    YES umbala okkotoma wahama prabakaran apayay honda sallakillak labewi….balagana inna ikmanatama labewi……

  8. Nimal Tissa Wijethunga says:

    No problem Sumanthiran, you can start another LTTE TYPE REBELLION and lease remember that 2nd Nanthikadal is waiting for you.

Main News