ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..

December 28, 2016 at 9:47 pm | lanka C news
ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අද සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.

කිලිනොච්චියේදී මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ ලෝකයේ වත්මන් ජනාධිපතිවරුන් දෙස බලද්දී ප‍්‍රභාකරන් වැනි නායකයෙක් සොයා ගැනීමට නැති බවයි.

අද වන විට ප‍්‍රභාකරන් ජීවත්ව සිටියේ නම් මේ ආණ්ඩුවේ අගමැති හෝ සාමාජිකයෙකු වීමට ඉඩ තිබූ බවද ඇය එහිදී කියා සිටියාය.

48 views

36 Comments to “ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..”

  1. This woman is basking in the glory of ‘losing her husband’
    If her husband was alive she would not have been an MP
    So she has to thank the disturbed state of the country( courtesy Prabhakaran) for what she is today

  2. kapila says:

    Prabhage Hora gaaniyek. Minihawa prabhakaran lawa marawagena thiyenne uuth ekka inna. karumeta mahinda dunna prakaranta wade. Makita dan isawagena inna baha. kawadawath thamange miniha gana katha karannathi me wesa baduwa prabhakaran gana withrai kiyawanne.

  3. sanjee says:

    මෝංගල්ද…?

  4. sudarshana says:

    මේ ganige මොලෙ අවුල් වෙලාද කොහෙද.ගොන් එලදෙන

Main News