ප‍්‍රභාකරන් සර්ට මං ලියුම් 42ක් යැවුවා… සජිත්ගේ ජන හමුවක චන්ද‍්‍රිකා යාපනේදී කියයි..

November 13, 2019 at 6:28 am | lanka C news
ප‍්‍රභාකරන් සර්ට මං ලියුම් 42ක් යැවුවා… සජිත්ගේ ජන හමුවක චන්ද‍්‍රිකා යාපනේදී කියයි..

තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවටත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

හිටපු ජනාධිපතිතුමිය මේ බව පවසා සිටියේ  යාපනය වීරසිංහම් ශාලාවේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වෙමින් රැස්ව සිටි පිරිස අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිතුමිය පවසා සිටියේ,

‘මම ජනාධිපති වෙලා මාස කිහිපයකට පස්සේ අපි මාස 08ක් එල්.ටී.ටී.ඊය සමග සාම සාකච්ඡා කරගෙන ගියා යුද්දේ නවත්තලා මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා බලන්න නමුත් මාස අටකට පස්සේ එල්.ටී.ටී.ඊය ආයේ යුද්දෙකට ගියා ඒ අතරෙත් යුද්ද කරද්දිත් සාම සාකච්ඡා වෙලාවේදී මම එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් මහතාට ලිව්වා ලියුම් 42ක් එයයි මමයි හුවමාරු කරගත්තා ඒ ලියුම් මම ගාව තියනවා අපි ඒවා ප්‍රකාශයට පත් කරනවා.

‘එතනදි මම කිව්වා යුද්දෙ කරන්න ඕනනම් ඔයා යුද්දෙ කරන්න එතකොට අපිත් ඔයාට විරුද්ධව යුද්දේ කරනවා නමුත් මේ අහිංසක දෙමළ ජනතාවට ඒ අයගේ සියලු දේ විනාශ වෙලා තියෙන්නේ නැවත වතාවක් අපිට සංවර්ධනය කරන්න ඔයගොල්ලන් එකඟ වෙනවද කියලා  එත්කොට අපේ නිලධාරීන් එවලා ඔයගොල්ලන් එක්කත් එල්.ටී.ටී.ඊයත් එක්කත් සාකච්ඡා කරලා ජනතාවගේ ගෙවල් හදලා දෙන්න ඒ අයට වතුර ලබා දෙන්න ආහාර ලබා දෙන්න පුලුවන් තරම් රැකියා ලබා දෙන්න කෘෂිකර්මය නැවත පටන් ගන්න වැව් ආදිය හදල දෙන්න ඒ වෙලාවේ අපි යාපනය නිදහස් කරලා ඉවරයි ඔයගොල්ල එකඟ වෙනවද කියලා කෙලින්ම ප්‍රභාකරන් මහත්මයා කව්වේ එකඟ නැහැ ඔයගොල්ලන් මුකුත් කරන්න එපා කිව්වා කවදහරි කරනවනම් කරන්නේ මම විතරයි කිව්වා ඊට පස්සේ අපි 1995 දෙසැම්බර් මාසේ යාපනය නිදහස් කරගත්තා ඊට පස්සේ අපි ටිකටික යාපනය ඇතුලු ප්‍රදේශ සංවර්ධනය කරන්න පටන් ගත්තා ඊට පස්සේ එල්.ටී.ටී.ඊයටත් ඒක තේරිලා ජනතාවටත් මේක අවශ්‍යයි කියලා ඒ ගොල්ලත් විරුද්ධ වෙන්නුතුව අපිට කරන්න දුන්නා.

‘‘එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීණ් එකපැත්තක ඉන්නවා සාමාන්‍ය අහිංසක ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ගරු කරන දෙමළ ජනතාව තව පැත්තක ඉන්නවා කියලා මම හැම වෙලාවෙම කල්පනා කෙරුවා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග අහිංසක දෙමළ ජනතාව අපි කවදාවත් කලවම් කරගත්තේ නැහැ ඒ නිසා තමයි එල්.ටී.ටී.ඊය යුද්ද කරන්න ඕන කිව්වා මම සාම සාකච්ඡා කරන්න ඕන කිව්වා සාම සාකච්ඡා වලට පයින් ගහලා අවුරුද්දකට පස්සේ ආයෙත් යුද්දෙ කරන්න ඕන කිව්වා එතකොට රජයක් හැටියට අපිට නිකම් ඉන්න බැහැ යුද්දෙට එනකොට ඒ කෙනා එක්ක අපි යුද්ද කරන්න ඕන නමුත් මම පුලුවන් තරම් පෞදගලිකව සතියේ එක දවසක් සම්පූරණනේ හමුදාවේ නායකයින් සමග සාකච්ඡා කරලා ජනාධිපති හැටියට මෙහෙ කෙරෙන හැම මෙහෙයුමක් ගැනම සාකච්ඡා කරමින් එල්.ටී.ටී.ඊ නොවන අයට කිසිම කරදරයක් කරන්න එපා කියලා උපදෙස් දීලා පුලුවන් තරම් හානිය අඩු කෙරුවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

40,303 Viewers

19 Comments to “ප‍්‍රභාකරන් සර්ට මං ලියුම් 42ක් යැවුවා… සජිත්ගේ ජන හමුවක චන්ද‍්‍රිකා යාපනේදී කියයි..”

  1. Mr. Prabakaran says:

    අප්පට හුඩු, මේ පොට්ට මැහැල්ල තවම වල කජ්ජ ගහල නැද්ද?

