ප්රභාකරන් දෙවියෙක්.. මහින්ද-ගෝටා මිනීමරුවන්, හොරුන්..- ගෝටා මනරම් දෙසුමක..[Video]
March 14, 2017 at 10:40 am | lanka C news![ප්රභාකරන් දෙවියෙක්.. මහින්ද-ගෝටා මිනීමරුවන්, හොරුන්..- ගෝටා මනරම් දෙසුමක..[Video]](https://lankacnews.com/wp-content/uploads/2016/11/gota.jpg)
යුද සමයේ ඉතා දරුණු ලෙස මානව හිමිකම් කඩන ලද කොටි සංවිධානය මෙන්ම ඔවුනට උඩ ගෙඩි දුන් දෙමල සන්ධානය අද වන විට මානව හිමිකම් රකින චැම්පියන්ස්ලා වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් සකස් කරන ලද විරුවන්ගේ විත්ති වාචිකය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පිරිනැමීම සදහා කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අද වන විට ප්රභාකරන් දේවත්වයෙන් පුදකරන්නටත් මහින්ද ගෝටා ඇතුළු රණවිරුවන් සියළු දෙනා මිනීමරුවන් හොරුන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
Our dear hero and leader Gota, we all are with you forever. Be stronger. Jayawewa!!!!!
Jayawewa great leaders
meyaa sudu van walin athurudahan karapuwa gana parikshanayak pawathwimata Jesus ge sahaaya.
Fernandez, pala gono yanna. kalakanniya. koti ada wenakal hitiyanan thoge thiya thoge ammageth p…ke kali hoyannath naha. Gotata pinsiddha wenna thopi dan dath niyawanawa.
අනේ ගෝතාබය මහත්තයෝ…. අපිට ඔයාට කියන්න තියෙන්නෙත් ඔය ටික තමා.. අනිත් අයට කියන්න කලින් තමන්ගේ කාලේ වෙච්ච දේවල් නිවැරදිද කියලා මතක් කරගන්න…… යුද්ධය දිනා දෙන්න විශාල මෙහෙවරක් කරපු සරත් ෆොන්සේකා මහතා ඇතුලු අනිකුත් ජේෂ්ඨ නිලධාරින්ව හමුදාවෙන් අසාධාරන ලෙස එලවපු ඔයා, උතුරු නැගෙනහිර මායිම් සිංහල ගම්මාන වලට පැනලා සිංහල ගම්වල බඩදරු අම්මලා ළමුන් පෙති දසා මරා දාන්න මුල් වුන දළදා මාලිගාවට අරන්තලාවේ භික්ෂුන් වහන්සේලාව ඝාතනය කල කොටි නැගෙනහිර නායක කරුණා අම්මාන්ට පිල්ලේයාන්ට රජ සැප දුන්න ඔයාට දැන්ද මේවා මතක් වෙන්නේ….
The greatest leader is not necessarily the one who does the greatest things.He is the one that gets the people to do the greatest things…Never doubt that a small group of thoughtful, concerned citizens can change the world. Indeed it is the only thing that ever has now
Loyalty to country ALWAYS. Loyalty to your people (SINHALESE FOLKS) , when it deserves it..Patriotism means to stand by the country
A patriot must always be ready to defend his country against his government. Good luck ..We need you ..Our Country need you Sir .
Hon . Gotabaya ..We Salute you Sir
We missed your leadership very badly.
Please come back to straighten up the security lapses and govern the country.
මිනිස්සු හිතුවෙ සරත් පොන්සේකා දරුණු මිනිසෙක් කියල..ඒත් ඒත එහෙම නෙවෙයි වගේ..
Are u one of those ponzy fellows
එතුමාගෙ බොකු බඩවැල් එලියට ඇවිත් මරණයේ දොරටුව ලගටම ගිහින් ආවා මතක නැද්ද…
ay Nuwan oya dannedda, Fonseka bada well eliyata enna bombe kewe kohomada kiyala, bada well nemei thwa poddek eka welak wath ithiriwenne…
Nuwan -හේතුව LTTE ත්‍රස්තවාදී කොටි කාන්තාවක් නේද ? ඔහුව බේරාගැනීමට දිවිදුන් අපේ සිංහල රණවිරුවන් ගැන කවදාවත් පොන්සේකා ස්තුති නැත ඒ සිංහල විරුවන් ගැන කිසිවිටක සදහන් කර නැති කලගුණ නොදන්නා මිනිසෙකි
පොන්සේකා තමාගේ වාසියට දේශපාලන වැඩ කිරීමට පටන්ගත් දා සිට ජනතාව ඔහුව පිළිකුල් කිරීම සාධාරණය බොරුවට ගෙතු සුදු කොඩි කතාව නිසා අපේ රණවිරුවෝ අදත් ලොකු නින්දාවකට අපහසුවකට චෝදනාවට දඩුවම් විදීමට පත්ව ඇත මුළු රටම විනාශය කරා යයි ..මුළු රටම අනතුරේ
kawda eyawa raka gatte. hithamu eda ranil hitya kiyala agamathi widihata ??
මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මැතිතුමාගෙ අහිංසක, අසරන මෙහෙකාරියව අනාථ කරල
ඇයව මානසික රෝගියෙක්කල පවට තමයි මරාගෙන මැරෙන කොටි කෙල්ල හමුදා මූලස්ථානය
ඇතුලටම ඇවිත්ල SFට ප්‍රහාරය එල්ලකලේ.
Yes, in the whole world, it is only in Sri Lanka that a suicide bomber attacked inside an army headquarters.
But some people still think Fonseka is a great army commander. What an illusion?
That’s very true.!! The great CB robbers are pointing fingers at Pres. Mahinda Rajapaksa,
You and our brave forces, by degrading all good things the previous government did, how the country was saved from LTTE butchers.!!
It’s a laughing matter to many prople, who knows who are the biggest thieves and violators are, even willing to sell the sovereignty of the country to be in power.!!!
නිලධාරීන්ට අවශ්යත ලෙස රටක තීන්දු තීරණ ගත හැකි නම් දේශපාලකයා අවශ්‍ය නැත. (දේශපාලකයා දූෂිත වීම වෙනම කතාවකි) පාර්ලිමේන්තුවක් ඇමැති මණ්ඩලයක් අවශ්ය් නැත. පළාත් හෝ ප්රාකදේශීය දේශපාලන අධිකාරයන් අවශ්යණ නැත. එමෙන්ම රටකට නීතිය අධිකරණය යන්න ද අවශ්යන නැත. රාජ්‍ය හෝ ජාතික ප්රඩතිපත්තීන් අනවශ්යීය. එනම් ඒකාධිපතියකුට හෝ ඒකාධිපති පාලන තන්ත්රයකට රටක් පාලනය කළ හැකි බවය.
ඔබට සම්මා සම්බුදු සරණයි. අපේ රට බේරගන්න.
Finally, Sarath Fonseka the man who finished the war was sent to jail and Karuna who attacked the Temple of the Tooth became a minister.
Finally, Sarath Fonseka the Traitor raised the Bogus WHITE Flags story to undermine the war against Terrorists
Nilanthi Idiot, if you dont know, anything about how war was taken place and who actualy did the war, please study the past actual records, details and all the facts and figures. This is our motherland. The war was done by our heros in army and Gota gave the all plans and the actual political leadership and commands were given by MR taking brave decisions at correct time, SF did nothing At least he did not know how to guard and protect Colombo headquarters. So that bomb blasting was taken place. What Sarath Fonseka did was raising the Bogus WHITE Flags story to undermine the war against Terrorists He is a traitor.
You’re a liar. Karuna never attacked Dhaladha Maligawa, it was Velu who attacked Dhaladha Maligawa.
Sir, still we remember our past..coz we face it , i don’t think real Sri Lankan can forget it..only few greedy politicians were forget it because of Money…i’m sure will not die peacefully.
Some went to Pamankada instead of Alimankada. Some went to Medawachchiya instead of Kilinochchiya. Never forget that.
The lady who laughed at ,gone Yamalowa , for ever
great leadership if sri lankan people lucky you are the next our president otherwise our nation will go to the hell…..
Nimal perera umba sinhalayekda? perera kiyanne sinhala budhist nemeyi. sinhalayanwa awussanne nathiwa me raten pala. muwa hire dannama one minimaruwanawa.
great leader Gotabaya Rajapaksha
ඔබතුමා මීළඟට රටේ නායකයා වීම අප බොහෝ දෙනාගේ පැතුමයි!
1. රට නැවතත් ගොඩ ගන්න
2. පාර්ලිමේන්තුව වියත් සභාවක් කරන්න.
මේ දේ කලොත්, පක්ෂ විපක්ෂ මත දරන සැමගේ ගෞරවය ඔබතුමාට හිමි වනු ඇත.
තෙරුවන් සරණයි!