ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..

September 25, 2016 at 9:20 am | lanka C news
ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඞ්යර් රවිප‍්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධණ ඇමති  ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරැද්දව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංතයක් බාර චෙදනු ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා ප‍්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැුන් එණ්ඩු වූ බවද සදහන් කරයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

83,433 Viewers

71 Comments to “ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..”

  1. ratata hithethi says:

    Yuddaye sebe hamuda nayakaya obai. Den kawru kard board weerayo wenna heduwath.

    • ශ්‍රී-ලංකාපුත්‍ර says:

      මංගලයට ඒකත් වැරදුනා! මූ salvation army එකටවත් වටින් නෑ!

      මූ අද කියන ගොං talk ඇහුවම මූට යුද්ධයක් තියා අඩුමගානෙ කුඹුරක් වත් කොටා ගන්න බැරි බවනම් මනාවටම පෙන්වා දෙනවා!

      ඡන්ද 2000ට වඩා ගන්න බැරු වෙච්ච ඇමති ගැන ඉතින් කවර කතා.
      unp එකේ යට කහන එවුන් මේ කුනු රෙදි හෝදන්නත් එපැයි!

      පාන්ඩුවක් වගේ ආන්ඩුවක් පත්කරන් ටොයියො‍යි ජෙප්පොයි විඳින දුකක් – අනේ පවු අප්ප

      • Medamulana says:

        This bloody idiot is now doing the role of Mervin Silva. We can forgive Mervin because he had no education background. But this man is washing all these dirty Linen because he has a revenge on Rajapakses.

        He solved all issues but couldn’t solve problems at home.
        Daughter ran away with a another man, when son in law went into hiding because of this man’s actions.

        • SALMAL says:

          Mr ..Fonseka….. Don’t waste time on jealousy…..just don’t lie to your own people
          Life is one big road with lots of signs. So when you riding through the ruts, don’t complicate your mind. Flee from hate, mischief and jealousy. Don’t bury your thoughts, put your vision to reality. Wake Up and Live!

          • MELCOM says:

            යුද හමුදා කොමාන්ඩෝ බළකායට අනුයුක්ත ව සේවය කළ කෝප්‍රල් ප්‍රියන්ජන් තම ජීවිතය පූජා කළේ එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය කොටි බෝම්බකාරියගෙන් බේරා ගැනීමට ය.
            ඒ වනවිට ත්‍රිවිධ හමුදාවෝ කොටි සංවිධානයට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදීන් පරාජය කරමින් සිටියහ. එවැනි මොහොතක එවකට යුද හමුදාපතිවරයා එල්.ටී.ටී.ඊ යට බිලි වූයේ නම් එය හමුදාවේ චිත්ත ධෛර්යයට යම් හානියක් කිරීමට තිබූ අවස්ථාවකි… එහෙත් මරාගෙන මැරෙන කොටි කාන්තාවගේ ඉලක්කය වැරැදිණි. ඒ ප්‍රියන්ජන් විරාජ් රණවිරුවා නිසා ය. ඒ බව එදා මුළු රටම මාධ්‍ය මගින් දැන ගත්තේ ය. ෆොන්සේකා මහතාගේ ජීවිතය බේරා දෙන්නට ජීවිතය පූජා කළ තම පුත්‍රයාගේ පවුලේ උදවිය ගැන සොයා නො බැලූ ෆොන්සේකා මහතා රට වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන් ගැන සොයා බලනු ඇද්දැයි ප්‍රියන්ජන්ගේ පියා ප්‍රශ්න කරයි.
            “ෆොන්සේකා මහත්තයා ජනාධිපති වුණොත් රණවිරුවන් ගැන සොයා බලනවා කිව්වට ඒවා බොරු කතා. ඒවට රැවටෙන්න එපා කියලා මම රණවිරුවන්ගේ මවුපියන්ගෙන් ඉල්ලනවා.” ප්‍රියන්ජන් විරාජ් රණවිරුවාගේ පියා පවසා ඇත එවැනි ගුණමකු පුද්ගලයෙක් තවද බල තන්හාවෙන් පිරුණු නරුමයෙක් මොහු ගැන කවර කතාද ?

    • Amda says:

      ඔව් ඔව්… ප්‍රභාකරන් මැරුවෙත් මෙයා, බින් ලාඩන් මැරුවෙත් මෙයා, හිට්ලර් මැරුවෙත් මෙයා…කොටින්ම කියනවනම් ලෝකයම බේරගත්තෙ මෙයා. ලෝකෙම වැරදියි මෙයා හරි.

      එක එක කාලෙට එක එක මානසික රෝගීන්.

      • ගිරවා says:

        මෙලෙච්චේද පිරපාකරන් මිනීමරුවා මැරෙන අවස්ථාවේ ඔබතුමා සිටියේ චීනයේ …බොරු කියන්න එපා …

    • df says:

      කාර්ය සාධක බලකායට බනින්න තිබුනනේ 18 වෙනිදා ප්‍රභාකරන්ගේ body හොයාගන්න බැරිවුනාට ,, කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ. ප්‍රභාකරන්ගේ මරණය 53 ගැන බලකායේ ප්‍රධානියාගෙන් අහන්නේ නැතුව කාර්ය සාධක බලකායෙන් ඇහුවේ නැත්තේ ඇයි ?????

    • nisha says:

      ඒකද යුද්දේ අවසන් දවස් ටිකේ මෙයා සිය පවුල පිටින්ම චීනයේ සංචාරයකට ගියේ. සැබෑ හමුදපතියෙක් නම් එම අවසන් දින කීපයේදී රටෙන් පිටවෙලා යයිද? යුද්ධය අවසාන කර බව දැනුම් දෙන විට මෙයා චීන මහා ප්රාවකාරය නරබමින්ලු හිටියේ. හරි ෂෝක් නේද? අනෙක අර human rights වලට ඇයි අවසන් දින 5 ඇතුලත වෙච්ච් යුධ අපරාධ ගැන පමණක් විභාග කරන්න හදන්නේ. එතකොට මෙයා සුදනා වගේ බේරිලා අනිත් නිලධාරීන් බිල්ලට දීලා. මුන්ගේ කුමන්ත්රනණ තමයි මේවා. රටම පවා දීපු නරුමයෙක්, කුහකයෙක්, උන්දැගේම වචනයෙන් කලවැද්දෙක්ම තමයි. දැන් ඉරිසියාවේ පිපිරෙනවා. මේ කරුණාකරලා ඔය නම වෙනස් කරගන්න හොඳේ. රටට හිතැති වෙන්නේ කොහොමද ඔයවගේ ප්රනකාශ කරනකොට.

