ප්රභාකරන් මිලේච්චයෙක්.. ත්‍රස්තවාදියෙක්..- කොදු බිද නොගත් එජාප මන්ත්‍රින් තවත් හිදී
May 21, 2018 at 1:20 pm | lanka C news
තම පක්ෂ නායකයන් ඇතුළු ගණනාවක් ඝාතනය කරන ලද ප්රභාකරන් ඇතුළු මිලේච්ච තිරිසන් ත්රස්තවාදීන් කිසිසේත්ම වීරයන් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරඉදුනිල් මහතා පවසයි.
ප්රභාකරන් හෝ ඔහුගේ අනුගාමිකයන් වන මිලේච්ච ත්රස්තවාදීන් රැකීමට කිසිදු උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට නැති බවද ඔහු සදහන් කරයි.
පළාත් පාලන මැති වරණයට වෙළද දැන්වීමක් රැවටෙන්න එපා
උඹ එහෙනම් ගිහින් ඕක සිරිකොතේදී කියල පෙන්නපන් ගොන් බිජ්ජෝ… කොන්ද පන නැති පිචන් එකෙක් මේකා
බොරුවට කුස්සිය පැත්තේ සද්ද දානවා … ගිහින් මහා එකා ඉන්න තැනක කියල බලපන්. උඹේ පස්ස පැත්තට මොකද වෙන්නේ කියල හිතාගන්න පුළුවන් අපිට එතකොට
අපේ දේශපාලන මත කුමක් ඌවත් උඹ හොඳ ශ්‍රී ලාන්කිකයෙක් මල්ලි.
Oya okkoma boru. Umathuwen. Thamange aanduwen ප්රභාකරන්ge LTTE karayon rakinwa kiyala dannenedda.
නිකමි බොරැ කයිවාරැ කවුරැ රවටිටන්නද
ඔබේ UNPපක්ෂයේ දේශද්‍රෝහීන් කොටි ත්රස්තවාදයට පණ දෙන මේ අවස්ථාවේ මෙලෙච්චේද LTTE පිරපාකරන් ත්රස්තවාදියා ,
ත්‍රස්තවාදියෙක් බව පිළිගැනිම ගැන මන්ත්‍රී තුෂාරඉදුනිල් ඔබට ස්තුතියි
පුලුවන්නම් එක ජෙප්පෙක්ගෙන් මෙහෙම ප්‍රකාශයක් ලබා ගන්න. ඔට්ටුව්යි බෑ. උන්ට අනූව කොටි විමුක්තිකාමී සන්විධානයක්.
කොටි සහ කොටි අනුග්‍රාහකයො සහ අනුගාමිකයො එජාප ය ගිල ගෙන ඉවරය්.
2015 ජනධිපතිවරණය දිනුවේ කූබියෝ නාට්‍යයේ ජෙහාන් වගේ ගේම් කාරයෙක් නිසා කියලා දැන් හොදටම තේරෙනවා….
ගේම් ගහලා දිනා ගත්තු රට විනාස කරන්න එපා… තාමත් මේ ගේම ඉවර කරලා නෑ… දැන්වත් ගොන් බූරු වැඩේ නවත්තලා රට සංවර්ධනය කරන්න…
නැත්නම් කොන්දක් තියෙන මිනිහෙකුට රට බාර දීලා තුරන් වෙලා යන්න…
තවත් මිනිස්සුන්ට දුක් දෙන්න එපා… බදු ගහ ගහා දුප්පත් මිනිහා සූරගෙන කන්න එපා..
ඩීල් ඇති. රට ගැන හිතලා වැඩ කරපල්ලා…