    • chamara says:

      යුද්දෙන් හතරෙන් තුනක් ඉවර කරා කියන කස්ටිය

  2. Malvathu Asgiri Girigoris says:

    මේ ගෑනිගේ ඔලුව රාජපක්ස වයිරයෙන් වියරු වැටිලා අවුල්වෙලා තියෙන්නෙ. මෙයට අවුරුදු දෙකවත් නීලම්මහර ගෙනගොස් ප්‍රතිකාර කල යුතුයි. පුර්ණ සුවයක් බලාපොරොත්තු විය නොහැකියි.
    මේ ගෑනි ප්‍රභාකරන්ට අවුරුදු දහයකට උතුරු-නැගෙනහිර දෙන්ට සුදානම් උන බව අපට අමතක නැහැ. චෞර රැජිනි නොහොත් හොර අම්මණ්ඩි බවද අමතක නැහැ, මැය බණ්ඩාරනායක නමටද කැළලකි.

    • ලෙබ්බේ says:

      හොද වෙලාවට ප්‍රභාකරන් නාකි හම් අදින්න කැමති වෙලා නැත්තේ ගොන්ජ වගේ. ලියුම් 42 ක් ඇරලත් ඌ බැහැ කියන්න ඇත්තේ මේක පුත්තලම් බෝකුව වගේ කියල දන්නා නිසා වෙන්න ඇති.

  3. Mudiyanse says:

    Shame on you Chandrika, Shame on you? You are the worst leader we ever had in the history! Shame on you!!

  4. Desha diyani says:

    Ane nona oyage prabha sir iwara kale ape rana wiruwo.Mahinda Gota samaga thrivida hamudawa.
    Me ratata vina nokara pin sidda wei nona gama kanne nathiwa paththakata wela apata rata goda ganna ida denna.
    Ape nayakaya lagadeema enawa!
    Lankawe siyalu jana warga venuwen.
    Api serama eka rajayak yatathe sahayogayen
    Innawa. Balannako!

  5. හුහූ says:

    මේ වයිෂ්‍යාංගනාවට හිතෙනව ඇති අපිට මේව අමතකයි කියල. ඕකි කරපු දේවල් දන්නෙ අපිනෙ.

  6. Alapaluwa says:

    මේ අනෙත් ව්‍යිරයෙන් හිස පුරවගත්තු රට ජාතිය ආගම මුදලට දේපොළට පවා දීපු චවුරරැජිනයි. මගේ අනාගතයත් අපායේ තදින්ම ලියා ඇතිබව මේ වසලි දැනගතහොත් මැනවයි!

  7. MD says:

    Praba Mahattaya(Ahinsaka kirikati daruwan,Demapiyan,Hamudurwanla,Rajya nayakain,Ranawiruwan,Agamika nayakain,Pasal Daruwan Amanushika lesa marapu trastawadiya)

  8. ෂංඉඳියා says:

    බලන්න මෙතුමිය මොන තරම් සේවයක් කරාද කියල!
    ප්‍රබාකරන් මහත්තයා නොමරා හිටියනං මෙතුමිය අද රටේ සංහිඳියාවෙන් පුරවනවා නේද?

  9. Wewagadara Appuhamay says:

    CBK having Tamils that roots for to say that Prabraken for “SIR”.
    What is that ,her father of SWRD Banadarake was decedents from South Indian Tamil origin.
    Why not that Sunaratana Banadakare also having more Tamil blood relationship with .
    It does matter Tamil are very proud race in Tamil Nadu .
    But we cannot give homeland for them by request of CBK and Sunaratha Bandarrake of “SLFP”

  10. Wewagadara Appuhamay says:

    CBK having Tamils that roots for to say that Prabraken for “SIR”.
    What is that ,her father of SWRD Banadarake was decedents from South Indian Tamil origin.
    Why not that Sunaratana Banadakare also having more Tamil blood relationship with .
    It does matter Tamil are very proud race in Tamil Nadu .
    But we cannot give homeland for them by request of CBK and Sunaratha Bandarrake of “SLFP”.
    The very mistake is ours that post Independence Political leaders are of UNP and SLFP’s Tamil origin from South Indian.

  11. Niru says:

    The bitch wasted 10 years of our life. She got Prabakaran to plant a bomb to win the election. She did by sacrificing few lives. But the Karume took her eye.
    The effect of the bomb made her semi insane. This insanity grows by the day and when Gota becomes the president she will be beyond help and hopefully Angoda can provide the treatment she deserves

  12. chandapala says:

    හොරගොල්ලේ සමාධියෙ මම නිදන්නේ
    බණ්ඩාරනායක මගේ නම කියන්නේ
    රට කන උන්ට නුඹ එකතුව සිටින්නේ
    අපේ නමට ඇයි? අවමන් කරන්නේ

  13. Sampath says:

    Ai me ganee prima aka vikunala London valin maligayak gaththe obata mathaka naha apita amathaka naha obe parana kale sanath gunathilakage jeeviteth vinasa kala me vesagana

  14. charles says:

    Last few days of political life.

  15. aeee yakooo apey gedara ballli gey nama ney Canrika , chick chick … bali dana gathot oya ganigey nama kiyala uuu visualized kora ganiiiivi.

  16. Gonsun says:

    Ara kella kale lassana sellan karanna enna kiyala kollanta yavu lipith balanna janathawa aasai, pennannako dear.

    Eeta passe tharunakale kolikuttu mirikanna saha lolipop uranna enna kiyala yevu lipi, medivayase Yasapalithayata, Dathata upan lapa pennanna, kiyala yewu lipith pennannako daring.

    Hadissiye Prabhakaranuth wela kanna asa keneknam ekalems yudde navathinawath sure.
    Wela dena wa ennako , kiyapu lium livvada darling?

  17. NAK says:

    Puluwan unanam Prabhakaranwath mahaththaya karaganna thibuna!!!

Main News