    • දඹානේ ලංකා ශ්‍රී says:

      පාබල යුද්ධ හමුදාවක් සහිත ඕනෑම රටක ප්‍රධානතම සන්නාහ සන්නද්ධ ඒකකය එම පාබල යුද්ධ හමුදාව වන අතර, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය හෝ වෙනත් ඕනෑම අවි දරණ රාජ්‍ය ආරක්ෂක කණ්ඩායමකට වඩා අවම වශයෙන් සිව් ගුණයකින් වත්, පිරිස් බලයෙන්, මූල්‍ය හා අවි බලයෙන් විශාල වනනේය. රාජ්‍යයේ නායකයා නිතැතින්ම සියලු සන්නද්ධ රාජ්‍ය ආරක්ෂක ඒකකයන්හි ප්‍රධානියා වන අතර එම ව්‍යවස්ථාපිත බලය රාජ්‍ය නායකත්වයට පැවරෙන්නේ යුද්ධ හමුදාව විසින් රාජ්‍යයේ බලය අල්ලා නොගැනීම තහවුරු කිරීම පිණිසය. ව්‍යවස්ථාපිත මෙම බලය ආණ්ඩුවේ සුරක්ෂාවට තවදුරටත් තහවුරු කරණු පිණිස මෙම සියලු සන්නද්ධ අංශ වල ප්‍රධාන නිලතල ලබා දීමටද රජයට ව්‍යවස්ථාව මඟින් බලය ලබා දී ඇත (ස්වාධීන කොමිෂන් සභා මඟින් (උදා. ස්වාධීන පොලිස් කොමිසම) මෙම තත්වය අභියෝගයට ලක් විය හැක, එහෙත් එවැන්නක් ලංකාවේ තිබේ යැයි කිව්වාට ඇත්තේ නැත, පොලිස්පති පොල්පිත්තෙන් කපාගෙන නම් කරණුයේ ආණ්ඩුවය.) ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් සාකච්ඡා කොට මෙම ඉහල නිලතල සඳහා තමන්ට සුවච කීකරු එහෙයියෙක් පත් කර ගැනීම බොහෝ රටවල් වල සම්ප්‍රදාය වන අතර, එය ශ්‍රී ලංකාවේදීද කදිමට ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. එසේ කරණුයේද යම් හමුදා කුමන්ත්‍රණයක් ඇතිවීම වලක්වනු පිණිසය. ඕනෑතරම් අති දක්ෂ සෙබලුන් සිටියදී පරඬැලක් හමුදා නායකත්වයට පත් කර ගන්නේ එබැවින්ය.

      ඩෙන්සිල් කොබ්බෑකඩුවට හමුදාපති ධූරය නොලැබෙන්නේ ඒ අනුවය. ඔහුගේ දක්ෂතාවයන් විසින් ඔහු ජනතාවගේ හමුදාපතිවූ අතර එබැවින්ම ඔහුව මරා දැමුවේය. ජානක පෙරේරාට හමුදාපති ධූරය අහිමි වූයේ ද එබැවින්මය. වැලිඔය කඳවුර නුපුහුණු ඉංජිනේරු සෙබලුන් සුලු පිරිසක් සමඟ භාර කොට ඔහුව එල්.ටී.ටී.ඊ. හරහා මැරවීම චන්ද්‍රිකා පාලනයේ අරමුණ වූ අතර, සිතූ පරිදිම දැවැන්ත ප්‍රහාරයක් වැලි ඔයට දියත් විණ. යුද්ධයේ අති දක්ෂයෙකු වූ එවකට බ්‍රිගේඩියර් ජානක පෙරේරා සිය බුද්ධි අංශ මඟින් මෙම ප්‍රහාරය පිළිඹඳව කල් තබා දැනුවත්ව සිටියා පමණක් නොව, එවන් ප්‍රහාරයක හැකියාව ඉතා කල් තබා දැක සිටි හෙතෙම සිය සෙබලුන් යුධපුහුණුවේ ඉහළම තලයකට ඔසවා සූදානම්ව සිටියේය. එහිදී එල්ල කල සැලසුම් සහගත ප්‍රතිප්‍රහාරය එල්.ටී.ටී.ඊ. යේ යුධ ඉතිහාසයේ නන්දිකඩාල්ට පෙර දරුණුම පරාජය වූ අතර ඉන් පසු ජානක පෙරේරා කොළඹට කැඳවූවේ ඔහු තවත් එක් ප්‍රහාරයක් හෝ සාර්ථකව එල්ල කලහොත් අනිවාර්යයෙන් යුධ හමුදාපති කිරීමට සිදුවන බැවින්ය. ඉඳින් හුදෙක් බාස්කට්බෝල් කප්පිත්තෙක් එකල හමුදාපති ධූරයට පත් කලේය. හෙතෙමගේ උස හැර අන් සුදුසුකම වූයේ දේශපාලන නායකත්වයට හිලෑ භය පක්ෂපාතී බලු කුක්කා වීමය.

