‘ප‍්‍රභාකරන් බලකාය’ බිහිවේ… උතුරේ පොලිස් නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්නැයි දින 21ක් කල් දෙයි..

October 30, 2016 at 2:10 pm | lanka C news
‘ප‍්‍රභාකරන් බලකාය’ බිහිවේ… උතුරේ පොලිස් නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්නැයි දින 21ක් කල් දෙයි..

‘ප‍්‍රභාකරන් බලකාය’ නම් සංවිධානයක් විසින් උතුරු පළාතේ සේවය කරන දෙමල ජාතික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක ලිපි යොමු කර තිබේ.

ඉන් දන්වා ඇත්තේ යාපනය සරසවි සිසු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග ගන්නා තෙක් තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

දින 21ක් තුල උතුරු පළාත තුල සේවය කරන සියළු දෙමල ජාතික නිලධාරීන් වෙනත් පළාත්වලට මාරු කරන ලෙසද ලිපියෙන් අනතුරු අගවා ඇත.

4444 5555

10 views

14 Comments to “‘ප‍්‍රභාකරන් බලකාය’ බිහිවේ… උතුරේ පොලිස් නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්නැයි දින 21ක් කල් දෙයි..”

  1. Dhathusena says:

    ගහන්න අත්පුඩියක් මෙන්න වෙනස
    හිතුවටත් වඩා ඉක්මනින්…..

  2. Kolitha says:

    Agata ho badata nodanena me saba wenasa danenne….hadawathataya….hansayata karagasu harakuni api gewanne thope karaumayai..!t

  3. ඔන්න ඉතින් සංහිඳියාව මල්පල අරගෙන පැණිබේරෙන්න පටන් අරගෙන තමුන්නාසේලාගේ මෛත්‍රී මාමායි රනිල් බෑනගෙයි යහපාලන වෙනස පලදරාගෙන එන්න පටන් ගන්නයි යන්නේ?
    කොහොමද වෙනස සැපයිද දැන්?

    • VASANA says:

      කවුද බය මෙලෙච්චේද මිනීමරු පිරපාකරන්ට .හෝ ..‘ප‍්‍රභාකරන් බලකායට ?
      මේ මිනීමරුත්‍රස්තවාදී බලකාය ’ නන්දිකඩාල් වලට යැව්වා නම් ප්‍රශ්නය ඉවරයි
      සිරිසේන නිදිද ? මේකද උතුරේ සංහිදියාව ? කලුකොටින්ට නිදහස දීලා උතුරට නෑගම් ගිහිං හිටං මොකද්ද මේ රටට කරන අපරාදේ
      දැන් වත් ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉල්ලා අස් වෙන්න පිං අගමැති ඉල්ලා අස් වන්න

    • MELCOM says:

      අත තිබ්බොත් මගේ රටට
      කෙලවෙනවා සත්තයි තොපිට
      දන්නේ නැද්ද සිංහලයාගේ බලය
      නන්දිකඩාල් කලපුවේ ගිල්වනවා තොපිව
      කොටියා දැම්මට මොන මොන සද්ද
      සිංහයෝ කිසි විටකත් බය වෙත් ද
      ඇසුනොත් සිංහ නාදේ දුවනවා නේද
      කොටියා වලිගය ගහගෙන පස්සේ … හික්…හික්…
      . උතුරේ කොටින්ට කවුද ද බය ? කල්ලතෝනි පලයව් TOILET නාඩුවට ( තැමිල් නඩුවට )

  4. saibaba says:

    frm Tamil net, tigers not happy with peace makers
    Wickramasinghe deploys ‘shadow war’ intelligence squads in Jaffna

    [Wed, 26 Oct 2016, 22:15 GMT]
    Ranil Wickramasinghe, the prime minister of genocidal Sri Lanka has deployed more than one hundred high-level intelligence operatives in Jaffna district to step up and coordinate a shadow war on Eezham Tamils as in the mid 1990s under the rule of Chandrika Kumaratunga when the SL military seized the entire Jaffna peninsula. The latest operation has been carried out in collaboration with the Commander-in-Chief of the occupying military, SL President Maithiripala Sirisena. The intelligence ‘head quarters’ is attached to the district police headquarters at Pa’n’nai in Jaffna. The new Intelligence hierarchy is operating its own roaming commando squads. The recent violent behaviour of SL police has its origins from the ‘coordination’ and commando operations of this intelligence squad, informed sources within the SL Police establishment in Jaffna said.

