ප්රභාකරන් යලි ඉල්ලන සියල්ලන් ඉතිහාසයේ කුණු බක්කියටයි..
July 4, 2018 at 5:30 pm | lanka C news
ජාතික හෙල උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
උතුරු නැගෙනහිරට එල්.ටී.ටී.ඊ. පාලනයක් අවශ්‍ය බව සඳහන් කරමින් විජය කලා මහේෂ්වරන් ඇමතිවරිය පසුගියදා කර තිබෙන පිළිකුල් සහගත ප්‍රකාශය ජාතික හෙළ උරුමය ලෙස පිළිකුලෙන් යුතුවම හෙළා දකිමු.
මිනීමරු ඒකාධිපතිවාදී කොටි සංවිධාකයට අත් වූ පරාජය අප රටට පමණක් නොව සාමය අගයන සමස්ත ලෝකයටම මහත් අස්වැසිල්ලක් විය.
වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ඒකාධිපතිවාදයේ යකඩ සපත්තුවට පෑගී පීඩා වින්ද දෙමළ ජනතාව නැවතත් එවැනි ඉරණමක් බලාපොරොත්තු වන්නේ යැයි සිතිය හැක්කේ විජයකලා ඇමතිවරිය වැනි බංකොළොත් දේශපාලන අදහස් දරන අයට පමණි.
විජයකලා ඇමතිවරිය පමණක් නොව මෙවැනි අදහස් දරන සියලු දෙනාටම ඉතිහාසයේ කුණු බක්කිය ඉක්මනින්ම උරුම වන බව අවධාරණ කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු.
කරුණාරත්න පරණවිතාන
සමසභාපති
Pacha Ranawaka is the one who said Prabhakaran is better than Rajapakse. Now what is the meaning of this statement?
RANAWAKA APPUHAMY, his real name. next election definitely he will end up in the jail. He now counting in his dates.
විසිල් ගහන්න ද ? හූ තියන්න ද ?
මිනීමරු ත්රස්තවාදියා ප්රභාකරන් යලි ඉල්ලන සියල්ලන් නැවත නන්දිකඩාල් යැවිය යුතුයි
එහිදී ඔවුනට මෙලෙච්චේද එල්.ටී.ටී.ඊ.ත්රස්තවාදීන් ගිය අපායටම නැවත යා හැක
හූ තියන්න
මේ පාහරයයි විජය..කලයි එකම පක්ෂයේ
මූත් එක්ක බලනකොට ප්‍රබාකරන් හොඳයි
මිනීමරු ත්රස්තවාදියා පරාජය කළ නායකයට එරෙහිවී පඹයෙක් අටවපු හෙල කරුම පාහරයන් ටත් ඉතිහසයේ ඒ කුණු බක්කියටම වෙලා ඉන්න පුලුවන්.
චම්පිකට, “සිංහල ප්රභාකරන්” යන විරුදාවලිය පිරිනැමුවේ නලින් ද සිල්වා විසිනි.
එහෙත් සිංහල ප්රභාකරන් සහ දෙමල ප්රභාකරන් අතර වෙනසක් තිබේ.
වේලුපිල්ලේ ප්රභාකරන්, කිසිවෙක් කිසිවක් පාවා නොදී මරණය වැළඳ ගත්තේ ය. සිංහල ප්රභාකරන්, තමන් දන්නා නොදන්නා සියල්ල පාවා දී (89 දී) පණ බේරා ගත්තේ ය.
He will also end up in KUNU BAKKIYA.