      සරත් ෆොන්සේකාටද හමුදාපති ධූරය ලැබෙන්නේ හුදෙක් ඔය පදනම මතමය. ඔහු රාජ්‍ය නායකත්වයට සුවච කීකරු වීම මත පමණක් එම තනතුර ලැබුවේය. යුද්ධ කිරීමක් තබා ඇවිද ගන්නවත් හරි හමන් හැකියාවක් හමුදා මූලස්ථානයේදී සිදුවූ ප්‍රහාරයෙන් වසරක් ගතවන තුරුත් ඔහුට නොවීය. ඔහු නාමිකව හමුදාපති වූ අතර යුද්ධය මෙහෙයවූයේ දෙවන පෙළ නාහෙට-නාහන නායකත්වයන් විසින්, ෆොන්සේකා හරහා යැවුණු ගෝඨාගේ මඟ පෙන්වීම මතය.

      අනෝමා ෆොන්සේකා පසුගිය කාලයේ පුවත්පතකට දී තිබූ දෙයක් අපූර්වය. ඕ කියා සිටියේ සරත් හුඟක් මහන්සි වුණා, සමහර දාට රෑ 10 ටත් ඇඳ පුරා සිතියම දිග හැරගෙන යුද්ධය පිළිඹඳ විමසිල්ලෙන් පසුවූ බවත්, එබැවින් ඕ ඇඳේ කොණකටම වී නිදා ගත් බවත්ය. ඉඳින් ෆොන්සේකා යුද්ධ කලේ ඔහොමය, එනම් කොළඹට වී අනෝමා සමඟ බුදියගෙනය. සරත් ෆොන්සේකා සිරගත කල කාලයේදී අනෝමා තවත් අපූර්ව දෙයක් ප්‍රකාශ කලේය. එනම් යුධ හමුදා මූලස්ථානයේදී සිදුවූ ප්‍රහාරයෙන් පසු සරත්ට පැය 4න් 4ට විශේෂ බෙහෙත්, ස්වශන ව්‍යායාම, ශාරීරික ව්‍යායාම, සහ ඉතා පිරිසිදු ආහාර පමණක් දිය යුතු බවත්, ඉතා සුව පහසුවෙන් පැය 8ත් 10ත් අතර කාලයක් නිදා ගත යුතු බවත්ය. සිරගත වූයේ යුද්ධය දිනා අවුරුදු එක හමාරකටත් වඩා පසුව බවද අමතක නොකල යුතුය, එවිටද සෞඛ්‍යය එසේ නම් බෝම්බ කාපු කාලයේ හිටියේ කොහොමදැයි අමුතුවෙන් නොකිවමනාය. ඉතින් එවන් අසනීප තත්වයක සිටි සරත් ෆොන්සේකා හුදෙක් නාමිකව එම ධූරයේ සිටියා විණා කොරපු ඇති යුද්ධයක් නොමැති බව තෝරා බේරා ගත යුතුය. හොඳම කුක්කා කවදත් හමුදාවේ ලොකුම ලොක්කාය.

      • Jamis Banda says:

        Hey දඹානේ ලංකා ශ්‍රී, welcome back!
        Where were you during the recent past?

        • දඹානේ ලංකා ශ්‍රී says:

          Hi, Jamis Banda, Thanks..! Well, I always wanted to be with cnews friends, though I was somewhat busy. However at this point it became required to share my thoughts on Fonseka, so I got a chance to meet you guys…!

  2. Vishva says:

    Obai samada. . Veeraya… veerayange…. 2008.05 veni maase americavedi ape haamudurunta kiyapu de amathaka nha. ”Hamuduruvane.. thava avuruddakin api yudde ivara karanava.. aye mama me pansalata enne labana avurudde eaka ivara karala.. ” americavedi..2008.05

    • තිත්ත ඇත්ත.... says:

      නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත – බැද්දේගම අපි මුහුනුපොතින්උපුටා ගැනීමකි
      “යුද්ධය ගැන කතා කරන කොට ප්‍රේමදාසගෙන් පටන් ගන්න එක හොදය… ප්‍රේමදාස ජනාධිපති වුණේ යකාගේ කම්මල වගේ ගිනිගත්ත රටකය… එක අතකින් ජේවිපේ කැරැල්ල, අනෙක් පසින් කොටි, තවත් පසෙකින් ඉන්දියානු හමුදාව…. ඔහුට ඒ වාතාවරණය අනුව අකමැත්තෙන් හෝ දේශපාලන තීරණ ගැනීමට සිදු විය…. ඔහු කොටින්ට අවි දුන්නේ දේශපාලන තීරණයක් අනුවය…. කමල් ගුණරත්න හමුදා නිලධාරියෙකු ලෙස එයට විරුද්ධ වුවත්, ඔහු ප්‍රේමදාසගේ දේශපාලන තියරිය ගැන අසාධාරණ ලෙස තර්ක කරන්නේ නැත්තේ ඒ නිසාය…. කොහොම වුණත් කොටියට කිරි පෙවීමේ ආනිශංස ප්‍රේමදාසට විදින්නට වැඩි කලක් ගත වූයේ නැත…

      එතනින් පස්සේ චන්ද්‍රිකාට යුද්ධයේ යම් පරිච්ෙඡ්දයක් අවසන් කිරිමේ හැකියාව තිබිණි…. නමුදු අවසන් මොහොතේ ඉන්දියාවට බිය වි චන්ද්‍රිකා ඇග බේරා ගැනීමේ න්‍යායක් අනුගමන කළ බවක් පෙනෙන්ට තිබේ…. කොටියාගෙන් යාන්තම ඇග බේරාගත්ත චන්ද්‍රිකා අද කොටියා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයිදැයි ප්‍රශ්නයකි…. අවංකවම බැලූවොත් චන්ද්‍රිකා කොටින්ට විරුද්ධය…. ඒ වුණත් කොටියාට බනිනවා යැයි කියන්නේ යුද්ධය අවසන් කරපු “රාජපක්ෂලාට ක්‍රෙඩිට් වැටෙන” වැඩක්ය…. තමන්ගේ ජන්මාන්තර වෛරක්කාරයන්ට ක්‍රෙඩිට් වැටෙනවාට චන්ද්‍රිකා කැමති නැත… ඒ හින්දා රට පාවා දී හෝ කොටියාට කඬේ යන්නේ රාජපක්ෂලාට රිදවන්නට යැයි සිතාය…. චන්ද්‍රිකාගේ ටිකිරි මොලේ වැඩ කරන්නේ ඔය ආකාරයටය…