    • SALMAL says:

      GO TO HELL LTTE TERRORISTS .IDIOTS….What happend to your leader devil Piraparakan ?
      He is now in hell …if you want to go there .. we are ready to send you all to hell…. NO PROBLEM
      The people like you tamil terrorists who go to hell … go there because that’s where they want to be..
      .https://www.youtube.com/watch?v=Wjp8FuIjjfk

  5. Champa says:

    උතුරේ ඇති කරපු සංහිඳියාව මේකද ජනාධිපතිතුමා? වැඩේ නියපොත්තෙන් කපන්න පුළුවන් වෙලාවේ එහෙම කලී නැහැ, දැන් බලන්න ප්‍රශේනේ ඔඩු දුවපු හැටි. මේ ඔක්කම නැටුම් අපේ හමුදාව බැරැක්ක වලට හිර කරලා තියෙනවා කියල දන්නා නිසා… දැන්වත් මොලේ පාවිච්චි කරලා කලයුතු දේ කරන්න.

    දෙමල අන්තවාදයට ඉඩ දීල බලා හිටියොත්, ඊට විරුද්ධව වෙනත් කණ්ඩායමුත් නැගිටියි. මේ එකක් පාලනය කර ගන්න බැරි ඔබතුමා කොහොමද තුන හතරක් පාලනය කරන්නේ?

  6. PoorCitizen says:

    6.2 million people. Are you there?

  7. singha01 says:

    අනේ මේක ඉක්මනට පත්තරේක දාන්න ලොක්කට දැනගන්න. ටක් ගාල ටෝක් එකක් දෙයි. එතකොට අපිට හරීම සනීපයක් දැනෙයි. ඒ මදෑ.

  8. සිසිර says:

    ජනාධිපතිතුමා දෙමල පත්තර බලන්නෙ නැති නිසා මේ ගැන කිඩිවක් කිරීමට රජයට නොහැකි වෙනු ඇත.

  9. nimal says:

    DAN SATHUTI NEEDA ???

    APATA NAM SATHUTU WENNA BA

    HAKI EIKMANING YAMAK NOKAROTH,,,,

    WADE AMARU WENA PATAI…

  10. minimuthu says:

    මොකද ඔය තරම් බය? පම්බයන්ට රට පාලනය කරන්න දුන්නානම් දෑන් ඉතින් කුරුල්ලො එලවන්න වෙන්නෙ අපිටම තමයි. හෑබෑයි ඔවුන්ගෙ එකෙක්වත් යුද්දෙට එන්නෙ නෑහෑ. අපිටම තමයි යුද්ද කරන්න වෙන්නේ. දිනුවට පස්සෙ ගෑනියෙක් කියයි 3/4ක්ම දිනුවෙ මමයි කියලා.අනිත් එවුන් පිස්සු නටයි ආයිමත් දිනුවට පස්සෙ. කොහොමටත් කොන්ද තියෙන කෙනෙකුට දෑන්වත් රට බාර දෙමු වෑඩේ දුර දිග යන්න කලින්. කොහෙද දෑන් යුද්දෙ දිනුව කියන පොන්සෑකා? කසාය බිව්ව ගොලුවා වගේ රනිල් පිටිපස්සෙන් වාඩිවෙලා ඉන්නෙ?

    • dilan says:

      පලාත් සභා ක්‍රමය අහොසි කරලා දැම්මනම් මෙ කථා මොකවත් නෑ. රටේ ආර්ථිකයටත් හොදයි ආය මොකටද ආණ්ඩු දෙකක්.

      කට්ට්යට පුලුවන්නම් මගෙ අදහස ප්‍රචරය කරන්න.

      ස්තුතියි .

Main News