ප‍්‍රභාකරන් යටතේ අපි සතුටින් නිදහසේ හිටියා.. මහින්දගේ කාලේ භීතියෙන් හිටියේ.. – ඇමතිනී විජයකලා..

October 6, 2016 at 1:02 am | lanka C news
ප‍්‍රභාකරන් යටතේ අපි සතුටින් නිදහසේ හිටියා.. මහින්දගේ කාලේ භීතියෙන් හිටියේ.. – ඇමතිනී විජයකලා..

2009ට කලින් තමන් ඇතුළු උතුරේ ජනතාව සතුටින් නිදහසේ ආරක්‍ෂිතව ජීවත් වූ බව යාපනය දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හා රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසන්නීය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ ‘අලූත් පාර්ලිමේන්තුව’ වැඩසටහනේදීය.

නමුත්  2009න් පසු 2015 දක්වා කාලයේදී මහත් බියෙන් සැකයෙන් අනාරක්‍ෂිතව ජීවත් වූ බවද ඇය එහිදී පැවසුවාය.

2015දී පිහිටවනු ලැබූ යහපාලන රජය නිසා දැන් නැවතත් සතුටන් සමගියෙන් රැුකි රක්‍ෂා කරගෙන නිදහසේ ජීවත්වන බවද ඇය කීවාය.

160 views

19 Comments to “ප‍්‍රභාකරන් යටතේ අපි සතුටින් නිදහසේ හිටියා.. මහින්දගේ කාලේ භීතියෙන් හිටියේ.. – ඇමතිනී විජයකලා..”

  1. Micro Man says:

    “උඹේ මොළේ දාපං ඇලේ” කියලා තමයි අපිට කෙටියෙන්ම කියන්ඩ තියෙන්නෙ.

    • Amda says:

      ප්‍රබාකරන් මෙයාව සතුටින් තිබ්බ කියල පේනව. මේ කොටි *සියන්ව මීඩියා වලට ගේන උන්ට ගහන්න ඕනෙ බූවල්ලෙන්

  2. thavarasa says:

    මෙයා 2009 ඉස්සර කතාවම සටන ටීවී වැඩ සටහනෙ කියලා පච උනා හොඳටම. ලජ්ජ නැති බොරු කාරයො. තමන්ගෙ තැන රැකගන්න සැරින් සැරේ බොරු හරි කියන්න එපාය. 2009 ඉස්සර අවුරුඩු 10 ලමයෙකුටවත් පාරෙ යන්න බැහැ උස්සගෙන ගිය මුන්ගෙ කොටි සංවිදානෙ යුද පුහුනුව දෙන්න. දෙමල දෙමව්පියො දරුවො හංගාගෙන හිටියෙ දවල් දවසෙත්. දැන් අපට බම්බු කතා කියනව. පට්ට කලවාන්ඩි !

  3. Nandikadal says:

    Prabhakaran made us happy.
    Mahinda gave fear.
    Now My_three takes me to heaven.

  4. lolla says:

    Ape lokkage Kalla………………..Hitan

    • MAHASONA says:

      කොලබටම ඇවීත් LTTE කොටින් වර්නාකරන මේ ත්‍රස්තවාදී ජාතිවාදී දෙමල ගැහැණියට ගහලා පන්න ගන්න සිංහලයෙක් නැද්ද ?
      සිංහලයෝ කොහොමද ඔයතරම් දුර්වල වුනේ ? මේ කොටි ගෑනි පුරසාරම් දොඩවන්නේ හිටන් ගේ බලේ අරන් ….. මේ ගෑනි ඉන්නේ සිංහලයෝ සමග දකුණේ ..බොරුවට උතුරට ආවඩනවා.. සිංහලයෙනි මැය දුටු තැන එළවා දමව් නන්දිකඩාල් වලටම පිරපාකරන් යක්ෂයාගේ ඊළම් අපායට

    • LION says:

      කොලබටම ඇවීත් LTTE කොටින් වර්නාකරන මේ ත්‍රස්තවාදී ජාතිවාදී දෙමල ගැහැණියට ගහලා පන්න ගන්න සිංහලයෙක් නැද්ද ?
      සිංහලයෝ කොහොමද ඔයතරම් දුර්වල වුනේ ? මේ කොටි ගෑනි පුරසාරම් දොඩවන්නේ හිටන් ගේ බලේ අරන් ….. මේ ගෑනි ඉන්නේ සිංහලයෝ සමග දකුණේ ..බොරුවට උතුරට ආවඩනවා.. සිංහලයෙනි මැය දුටු තැන එළවා දමව් නන්දිකඩාල් වලටම පිරපාකරන් යක්ෂයාගේ ඊළම් අපායට

  5. sam says:

    මේ කියන කතාවේ ඇත්තකුත් තියනවා ….

    මෙයාගේ මහත්තයා අර කළු තඩි මනුස්සයා එක්ක කොහොම සතුටින් ඉන්නද …. ප්‍රභාකරන්ගේ කට්ටිය එයාව එලොව යැවුවට පස්සේ මෙයා ප්‍රභාකරනුයි උගේ සහචරයෝයි එක්ක හොදට Enjoy කරන්න ඇති ….. පොඩි ළමයි ටික LTTE එකෙන් උස්සලා …. අවට තරුණ කට්ටියව යුද්දෙට යවලා මරගත්තම … පාරවල් නැතිව යාපනයට යන්න බැරි උනාම …. කාට පේනවද … ගන්න ආතල් එකක් අරගෙන ජොලියේ ඉන්න පුළුවන්නේ…. මහින්ද ප්‍රභාකරන්ව සෙත්තපෝච්චි කරලා කොටි හපුවො ටිකත් වලපල්ලට යැව්වම කොහොමද මෙයා සතුටින් ඉන්නේ …. 😛 😛 😛 😛

  6. dd says:

    ඔව් මහින්දගෙ කාලේ කොටි අතුගලම දැම්ම එතකොට මහින්ද ඉන්න කොට කොටි බය තමය්

    • SARADEIL says:

      දැන් ජන්දෙන් පැරදුන මේ කොටි ගෑනිට හෙලිකොප්ටර් දෙන්නේ … ලෝකවටේම ගෙනියන්නේ හිටං …
      හිටන් වැනි මෝඩ ගමයෙක් නිසා දැන් කොටි ඔවුන්ගේ අවශයාවයන් ඉටුකර ගන්නවා අපි බලා සිටිය යුතු නැහැ නේද ?
      මෙලෙච්චේද කුරිරු ත්‍රස්තවාදය පැරදවූ සිංහල කොල්ලනේ වරෙව් ඉදිරියට යහපාලනය නෙරපා රට ජාතිය රැකගනිව්
      වහාම මේ කාන්තාව අත්අඩංගුවට ගත යුතුයි එත් කවුද එක කරන්නේ ? පාලකයා ඔවුන්ගේ නටවන පබයෙක්
      සිංහලයෙනි මේ පබයා ඇතුළු රුකඩ ආණ්ඩුව ඉවත් කිරීමට මුළු රටම පාරට බසිව්

  7. ss says:

    ayi dan hodanaththe loketa penna penna wikonagana kanna deyak nathi hindada.

  8. අපිත් මිනිස්සු says:

    මෙකි වගේ උන් සතුටින් ඉන්ට ඇති.. ඒත් දකුණේ අපි හිටියේ මර බයේ.. කොයි වෙලේ බෝම්බ පුපුරයිද දන්නේ නැ.. මායිම් ගම්මාන වල මිනිස්සු හිටියේ කොයි වෙලේ බෙලි කපලා මරයිද කියල දන්නේ නැතුව.. මහින්දගේ කාලේ ඇතුලත ඔක්කෝටම ජීවිත වලට බලා පොරොත්තු දුන්නා.. දැන් ඉන්න ගවපාලනේ උන් වගේ හිටියනම් දැනටත් අපේ දකුණේ කොල්ලෝ වගේම උතුරේ කෙල්ලෝ කොල්ලොත් මැරෙනවා.. මේ බැල්ලිට බල තන්හාව..