      මෛත්‍රීලා රනිල්ලා ගැන ලියන එකත් කාලේ කා දමන වැඩකි… මෛත්‍රී යනු බටහිරට එහෙයියෙකි… මෛත්‍රී ට සිදුව ඇත්තේ බල්ලා බැබිල ගහේ පැහැරුවා සේ වැඩකි…. බල්ලා බැබිල ගහේ අතු පහත් කර ඒ මත පහරන්නේ ආතල් එකකට වාගේය… හැබැයි ඌ එතැනින් ඉවත් වෙන කොට අතු කෙලින් වී පහරපු අසූචි හතර අතේ විසිරී පළාතම ගද ගසන්නේ ය….. මෛත්‍රී ත් ජනාධිපතිකම නැමති දෙපාවලින් පාගාගෙන සිටින්නේ ජාතිය නැමති බැබිල ගස ය… ඒ මත පහරන්නේ සංහිදියාව කියන අසූචිය… දවසක ජනාධිපතිකම අතහැර මෛත්‍රී ගෙදර යන දවසේ ඒ අසූචි හතර අත විසිරී මුඵ ලංකාවම ගද ගස්වන්නේ ය….

      රනිල්ම කියන ආකාරයට රනිල්ට රකින්න පරපුරක් නැත…. යන යකා කොරහත් බිදගෙන යනවා සේ රටම විනාශ කර යාම ඔහුට සුඵ දෙයකි….. මේ අවස්ථාවේ රනිල් කරනුයේ බොර දියේ මාලූ බෑමකි…. රනිල් මෛත්‍රී ට එක වැටෙනවාට අකමැතිය…. ඒ හින්ද පුඵවන් තරම් මෛතී‍්‍රව මෙහෙයවන්නේ ආගාධයකටය… උඩින් මිතුරුකම පෙන්නුවාට රනිල් මෛත්‍රී ට මිතුරු නැත…. මන්ද යත් ඊළග මහ මැතිවරණයක දී මෛත්‍රී රනිල්ට ඇණයක් වන බව රනිල් හොදටම දන්නේ ය…. රනිල්ට මොනවා බැරි වුණත් දේශපාලන සූත්තරකම් මැනවින් දන්නේ ය…. මෛත්‍රී මේ කිසිවක් දන්නේ නැතිව නිකන්ම හිටං ඉන්නේය…

      කමල් ගුණරත්න ලියන්නේ තිස් වසරක යුද්ධය ගැනය…. යුද්ධය ගැන කතා කරන විට නිතැතින්ම මහින්දට, ගෝඨාට, ෆොන්සේකාට ක්‍රෙඩිට් වැටෙන්නේ ඉබේටය…. ඒක රනිල් මෛත්‍රී දීගයට ඒතරම් සුභදායක නැත….. අද කමල් ගුණරත්නට පහර ගසනුයේ මහින්දවාදියෙකු ලෙසය…. මන්ද යත් මෙම පොත නිසා ඉහළට එස වී පෙනෙන්නේ මහින්දය….. ඒ ඊර්ෂාව, කුහක කම නිසා කමල් ගුණරත්න හංවඩු ගැසීමට යහපාලනය මාන බලන්නේ ය….
      කමල් ගුණරත්න ලියන්නේ තිස් වසරක යුද්ධය ගැනය…. යුද්ධය ගැන කතා කරන විට නිතැතින්ම මහින්දට, ගෝඨාට, ෆොන්සේකාට ක්‍රෙඩිට් වැටෙන්නේ ඉබේටය…. ඒක රනිල් මෛත්‍රී දීගයට ඒතරම් සුභදායක නැත….. අද කමල් ගුණරත්නට පහර ගසනුයේ මහින්දවාදියෙකු ලෙසය…. මන්ද යත් මෙම පොත නිසා ඉහළට එස වී පෙනෙන්නේ මහින්දය….. ඒ ඊර්ෂාව, කුහක කම නිසා කමල් ගුණරත්න හංවඩු ගැසීමට යහපාලනය මාන බලන්නේ ය….

      කිසිදු කුහකකමක් නැතිව කිව යුත්තේ යුධ ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය මහින්දට හිමි විය යුතුය… මන්ද යත් කලින් සිටි සියඵම ජනාධිපතිවරුන්ට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය වුවත් දේශපාලන වාසි තකා හෝ බාහිරින් එන අභියෝගයන්ට බිය වී හෝ අතරමග කොටියාට හිතු හිතූ පරිදි නටන්න ඉඩ ලබා දී ජාතිය පාවා දුන් බැවිනි…. කොටියා සමග දුවපු රිලේ එකේ දී මහින්දට බැටන් එක ලැබෙන්නේ කොටියාට වඩා ගව් ගාණක් පසු පසිනි… හැබැයි මහින්ද දිනන්නේ කොටියා පරාජය කර ඉන් නොනැවතී කොටියා ට්‍රක් එකෙන් ද ඉවත් කරමිනි…. ඉතිං නන්දිකඩාල් පොතේ මහින්දට ක්‍රෙඩිට් වැටෙන්නේ ඉබේටමය…. ගෝඨා ද දෙවරක් නොසිතා ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගේ කකුලෙන් අදින්න කිසිවෙකු නොසිටි නිසාය… ඒ අනුව මහින්ද සම්බන්ධව වෙනත් කාරණාවලදී විවේචන තිබුණ ද යුද්ධය සම්බන්ධයෙන් නම් ඔහු මාර පොරකි…. ජාතියේ වීරවරයකි…

