ප‍්‍රභාකරන් වගේ වෙන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලයි..

October 5, 2016 at 10:00 am | lanka C news
ප‍්‍රභාකරන් වගේ වෙන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලයි..

කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් ආකාරයට හැකිනම් තමන්ගේ පුතුන් දෙදෙනාට අරගලයට එක් කර ගන්නැයි තමන් උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු මහත්මිය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියාය.

විග්නේෂ්වරන් දෙමල සන්ධානයෙන් වෙන්ව වෙනත් දේශපාලන ගමනක් යාම භයානක යයිද කී ඇය තමන් විග්නේශ්වරන් දේශපාලනයට ගෙන ඒම සදහා පුද්ගලිකව කැපවු අයෙකු ලෙස විශාල අර්බුදයකට මුහුණ පා සිටින බවද එහිදී කීවාය.

77 views

27 Comments to “ප‍්‍රභාකරන් වගේ වෙන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලයි..”

  1. sam says:

    what the hell is wrong with this stupid bloody woman

  2. Notthischange says:

    Dollar kaakko thamai thopi okkoma. Dan sudana wenna hadanawa…

  3. SARADEIL says:

    Why not arrest this NGO tiger woman ?
    STUPIED WOMAN GO TO HELL …SHAME ON YOU

  4. VASANA says:

    නිමල්කා ප්‍රනාන්දු බෙදුම්වාදය වෙනුවෙන් වසර ගණනාවක සිට පෙනී සිටින්නියක් බවට චෝදනාවට ලක්වී ඇති අතර ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව ජාත්‍යන්තරය තුල සාක්ෂි ලබාදුන් තැනැත්තියකි. මැය ගැන කවර කතාද ? වහාම නිමල්කා ප්‍රනාන්දු අත්අඩංගුවට ගනු ..අපේ සංඝයාවහන්සේලා බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්නා වත්මන් රෙජීමය
    මේවාට විරුද්ධව නිහඩව සිටින්නේ දෙමළ ඩයස් පෝරාවෙන් යහපාලනය පාලනය කරන නිසාද ?
    සිරිසේන නිදිද ? මේකද යුක්තිය ? මේකද රටේ නිතිය ? නැවත LTTE පන දී මෙලෙච්ච්දේ ත්‍රස්තවාදි මේ රටේ ඇතිකර නැවත රට අනතුරකට ඇද දමා රට ආ පස්සට ගෙනයාමට ද උත්සාහ කරන්නේ ?
    සිහලුනේ වරෙව් ඉදිරියට මුළු රටම පාරට බැහැ පල්ලා ..මේ දේශදෝහී ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණ කරව්

  5. OLU says:

    උතුරු මහ ඇමැති කෙරුවාව……….දෙමළා අපේ මව් බිම බිලි ගැනිමට කටයුතු කරද්දී ….සිංහලයා නිදිය …
    .මේ විනාශ කරන්න හදන්නේ සිංහලයාගේ එකම මව් බිමයි…. සිංහල මිනිසුනේ දැන්වත් ඇස් ඇර බලපල්ලා
    අපගේ අතීත ප්‍රෞඩ ඉතිහාසය කථාකර කර සිටීමෙන් පලත් නැත …අද රටේ සිදුවන අසාධාරණය ගැන සාකච්චා කර කර සිටීමෙන් ඵලක් සිදුවේද ? යහපාලනය ඉවත් කිරීම හැර විසදුමක් තිබේද ? නැහැ නේද ?
    ෆෙඩරල් ගන්න විග්නේෂ්වරන් ස්‌විස්‌ සහාය ඉල්ලයි
    (උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබාගැනීම සඳහා සහාය වන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ස්‌විස්‌ රජයේ සහාය පතා ඇත.
    ස්‌විස්‌ ෆෙඩරල් මන්ත්‍රී සිමෝහෙට්‌ටා සෝමරුස්‌කා ඇතුළු නියෝජිත කණ්‌ඩායමක්‌ සමග මහ ඇමැති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම කර තිබේ
    උතුරු මහ ඇමැතිවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙරට බහුතරය අතර පවතින ෙµඩරල් නොදෙන මතය වෙනස්‌ කිරීමට ස්‌විස්‌ රජය ක්‍රියාකළ යුතු බවයි.
    මෙයට මාස කීපයකට පෙර විග්නේෂ්වරන් මහතා ස්‌විස්‌ ෆෙඩරල් පාලන ක්‍රමයට සම්බන්ධ නියෝජිතයන් තිදෙනකු යාපනයට ගෙන්වා ෆෙඩරල් ක්‍රමය ගැන සාකච්ඡාවක්‌ පවත්වා ඇත -Ceylon leader )

  6. Sannasgala says:

    I think, this two boys realy born in Prabhakaran’s spurm.