    මහින්ද කරපු එකම වැරැද්ද ඊලම ඉල්ලන දේශපාලනේ තහනම් නොකරපු එක.. හිටිලර්ගේ පක්ෂේට කරා වගේ (මට මතක විදියට) කලා නම් දැනටත් කිසිම කරදරයක් නැතුව ඉන්ට තිබ්බා…

  9. Ajith says:

    Who assassinated your husband? Prabakaran or your self!

  10. Raawana says:

    Prabhaakaran hondata sathuta dunnada?

    • ගිරවා says:

      යහපාලන ආණ්ඩුවට වගේම උතුරු පළාත් සභාවටත් වැඩ බෑ. රනිල්ටයි සිරිසේනටයි වගේම විජයකලා , විග්නේශ්වරන්ටත්, සම්බන්ධන්ටත් සුමන්තිරන්ටත් මෙලෝ වැඩක් බෑ. උතුරේ දෙමල දේශපාලකයෝ දන්නේ නහයෙන් අඬන්නයි, කන් කෙඳිරි ගාන්නයි, අඩාපාලි කියන්නයි විතරයි. උතුර මේ දක්වා survive වෙලා ඉන්නේ ආණ්ඩුව නිසා. උතුරට federal දුන්නත්, ස්වයන් පාලනයක් දුන්නත් වෙන්නේ ඒ ටිකමයි. දකුණේ ආණ්ඩුව නැතුව, සිංහලයන්ගේ උදව් නැතුව උතුරට පැවැත්මක් නැහැ.
      Federal ඉල්ලනවා මිසක් උතුරේ කරන්න හදන සංවර්ධන වැඩ ගැන, මිනිස්සුන්ගේ ජීවන තත්වය නගා සිටුවන හැටි ගැන කිසීම සැලැස්මක් වත්, ප්‍රතිපත්තියක්වත් දෙමල දේශපාලකයන්ට නැහැ. ස්වයං පාලනයක් තියෙන කොට තමන්ගේ අදායම තමන්ගේ පළාතෙන්ම උපයා ගන්න ඕනේ. එහෙම ආදායම ලබා ගන්න මාර්ග ගැන උතුරේ දේශපාලකයෝ කවදාවත් කතා කරනවා මම අහල නැහැ. දෙමල දේශපාලකයෝ දන්නේ දේශපාලන ඒකකයක් ඉල්ලලා අඬන්න විතරයි. ඊට එහා තියෙන ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය ගැන උතුරේ දෙමල දේශපාලකයන්ට කිසිම දැනීමක් නැහැ. අන්තිමට වෙන්නේ උතුරේ දෙමල ජනතාව දැන් ඉන්නවටත් වඩා අන්ත දුක්ඛිත තත්වයකට වැටීම.
      ඇයි මේ උතුරේ තරුණ පරපුර මේ දෙමල දේශපාලකයන්ගෙන් අහන්නේ නැත්තේ තමන් වෙනුවෙන් ඒ ගොල්ලෝ අතේ තියෙන සැලසුම් මොනවාද කියලා. අරක කරනවා, මේක කරනවා, diaspora එක උදව් කරනවා, ඔය බයිලා නැතුව උතුර සංවර්ධනය කරන එක සැලැස්මක් පෙන්නන්න කියන්න. මුකුත් නැහැ. තමන්ගේ දෙමල නායකයන්ගෙන් ප්‍රශ්ණ කරන්න දෙමල තරුණයන්ට කොන්දක් නැහැ.

Main News