      එතකොට ෆොන්සේකා….??? සැබවින්ම අවසන් යුද්ධයේ යුද නියමුවා ඔහුය… ඔහු විශිෂ්ට හමුදාපතිවරයෙකි…. නමුදු මීට පෙර දක්ෂ අවංක හමුදාපතිවරුන් සිටිය ද ඔලමොට්ටල දේශපාලන නායකත්වය නිසා ඔවුන්ට ඔවුනගේ අරමුණට යාමට ඔවුන්ට නොහැකි විය…. කොබ්බෑකඩුව, විමලරත්න ආදින්ට ද නිවැරදි දේශපාලන නායකත්වයක් ලැබුණේ නම් මින් පෙර මෙම යුද්ධය කෙළවර කිරීමේ හැකියාවක් තිබිණි…. කෙසේ වෙතත් යුද්ධය අවසන් කළ හමුදාපති වශයෙන් ඔහුට ජාතියේ ප‍්‍රණාමය හිමි විය යුතුය… නමුදු ෆොන්සේකා ලණුවක් කා මුරුංගා අත්තේ නැංගේය…. දැන් ෆොන්සේකා මුරුංග අත්තෙන් වැටී ජාතියට වින කරන තැනට කටයුතු කරනුයේ රනිල්ගේ හෙවනැල්ලේ සිටින නිසාය… පාර්ලිමේන්තුවේ රනිල්ට පිටුපසින් වාඩි වී රනිල් කියනා ඕනම දේකට මේසෙට තට්ටුවක් දමා බකංනිලා ඉන්නවා හැර ෆොන්සේකාට කළ හැකි කාර්යයක් නොමැත…”

      – බැද්දේගම අපි මුහුනුපොතින්

      • Gamini - Zighy says:

        Great, Great, Great comment i have ever seen “Thiththa Aththa” and “baddegama Api” you have cleared entire area with a above mentioned comment…. Hats off and salute you…. all the best….!!!

        • pathfinder_a2z says:

          නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත…

          මෙම ලිපිය මාගේ ස්වයං නිර්මාණයක්…. elakiri.com හි pathfinder_a2z යනු මාගේ අන්වර්ථ නාමයයි… මෙය මා පළ කලේ මෙම පොත පිළිබදව ඇති මතභේදාත්මක තත්වය ගැන පසුවිමරක් ලෙසටයි…. මෙය ඔබේ වෙබ් අඩවියට පැමිණි මග මඳක් දිගු වූවත් මෙහි සැබෑ හිමිකරු මම වෙමි. මෙය ඔබගේ වෙබ් පිටුවේ පළ කිරීම පිළිබදව මාගේ විරුද්ධත්වයක් නොමැති වූවත් උපුටා ගැනීම ලෙස දැක්විය යුත්තේ මාගේ නාමයයි…. එබැවින් උපුටා ගැනීම ජානක වීරරත්න හෝ Elakiri.com / Pathfinder_a2z ලෙස දැක්වීමට කාරුණික වන මෙන් මෙයින් ඉල්ලා සිටිමි.

          මුල් ලිපියේ ලින්ක් එක පහත දක්වමි.

          http://www.elakiri.com/forum/showthread.php?p=20702552#post20702552

          Thanks.

          • sugath says:

            මනුස්සයෝ තමා ජාතික කර්තාවයක් කරනවානම් රට වෙනුවෙන් තම යුතුකම කරනවානම් එකට නමක් ලේබලයක් ඔනාද ?
            තමුන්ගේ ලිපිය වැඩිදෙනෙක් උපුටාගෙන වැඩි දෙනෙක් දැනුවත් කරනවානම් නේද හොඳ .තමුන්ගේ නම මොකටද ජාතියට වැඩක් වෙනවනම් .

          • දඹානේ ලංකා ශ්‍රී says:

            ඔබේ ඇත්ත නම කියන්න. පොන්සේකා ශ්‍රේෂ්ටයෙක්, එකේ දෙකක් නැහැ

      • singha01 says:

        “සිදුව ඇත්තේ බල්ලා බැබිල ගහේ පැහැරුවා සේ වැඩකි…” ROFLMAO !!! Never heard of that one before !!
        Whole comment is an excellent analysis of the situation. I have met the basket ball guy. No personality. Just tall. “බලිවද්දොහි ජීරතී”
        We all know the truth but what can we do to stop from slipping down the precipice. Every day it feels like we slipped a little bit more. With a government which is hell bent on destroying the country as we know it, what can we do ? 11th hour is fast approaching. වැටත් නියරත් ගොයම කයි නම් කාට කියන්නද ඒ අමාරුව ?

    • DT says:

      උඹ වගෙ මෝඩයො රටේ ඉන්නකොට රට නැති වෙන එක ගැන පුදුමයක් නෑ

    • ජයකොඩී says:

      කුප්‍රකට සුදු කොඩී කථාව මගින් සමස්ථ යුධ හමුදවම පාවා දුන් හෙයින් වීරයා එක රැයින් ද්‍රෝහියක් බවට පත්විය. අහෝ දුකකි!

  3. Sam says:

    Fonseka you are despicable can you get even lower than this it is contemptible that you are eaten up with envy and jealousy get your head out if the gutter

  4. therapuththahbaya says:

    Rata Beraa gath niyama rana wiruwaa Sarath Fonseka Mahathmayai… Obathumaata Theruwan Saranai ….

    • රටවැසියා says:

      උඹ වගෙ මෝඩයො රටේ ඉන්නකොට රට නැති වෙන එක ගැන පුදුමයක් නෑ

      • therapuththahbaya says:

        උඹ වගෙ මෝඩයො රටේ ඉන්නකොට Mahinda Mahaththaya නැති වෙන එක ගැන පුදුමයක් නෑ ….

        • එඩ්මන් දනතිස්ස says:

          කොහෙද ගොනෝ  Mahinda Mahaththaya නැතිවුනේ? එතුමා සදාකල්හිම මෙරටේ කෲතගුණවේදී ජනහදවත්වල අමරනීයව වැජඹේ!!!

    • Notthischange says:

      Koheda ban umba hitiye Sudukodi seen ekedi. Ammage badeda?
      Ai buruwo ehenam okkoma koti tika Mahindage passe enne…? thopi wage gon haththa innakan ratak hadanna ba. Me wage sakkilinta theruwan sarana labenne na.

