ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..

December 28, 2016 at 9:47 pm | lanka C news
ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අද සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.

කිලිනොච්චියේදී මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ ලෝකයේ වත්මන් ජනාධිපතිවරුන් දෙස බලද්දී ප‍්‍රභාකරන් වැනි නායකයෙක් සොයා ගැනීමට නැති බවයි.

අද වන විට ප‍්‍රභාකරන් ජීවත්ව සිටියේ නම් මේ ආණ්ඩුවේ අගමැති හෝ සාමාජිකයෙකු වීමට ඉඩ තිබූ බවද ඇය එහිදී කියා සිටියාය.

272 views

36 Comments to “ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..”

  1. KGB says:

    Get lost baldy APPA SIRA’S dirty pet

  2. padmasiri says:

    reginold tho issaraha may vage sinhalaya pavala dena katha kiyananakota tho gavumak andaganin

  3. Dayani says:

    This BB Tamil woman is degrading the same govt. in which she has been employed and getting helicopter rides.!!!
    If PARABHAKARAN was there he would have systematically killed all Sinhalese as that’s what Tamils want.!!! The murderer and this woman could win their bloody war and taking nonsense about the worst brutal terrorist in the whole world.!! I think PARABHAKARAN is now the PM to all dirty, brutal LTTE cadres in hell.!!!
    Dear President, this racist woman should not hold any portfolio in the government as she prefer and must join PARABHAKARAN soon to get a portfolio from the brute’s govt.!!!!

  4. දේශමාමක says:

    ඒ මිනීමරු ත්‍රස්තවාදියාට නැවත මේ මහපොළොවේ පයගහන්න ඉඩක් නැති වුනේ ඇයි කියල මේ ගෑනිට අමතක වෙලා. උන් පරලොව ගියේ සයනයිඩ් කා සියදිවි නසා ගැනීමෙන්ද? ඒ දේ සිදුකල බලවත් නායකයෝ තවමත් අප අතර ඉන්න බව මේ ගෑනිට අමතක වෙලා වගේ මේ බයිලා කියන්නේ.

  5. Ruvan says:

    “අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ (Quoted from Divaina).

  6. Ruvan says:

    Venerable Mahanayakas should speak out against this traitors like the Ven. Asgiriye Maha Thera.
    “අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ. (Quoted from Divaina).

  7. Prase says:

    Yes she is correct. If velu life on top her stomach. So good so sweet sweet. .

  8. රටවැසියා says:

    ප්‍රභා හිටියනන් අද ජනාදිපති. අපේ රටේ ඉන්නෙ ඒ තරමට මොලේ තියෙන උදවිය

  9. ගැමුණු says:

    ප්රභාකරන් මේකිගෙ ශුක්රාණු තැන්පත් කරල ඇති අනාවාර්යෙන්ම.

  10. Use says:

    Stupid woman… if he’s so clever why did he get himself killed??

Main News