ප්රභාකරන් මියගිය දා උතුරේ ශෝක දිනයක්..?
May 11, 2018 at 5:30 pm | lanka C news
සෑම වසරකම මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම් කොට එදින ශෝක දිනයක් ලෙස කටයුතු කළ යුතු යැයි උතුරු පලාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි ශෂිධරන් ඉල්ලා සිටියාය.
අමාත්‍ය වරයි මෙලෙසින් ඉල්ලා ඇත්තේ ඊයේ (10) පැවති 122 වැනි පලාත්සභා සැසි වාරයේදී මේ මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම සම්බන්ධයෙන් සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා වූ අවස්ථාවේදීය.
එහිදී ආනන්දි ශෂිධරන් අමාත්‍ය වරිය වැඩි දුරටත් පලාත් සභාවට පවසා ඇත්තේ යුද්දයෙන් මිය ගිය දෙමළ ජනතාව අපට කෙදිනක හෝ අමතක කළ නොහැකි බවටත් එම නිසා යුද්දය අවසන් වූ මැයි 18 වනදා දෙමළ ජනතාවගේ සංහාර දිනයක් වශයෙන් නම් කළ යුතු බවටත් එදින ලෝකයේම සිටින දෙමළ ජනතාව ශෝක දිනයක් වශයෙන් සිතා කටයුතු කළ යුතු බවටත් වූ ඉල්ලීමය.
කෙසේ වෙතත් අමාත්‍ය වරියගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පලාත් සභාවේදී සලකා බලන බවට පලාත් සභාවේ සභාපති සී.වී.කේ සිවශානම් විසින් එම අවස්ථාවේදී දැනුම් දෙනු ලැබීය.
2009 වසරේ මැයි 18 වනදා ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් මිය ගිය දිනයද වෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Niyamayi
එහෙනම් එදාට අපිට පාටි.
Me balli kiyana widihata ehenam maruna ewun okkoma koti
Tamil militants with machine guns and hand grenades raided two mosques in eastern Sri Lanka, killing more than 110 men as they knelt in prayer,
අමාත්‍ය ආනන්දි ශෂිධරන් වහාම ඇමති ධුරයෙන් ඉවත් කරනු
LTTE ත්රස්තවාදීන්ට ඇමතිකම් දීමට තරම් වත්මන් ආණ්ඩුව දේශද්‍රෝහියන් වුයේ කෙසේද ?
ලැජ්ජයි යහපාලන ආණ්ඩුව ලැජ්ජයි ,,,වැඩේ නින්දිතයි
Shame! Shame! Shame !
This is dishonesty, cheating, lack of openness !
It is ok to propose, so long as there is right leadership to discuss, educate, and settle to prevent anti-sahajeevana mentality.
But we do not have that leadership.
දැන් මේක අහල His excellency පඹයා මොනව කරයිද ?
සෑම වසරකම මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් නොවේ දෙමල ජාතින් මෙලෙච්චේද මිනීමරු තර්ස්තවාදී පිරපාකරන්ගෙන් බේරාගත් දිනය
එය දෙමල ජාතියේ ප්‍රීතිමත්ම දිනයක් ..එදින යාපනේ උත්සව පැවැත්විය යුතුයි
TNA පලාත් සභාවේ සභාපති සී.වී.කේ සිවශානම් වහාම එම සභාවෙන් ඉවත් කරනු
අපේ රටේ LTTE ත්රස්තවාදීන් සැමරීම නතර කරනු …
BAN TNA LTTE TERRORIST PARTY IMMEDIATELY…SIRISENA ARE YOU SLEEPING ?
What a shame ?