      • therapuththahbaya says:

        උඹ වගෙ මෝඩයො රටේ ඉන්නකොට Mahinda Mahaththaya නැති වෙන එක ගැන පුදුමයක් නෑ ….

        • එඩ්මන් දනතිස්ස says:

          කොහෙද ගොනෝ  නැතිවුනේ? එතුමා සදාකල්හිම මෙරටේ කෲතගුණවේදී ජනහදවත්වල අමරනීයව වැජඹේ!!!

    • Chaminda says:

      Ane nikan pala SF drohiya .Sudu kodi katha kiyala ratama kewa balla.

  5. ගමේජ් says:

    කලවැද්දාගේ පිස්සුබලු රෝගය උත්සන්න වෙලා වගෙයි.

    • Alapaluwa says:

      තොවාගේ අවලම් ජඩ පරයෙක් නොවේ කමල් ගුණරත්න කියන්නේ.මම නොදුටුවත් කෙනෙකුගේ කතා විලාසයෙන් එය කිවහැකියි. ඔවුගේ නිර්භිතබාවයත් ඍජු බවයත් හැසිරීම දුටුකෙනෙකුට දෙපාරක් සිතන්න අවශ්‍ය නොවේ. නමුත් උඹ වැනි අසමත්ජති නපුංසක කාලකන්ණි නරුමයෙකුට මොනවා කියන්න බැරිද.තොගේ හැසිරීමත් ක්‍රියාකලාපයත් දකින අපිට දුකක් මිස වෙනයම් දෙයක්වත් නොසිතේ.එමන්ද තෝ මනුෂ්‍ය ආත්මයක් ලබලත් මේ කරගන්නා ආකුසල් මත.අනෙක අපි සියලුමදෙනාහොඳා කාරවමදන්නවා තොගේ හැඟෙ දුවන්නේ ඉස්සර තිබෙනු පිරිසිඳු ලේ නොවේ බව.දැන් තොගේ හැඟෙ දුවන්නේ තනිකරම වයිරයෙන් කැකැරුණු කුණු ලේ.හැම කේනුකුවම තමන්ගේ වාසිය උදෙසා අපහාස උපහාසයට ලක්කරමින් කරමින්,පාවාදෙමින්, සතුටුවෙන කශේරුකාවක් නැති පහත් නින්දිත කාලකන්ණි කාලගුණ නොදත් අමුඅමුවේ අපා ගතවෙන පුද්ගලයන්ගෙන් ප්‍රදානම කෙනේකු වශයෙන් තෝ හැසිරෙන්නේ..තොපේ ඔය අනුන්ව විකුණා හම්බකරන මුදල් තොපේ හතරවරිගේටම සාපයක් මිස ගුණයක් නොවන බව මතක තබගනිනි අප විස්වාස කරන ධර්මයට අනුව තොට කිසිම දවසක සසර සැරිසරන තාක්කල් දුවිල්ලක් තරම්වත් මාංශ ධාහාතුවකටවත් සැනසීමක් නැතිබවද මතක තබගනින්.ඔය කන්නේ ගිණි තෝ ඔය බොන්නේ ලෝදිය බවද තදින්ම සිහිකරගනින්.

  6. as says:

    මේ යකා දවසෙන් දවස වල් බල්ලෙකුටත් අන්ත වෙනවා … වීරයෙක් විදිහට ඉන්න පුළුවන් කම තියාගෙන පෙරේතයෙක් වගේ … හැසිරෙන විදිහට හිතාගන්න පුළුවන් මුව ගොට යුද්දේ ඉවර උනාට පස්සේ විශ්‍රාම දුන්න එක කොච්චර හරිද කියලා එහෙම නොවුනානම් මේ යකා බල තණ්හාවට සහ පෙරේතකමට හමුදා පාලනයක් ගේනවා 1

    • Barry says:

      උඹලා වගෙ මෝඩයො රටේ ඉන්නකොට රට නැති වෙන එක ගැන පුදුමයක් නෑ

      • ජනා says:

        අනේ පලයන් බන් යන්න තොපෙ යහපාලනයට චන්දෙ දීලා තමයි අපිට මේ කෙලවිලා තියෙන්නේ …. තෝ වගේ හරකෙක්ට ෆොන්සේකා කියන සතා ලොකු උනේ උගේ සුදුකොඩි කතාවෙන් බොලට කික් එකක් ලැබුන නිසා නේද !! ,

        • IVOR says:

          therapuththahbaya සහBarry වගෙ මෝඩයො රටේ ඉන්නකොට රට නැති වෙන එක ගැන පුදුමයක් නෑ!

  7. Notthischange says:

    Me sakkiliyata kata piyan inna ba. Mu mechchara dagaluwata aduma gaane kotiwath ganan ganne na. thama un kiyanne Prabhakaran maruwe Mahindalu…

  8. Barry says:

    යුද්දය හැබහින් මෙහෙයවූ නියම යුධ වීරයා ඔබ බව ලංකාවේ ඉන්න අකුරක් කියවන්න පුලුවන් හා කන් ඇහෙන සෑම මනුෂ්‍යයෙක්ම දන්නවා. පරන හොරු රැලයි කුහකයොයි විතරයි ඒක නෑ කියන්නෙයි නොදන්නෙයි. අපේ රටේ ඉතිහාසගත වීරයාත් සදාකාලික සහ එකම එක ෆීල්ඩ් මාශල් වරයාත් ඔබයි. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවී හමාරයි. බොරු කාඩ්බෝඩ් වීරයන් මොන මොන බයිලා ලිව්වත් කිව්වත් සීලාචාර, ගුනගරුක, කලෙහිගුන දන්නා සියලුම ශ්‍රී ලාංකිකයන් දන්නා කියනා සත්‍යය එයයි. ඔබට දීර්ඝායුශ.

    • harry says:

      ඔබ කොපමණ ලිව්වත් කෙලෙහිගුණ යන වචනයේ තේරුම නොදන්නා බව නම් සක් සුදක් සේ පැහැදිලියි.කෙලෙහිගුණ නොදන්නා ෆොන්සේකා වර්ණනා කිරීමට ප්‍රථම දහම් පාසල් යන දෙකේ පන්තියේ දරුවෙකුගෙන් එහි තේරුම අසා දැනගන්
      න​.

