ප‍්‍රභාකරන් වගේ වෙන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලයි..

October 5, 2016 at 10:00 am | lanka C news
ප‍්‍රභාකරන් වගේ වෙන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලයි..

කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් ආකාරයට හැකිනම් තමන්ගේ පුතුන් දෙදෙනාට අරගලයට එක් කර ගන්නැයි තමන් උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු මහත්මිය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියාය.

විග්නේෂ්වරන් දෙමල සන්ධානයෙන් වෙන්ව වෙනත් දේශපාලන ගමනක් යාම භයානක යයිද කී ඇය තමන් විග්නේශ්වරන් දේශපාලනයට ගෙන ඒම සදහා පුද්ගලිකව කැපවු අයෙකු ලෙස විශාල අර්බුදයකට මුහුණ පා සිටින බවද එහිදී කීවාය.

74 views

27 Comments to “ප‍්‍රභාකරන් වගේ වෙන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලයි..”

  1. lion says:

    නිමල්කා, නිර්මාල්, පාක්‍යසෝති, කුමාර් රූපසිංහ

    ජනාධිපතිවණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට රාජ්‍ය නොවන සංවිධාන.

  2. lion says:

    මුන්ගේ අම්මලත් පව් කරලා තියනවා මේ වගේ දේශද්‍රෝහියෝ බිහි කරන්න

  3. saradieal says:

    තමා ඉපැදුන මව් පොලවේ හැදී වැඩී එහි ජනතාවගේ මුදලින් අධ්‍යාපන ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් ලැබ කඳ බඩ මහත් කරගෙන පරයන් හා එක්ව තම මව්බිම තලා දැමීමට කැස කවන අසමච්ජාතී මුරුගයන් කොයි රටවලත් සිටිති.අපේ රට ජාතිය පිළිබඳ පැසවන වෛරයෙන් සුද්දා දෙන ඕනෑම ගුලියක් හිරිකිතයකින් තොරව කටේ දාගන්නා උත්තමාවියකි මේ. වෙල් පාසි කුඹුරක් විනාශ කරන්නා සේ මෑද බොහෝ කලක සිට අප මව් බිම විනාශ කිරීමේ පරයන්ගේ ඩොලර් පවුම් කොන්ත්‍රාත්තුවට කරගසා සිටින්නීය.මව්බිමට ද්‍රෝහී වීමේ පාපය කවදා හෝ ඵලදෙනු ඇත.

  4. sinha le says:

    ඩොලර් ලබාගැනීමේ අසීමිත ආශාවෙන් පෙළෙන බවට ප්‍රසිද්ධ නිමල්කා ප්‍රනාන්දු නැමැති රාජ්‍ය නොවන සංවිධාන නායිකාව පවසා ඇත්තේ; ශ්‍රී ලංකාව යනු ආසියාවේ අපායට ඇති දොරටුව බවයි. දේශපාලන සරණාගතයින් ආපසු හරවා එවීම පිළිබඳව ඇය බ්‍රිතාන්‍ය රජයට ද දොස් පවරා ඇත.
    පාකියසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන එල්.ටී.ටී.ඊ. හිතවාදී රාජ්‍ය නොවන සංවිධානවල නායක නායිකාවන් ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක යෙදෙන බව අනාවරණය වී තිබේ.

  5. lion says:

    මුන්ට සින්හල ජාතිය බෞද්ධ කම එක්ක ජන්මාන්තර වෛරයක් තියෙන්නේ…

  6. sinha le says:

    ක්‍රිස්තියානි සංගමයේ නායිකාව වන නිමල්කා කතෝලික පල්ලියෙන් ලැබෙන ආධාර නිසාවෙනි.

    • SALMAL says:

      එක මකුනෙක් කැවට ඔක්කොම මකුණෝ මරන්න හොද නැහැ නේද ?ක්‍රිස්තියානි කතෝලිකයො අතරත් බහුතරයක් ඉන්නවා රටජාතියට බෞද්ධාගමට ආදරය කරන ගෞරවය කරන අය .උදා – ගරු Fr . විමල් තිරිමාන්න .
      දේශප්‍රේමීන්ට ආගම් බේද බලපාන්නේ නැහැ ….බෞද්ධයෝ කිදෙනක් අපේ රටට වින කරනවද ? උදා -සිරිසේන
      බෞද්ධයෙනි ,මෙය අසා බලන්න …..

      https://www.youtube.com/watch?v=7Wbw9KCj2Iw

      The Reverend . Fr. Vimal Thirimanne… We appreciate your great speech for defend Motherland
      Thank you for your stimulating speech
      A patriot must always be ready to defend his country against his government.”

  7. Hirakaraya says:

    Mekita Brabahakaran ahawal wade kalawathda ???

  8. llsp says:

    megani ipadenna thibone USA wala erate mewage katha kiwwanam pathoro gahala . wenaratawal manawawa himikan hewwata ewaye mewage katha ba.

  9. batta says:

    kehel gediyak gahaganin kimbe

  10. Ishan Siddeek says:

    vigneshwarange diga naaki paiya daagannata geniyek nethiwalu inne,me geniwa ehe yewwothnam,vigna hondata
    rasa kora kora mekita hukaineda?

Main News