  7. love nature says:

    The LTTE terrorist group recruited over 20,000 child soldiers, all Tamil youth, as attested by UNICEF itself which stated in 2007 that perhaps the LTTE has recruited over 20,000 young persons under the age of 18 years into its cadre between 1983-2007 inclusive.

    The LTTE was notorious for its horrific terror tactics such as large scale bomb attacks and the use of suicide bombers in carrying out hundreds of attacks against mainly Sinhala civilians and the country’s leadership, horrific attacks against Sinhala civilians using IED devices, claymore mines and bombs, the massacre of Sinhala villagers in their villages in the North Central, Eastern, Northern and North Western Provinces, the coerced recruitment or abduction of Tamil youth and children for recruitment as child soldiers, forced money collection from Tamils with threats to life in case of non-compliance, attacks on Sri Lanka’s economic infrastructure such as the Central Bank of Sri Lanka (CBSL), Sri Lanka’s the then only international airport, oil storage facilities, hotels, planes, buses, trains etc. ethnic cleansing of Sinhalese and Muslims from the North and East of Sri Lanka, the assassination of Indian Prime Minister Rajiv Gandhi, the systematic assassination of over 120 noteworthy Sri Lankan politicians, civil servants, senior military and police officers, prelates, activists, academics, journalists and other professionals who were assassinated by the LTTE who were but a few of the hundreds of assassinations carried out by the LTTE, including the former Sri Lankan Foreign Minister Lakshman Kadirgamar.

  8. lion says:

    නිමල්කා ප්‍රනාන්දු බෙදුම්වාදය වෙනුවෙන් වසර ගණනාවක සිට පෙනී සිටින්නියක් බවට චෝදනාවට ලක්වී ඇති අතර ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව ජාත්‍යන්තරය තුල සාක්ෂි ලබාදුන් තැනැත්තියකි.

    • nisha says:

      මෙයාට තවත් හවුල් වුන කෙනෙක් තමයි සුනන්ද දේශප්‍රිය.

  9. vibhhuthi says:

    Prabhakaran meyage yonimargayen shukranu yawala hadapu daruwa dennek vennathi! ane paw!..

  10. love nature says:

    ගණිකා වෘත්තිය සහ ගබ්සා කිරීම මෙරට නීතිගත කළ යුතුයි – නිමල්කා
    October 29, 2013 ඇසි දිසි තතු

    ගණිකා වෘත්තිය සහ ගබ්සා කිරීම මෙරට තුල නීතිගත කළ යුතු යැයි නිදහස් වේදිකාවේ සම කැඳවුම්කාරිනී සහ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්‍ෂිකා නිමල්කා ප්‍රනාන්දු පවසයි. ඇය පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තයට සමගාමීව ලංකාවේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම සඳහා මෙම පියවර ගත යුතු බවයි.

    සංචාරකයන් පැමිණෙන්නේ විවේක සුවය විඳීම සඳහා නිසා සංචාරක කර්මාන්තය හැඳින්විය යුත්තේ විවේකී සංස්කෘතිය වශයෙන් බවත් එම සංස්කෘතියේ අනෙක් පැතිකඩ ලිංගික හැසිරීම බවද පවසන ඇය එහිදී කාන්තාවන්ට ලිංගික සේවයට අනුගත වීමට සිදුවන බවත් කියයි.

    එබැවින් මේ තත්ත්වයට මුහුණදෙන කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පතා ගණිකා වෘත්තිය සහ ගබ්සාව නීතිගත කළ යුතු බව නිමල්කා ප්‍රනාන්දු අවධාරණය කරයි.

Main News