    • WICKY says:

      එංගලන්තේ දෙවන ලෝක යුද්දය දිනෙව්වේ කවුද කියලා ඇහුවම ,ඒ රටේ එවුන් කියන්නේ අගමැති චර්චිල් කියලා මිසක් , ජෙනරල්ලා ගැන නෙමේ . අපේ රටේ උන යුද්දේ නියම ස්වරූපය දැන ගන්න ඕනේ නම් 2005-2009 වෙනකම් SUNDAY TIMES පත්තර ටික කියවපන් ලංකාවේ බිහිඋන හොදම යුද වාර්තාකරයා උන “ඉක්බාල් අතාස් ” ලියපු වාර්තා කියවහන් .ගොටබය , මහින්ද කරේ මොනවාද කියලා .
      මට උබට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමා
      දෙවන ලෝක යුද්දේ අවසානේ , නාසින්ට එරෙහිව යුද්දයේ පුරෝගාමියා වූ වින්සන්ට් චර්චිල් අග්‍රාමාත්‍යතුමා කියපු මේ කියමන
      “war is too important to be left to the generals ”
      (යුද්දය ජෙනරාල් වරුන්ට විතරක් බාරදිය නොහැකි අතිශය වැදගත් කටයුත්තකි )

  9. df says:

    කාර්ය සාධක බලකායට බනින්න තිබුනනේ 18 වෙනිදා ප්‍රභාකරන්ගේ body හොයාගන්න බැරිවුනාට ,, කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ. ප්‍රභාකරන්ගේ මරණය 53 ගැන බලකායේ ප්‍රධානියාගෙන් අහන්නේ නැතුව කාර්ය සාධක බලකායෙන් ඇහුවේ නැත්තේ ඇයි ?????df

  10. df says:

    කාර්ය සාධක බලකායට බනින්න තිබුනනේ 18 වෙනිදා ප්‍රභාකරන්ගේ body හොයාගන්න බැරිවුනාට ,, කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ. ප්‍රභාකරන්ගේ මරණය 53 ගැන බලකායේ ප්‍රධානියාගෙන් අහන්නේ නැතුව කාර්ය සාධක බලකායෙන් ඇහුවේ නැත්තේ ඇයි !

  11. cdd says:

    මේවා මොනවද ,,,, මෙයා තනියම යුද්දේ කළා වගේනේ කතා කරන්නේ ,,, එතකොට මෙයාට විරුද්ධව විනය පරීක්ෂණ නැද්ද ?

  12. kevin says:

    ෆොන්සේකාගේ මමත්වය නිවැරදි නොවන්නා සේම කමල් ගුණරත්නගේ රාජපාක්ෂීභාවය ද නිවැරදි නොවේ.

  13. kevin says:

    ෆොන්සේකාගේ මමත්වය නිවැරදි නොවන්නා සේම කමල් ගුණරත්නගේ රාජපාක්ෂිකභාවය ද නිවැරදි නොවේ. නමුත් දෙදෙනාම අඩු වැඩි වශයෙන් ලංකාවේ ඒකීයබව වෙනුවෙන් සටන් කළ සෙන්පතිවරුන් බව අප කවුරුත් පිළිගත යුතුයි.

  14. Dhathusena says:

    මේ කතා කරන්නෙ සරත් ෆොන්සේකා කියන සෙන්පතියා නෙමෙයි…දේශපාලන මඩවලේ එරිල ඉන්න කමල් ගුණරත්න මහතා කියපු ළදරුව…..අනුකම්පා කරන්න…..

  15. ranjan says:

    Meya thamai okkoma korey!

  16. Dushantha says:

    ප්‍රබාකරන් මෑරෙන කොට මෙයා හිටියෙ චීනෙ. යුධ හමුදාව පෑත්තෙන් විශාලම වෑඩ කොටස කරේ මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වාගෙ නායකත්වයෙන් යුත් 58 වෙනි සේනාන්කය.

  17. neil says:

    Listening to statements dish out by this fellow, I am convinced it was Gota’s direct advices and supervision given to this fellow being Army chief, made the war to a successful completion. Not this fellows brilliance. He was lucky to have Gota to direct and mentor and supervise.

    • dammi says:

      SARATH FONSEKA GREATE ARMY COMANDER

      • Pasuwardhana says:

        No, he is a GRATED army commander!

      • සක්විති සර් says:

        dammi, නොදන්න ඉංග්‍රීසියෙන් ලියන් නැතිව දන්න සිංහලෙන් ලියපන්!
        බලපන් උඹ මොනතරම් ඉංග්‍රීසි වරද්දලද කියල.

  18. chameen says:

    මහ රජානෝ නිසිටින්න ඔය කොයි කෙරුමෙත් කොරයි කියල තමයි බය…

  19. kamal says:

