ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..

September 25, 2016 at 9:20 am | lanka C news
ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඞ්යර් රවිප‍්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධණ ඇමති  ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරැද්දව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංතයක් බාර චෙදනු ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා ප‍්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැුන් එණ්ඩු වූ බවද සදහන් කරයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

228 views

71 Comments to “ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..”

  1. ඇර සොයිසා says:

    දුවන කොටියට වෙඩිතිබ්බ රනවිරැව හිරෙදාන් පුලුවන්නම් මෙයාව දාන්න my3 රනිල් ඹබටයි මෙ ?

  2. Roger says:

    Who is this Kamal Gunaratne???

    Kamal Gunaratne is an ‘ant’ compared to Field Marshal Sarath Fonseka.

    • ඇස්කීසියා අභබ්හ says:

      කට, කට, කට Field Marshal නෙමේ, වෙල් විදානෙ!

  3. arun says:

    An ant is million times better than a traitor.

  4. Micro Electrical says:

    කමල් ගුණරත්නගේ ඇදුම ගලවන්ඩ කලින් තමුන් ගලවා ගෙන සිටින ඇදුම නැවතත් පුුලුවන්නම් ඇදගන්ඩ බලන්ඩ.2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සුදුකොඩි කතා කියමින් මිනීමරු කොටි හිතවාදීන්ට ශ්‍රී ලංකාවේ යුධ අපරාධ කලා කියා හෙළ කරමින් කළවැද්දෙක් වූ තමුන්ගේ ඇදුම නම් ගැලවී ගොස් බොහෝ කල්ය.

  5. Mahesh says:

    ම0 ඇත්තටම හිතන් හිටියෙ, මේ යකාට බාගේට පිස්සු කියලා, දැන් නම් හොදටම ෂුවර් ෆුල් පිස්සු කියලා.

  6. goviya says:

    Gonseka is a liar.

  7. සිරිමල් බංඩා says:

    2005 දෙසැම්බර් මාසයේ විශ්‍රාම යෑමට සිටි ෆොන්සේකාට ගෝඨාභයගේ නිර්දේශය මත 
    සේවා දිගූවකුත් ඊට අමතරව හමුදාපති තත්ත්වය දක්වා දක්වා උසස්වීමකුත් දීමට මහින්ද 
    මැතිතුමා නොපසුබට වූයේය. නමුත් ඒ සියල්ල අමතක කරමින් ෆොන්සේකා තම සහජ 
    ම්ලේච්චත්වය මොනවට ප්‍රදර්ශනය කරමින් එම දෙපලට පමනක් නොව සමස්ථ ජාතියටම 
    ද්‍රෝහීවිය.

  8. hemaka says:

    පාරමී කුලතුංග මහත්තයාගේ ගෙදර වැඩට හිටපු ධනවතී ට කාම අපරාධයක් කරපු එකාගේ යුනිෆෝම් එක එදා ගැලෙව්වා නම් අද ලංකාවට ‘කලවැදි වෙල් විදානේ’ කෙනෙක් පහල වෙන්නේ නෑ

  9. urulewalage kalawedda says:

    මේ පොරට බෝම්බ ගහපු වෙලාව් අපි කොච්චර අනුකම්පා කළාද ? දැන්නම් හිගෙන්නේ අනේ අපරාදේ ඒ වෙලාවේ හරියටම වැඩේ කෙරැණා නම් කොච්චර දෙයක්ද කියල්.

  10. fernando says:

    Really

Main News