    සිංහලයෝ අමතන අනගාරික කමල්
    ඔබලා දෙමල මිනිස්සු මුස්ලිම් මිනිස්සු කරදර කරද්දි කක්චුපම උපමාව මතක් කර ගන්න. තරහා ගන්න එපා අපි ලග තියෙන විභව තණ්හාව නිසා අපට තරහා ඇතිවෙනවා. ඒත් අපි ඔවුන්ට බුදු දහමම දේශනා කරමු. නමුත් සත්යෙය ගරු කරන පුද්ඝලයෙකුට සර්ව ආගමික නොවිය යුතුය. මොකද මම එහෙම කියන්නෙ ක්රි්ස්තියානි ආගමේ මෛත්රිෙය තිබුනට එයට වැඩ පිලිවෙලක් නැ. සතුන් කෙරෙහි ආධිපත්යරය පවත්වපු ගමන් මෛත්රිසය නැතිවන වග ඔවුන් දන්නෙ මම කියනවා සිංහලයෙක් වන මැල්කම්ට මෙය අවබෝධ වේවා කියා.
    මුස්ලිම් අය හිත ගැන දන්නෙ නැ මොකද ඒකයි සරියා නිතිය ගෙනාවේ දඩුවමට දෙව්දත් අවසානයෙ හොද වුනා අජාසත්ත හොද වුනා ඉස්ලාම් අය සිත වෙනස් වන බව තේරුම් ගත යුතුයි.
    හින්දු අය බමුණන්ගෙ ගැටයට අසුවෙලා ඉන්නෙ ඔවුන් හිතන්නෙ ඉපදිමෙන් සියලු දේ තිරණය වෙනවා කියා එහෙම නැ ඔබට බෞද්ධයෙක් වුනොත් හින්දු කියා නැ ඔවුන්ගෙ වැරදි යාග හෝම ක්රිම නැති කරගන්න පුලුවන්. එලවලු කැමෙන් මිනිසෙක් අකුසල් තිබුනොත් පිරිසිදු වෙන්නෙ නැ.
    රනිල් මෛත්රි. චන්ද්රිනකා අපිට කරදරයක් වෙන්න එපා සර්වආගමික වෙන්න එපා මිට අවුරුදු 26ක් සිලය රැකපු අවුරුදු 13ක් සිලය කඩපු අහිංසක කිරිබත්ගොඩ හිමිගෙ ජේෂ්ඨ ගෝල අනගාරික කමල්

  20. Nandasoma says:

    හුකෑස්!! එතකොට බං ප්‍රබාකරන් මැරිල තියෙන්නෙ කළවැද්දෙක් හපාකාලද බොලවු?

    මේ යකා කියන බොරු…..

    මේක එදා රටෙත් හිටියෙ නැහැ….

  21. ඇර සොයිසා says:

    දුවන කොටියට වෙඩිතිබ්බ රනවිරැව හිරෙදාන් පුලුවන්නම් මෙයාව දාන්න my3 රනිල් ඹබටයි මෙ ?

  22. Roger says:

    Who is this Kamal Gunaratne???

    Kamal Gunaratne is an ‘ant’ compared to Field Marshal Sarath Fonseka.

    • ඇස්කීසියා අභබ්හ says:

      කට, කට, කට Field Marshal නෙමේ, වෙල් විදානෙ!

  23. arun says:

    An ant is million times better than a traitor.

  24. Micro Electrical says:

    කමල් ගුණරත්නගේ ඇදුම ගලවන්ඩ කලින් තමුන් ගලවා ගෙන සිටින ඇදුම නැවතත් පුුලුවන්නම් ඇදගන්ඩ බලන්ඩ.2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සුදුකොඩි කතා කියමින් මිනීමරු කොටි හිතවාදීන්ට ශ්‍රී ලංකාවේ යුධ අපරාධ කලා කියා හෙළ කරමින් කළවැද්දෙක් වූ තමුන්ගේ ඇදුම නම් ගැලවී ගොස් බොහෝ කල්ය.

  25. Mahesh says:

    ම0 ඇත්තටම හිතන් හිටියෙ, මේ යකාට බාගේට පිස්සු කියලා, දැන් නම් හොදටම ෂුවර් ෆුල් පිස්සු කියලා.

  26. goviya says:

    Gonseka is a liar.

  27. සිරිමල් බංඩා says:

    2005 දෙසැම්බර් මාසයේ විශ්‍රාම යෑමට සිටි ෆොන්සේකාට ගෝඨාභයගේ නිර්දේශය මත 
    සේවා දිගූවකුත් ඊට අමතරව හමුදාපති තත්ත්වය දක්වා දක්වා උසස්වීමකුත් දීමට මහින්ද 
    මැතිතුමා නොපසුබට වූයේය. නමුත් ඒ සියල්ල අමතක කරමින් ෆොන්සේකා තම සහජ 
    ම්ලේච්චත්වය මොනවට ප්‍රදර්ශනය කරමින් එම දෙපලට පමනක් නොව සමස්ථ ජාතියටම 
    ද්‍රෝහීවිය.

  28. hemaka says:

    පාරමී කුලතුංග මහත්තයාගේ ගෙදර වැඩට හිටපු ධනවතී ට කාම අපරාධයක් කරපු එකාගේ යුනිෆෝම් එක එදා ගැලෙව්වා නම් අද ලංකාවට ‘කලවැදි වෙල් විදානේ’ කෙනෙක් පහල වෙන්නේ නෑ

  29. urulewalage kalawedda says:

    මේ පොරට බෝම්බ ගහපු වෙලාව් අපි කොච්චර අනුකම්පා කළාද ? දැන්නම් හිගෙන්නේ අනේ අපරාදේ ඒ වෙලාවේ හරියටම වැඩේ කෙරැණා නම් කොච්චර දෙයක්ද කියල්.

  30. fernando says:

    Really

  31. සරත් ෆොන්සේකා කියන්නේ වෛරයය, ඊර්ෂාව, කුහකකම, පිරුණ රනිල්ගේ සුවච කීකරු එහෙයියෙක් බව අමතක නොකල යුතුය. ඒ ඊර්ෂාව, කුහක කම නිසා කමල් ගුණරත්නට පහර ගසනවා. ෆොන්සේකා රටම පවා දීපු නරුමයෙක්, කුහකයෙක්, දැන් ඉරිසියාවේ පිපිරෙනවා. ෆොන්සේකා මානසික රෝගී යෙක්. ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජානක පෙරේරා වගෙ ජනහදවත්වල අමරනීයව වැජඹේන නියම යුධ වීරයන්ව මුන්වගෙ මෝඩයො අපහාසයට ලක්කරනවා. වයිරයෙන් කැකැරුණු.. රනිල්ගේ කුනු රෙදි හෝදන පක්ෂපාතී බලු කුක්කාට අනුකම්පා කරන්න…..

  32. Kalawedda says:

    කලවෑද්ද ෆොන්සෙකා ගොනා ගහන්න ගිහිල්ල කොටිච්චිගෙ බෝම්බෙන් ඈට දෙක ගලවගත්ත. තව මොන කතාද.

Main News