ප්‍රභූට ඉඩ නොදුන්නේ යයි මහ පාර මැද වෑන් රථයකට රියදුරුට ගුටි නෙලති..[Video]
July 18, 2019 at 1:20 pm | lanka C news![ප්‍රභූට ඉඩ නොදුන්නේ යයි මහ පාර මැද වෑන් රථයකට රියදුරුට ගුටි නෙලති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/08/vip.jpg)
සුඛෝපභෝගී ප්‍රභූ ජීප් රථය දෙකකට මාර්ගය ඉඩ නොදුන්නේ ඇයි එක් ජීප් රථයක සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ඉදිරියෙන් ගමන් ගත් වෑන් රථයට පහරදී තිබේ.
කොළඹ නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බව අදාළ වෑන් රියේ රියදුරා සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් රියදුරා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිලි කර ඇති අතර තමනට පහරදී ජීප් රථ පලා ගියද රියදුරා සඳහන් කර තිබේ.
එම ප්‍රදේශයේ අලුත් මාර්ගය අලුත්වැඩියා කටයුතු කරමින් තිබූ නිසා තවත් වාහනයකට ඉඩ දිය නොහැකි තත්ත්වයකදී තිබුනේ යයිද ඔහු පොලිසියට පවසා ඇත
Ounta Ida NEME Denda One KALAKANI HETA…
මුන් ප්‍රභූ වෙන්නෙ කොහොමද මචන්?
මුන් අපේ චන්ද වලින් උඩ ගිය සක්කිලි ටිකක්නේ.
කවුද මේ තගා. ඔය අදාල වාහනේ රෙ. නො. යූ ටියුබ් එකේ පැහැදිලිව තියනවා.
වෙනස සැපද?
WP CAD8850 කාගෙද???
Such things are happening in Sri Lanka due to this foolishness of the ministers. How can they run a country with this mentality. They are paid from the tax payers money and they have no right to chase other people my dear friends. They are just no school qualified scholars and know nothing about politics. They think when they are in big cars they are the big people. That is not democracy. In other countries this is against the law. Oh what is happening,
හොද වැඩේ. කට්ටිය හොදට කන්න වගේ හදන්නෙ.
ඕක තමා කියන්නේ කොළඹ 7 කුල්ටූර්ලාට අහු වෙන්න එපා කියලා….. ප්‍රභූ රථ වලට හෝන් ගැහුවෙ කුරුදුවත්තේදි බොලව්… ඒ වැඩ නුවර පාරෙ කලගෙඩිහේනේ බෑ… කන්න වෙනවා අම්බානක….ප්‍රභූ ආරක්ෂාව දීලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට…. අපිම අපිව නියෝජනය කරලා තීරණ ගන්න යවපු උන්ව ආරක්ෂා කරන්න අපි සහයෝගය දෙන්න ඕන… නැත්තං ඡන්ද නොදා හිටපල්ලා
ඉදිරියේදි ඡන්දයක් කිට්ටු වෙනකොට ඔය තත්වය
වෙනස් වෙයි. වාහනයක් මග නතරවී තිබුනොත්
පරභුවරය බැහැල තල්ලුකර අයින් කරලත් දෙයි.
ප්‍රභූ…… බම්බුව.
මුන් ප්‍රභූ නෙවේ, අපේ චන්ද වලින් උඩ ගිය සක්කිලි ටිකක්.
සක්කිලි වැඩ කරයිද උපතින් ප්‍රභූ නම්?
උපතින් කෙනෙක් ප්‍රභූ වෙන්නෙ කොහොමද කියලා කියලා දෙන්න පුළුවන්ද?
මේ කට්ටිය නං ප්‍රභූ වෙන්නේ මිනිස්සුන්ගේ ඡන්දෙ දස දහස් ගණනින් දිනා ගන්න පුළුවන් වුන නිසා…. සක්කිලි වැඩ කරන උන්ට ඡන්දෙ දීලා ප්‍රභූ කරලා දැං උන්ට බැන්නට වැඩක් නෑ මචං
පාහරයෝ 225ම එලවමු.
මේ අදහස රනිල්ගේ,මෙෙත්රිගේ,රාජපක-සලාගේ, අයර්ලන්ඩ් අනුරගේ කටු කන සුනක රැලට අදාල නොවේ.
දැං ඉන්න 225 අයින් කරලා, ඔයා වෙන සුපිරිසිදු ජනහිතකාමි වුන් 225ක් හඳෙන් ගේනවද… 225ක් තෝරගන්න තියෙන්නේ ලෙඩාට පාට් දාන සිකුරිටිලා ඉන්න, රෙද්ද බැනියම ඇඳලා වැඩක් කරගන්න එන අයට පුප්පන ක්ලාක්ලා ඉන්න, දෙමව්පියන්ට සත්තම දාන්න බැරි නිසා උන්ගේ ලමයි මඩවන ටීචර්ලා ඉන්න මේ 2 කොටි 65න් ලක්ෂෙන්ම තමා බන්….කුරුදුවත්තේ කුල්ටූර් ලනු කන්න එපා
ඇයි 225ම. උඹ ජෙප්පෙක් නේද. නැත්නං රේගුවෙ හොරා නාගයගෙ එකෙක්ද
aniwa machan, when MR or gota sir comes back in power all will be sorted. we all can live with peace and happiness. Jayawewa sir !
මහා ලොකු චන්ඩි. වරෙන්කො තනියම බලන්න.
තනියම ආවත් උන් අපි උඹලාට වඩා චන්ඩියි තමා බං!
We should file a case , I will donate money in case of financial support for court case. These idiots shall be sent to jail
File a case. I will give Rs.100000
This is called ” Egomania ” (heenamaanaya ) and a person suffers this is called ” Egomaniac “.
ගුටි කෑව කියල මැරෙන්නෙ නෑ. කොන්දක් තියන නිර්භීත ජාතියක් විදියට දිගටම මේ අමනයින්ට ඉඩ නොදී යමු. ගුටි කන්ඩ බයේ, හිරේ යන්ඩ බයේ කවදාවත් ලෝකෙ වෙනස් කරන්න බෑ. නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්දි වගේ මිනිස්සු ගුටි කෑව හිරේ ගියා. හැබයි ඒ මිනිස්සු තමන්ට ඕනෙ අරමුන ඉශ්ට කර ගත්ත වගේම තමන්ට ගහපු මිනිස්සුන්ට සමාව දුන්න. අපි නිදහස ගත්තේ ගුටි කාලා නෙමෙයි සුද්දන්ට ගොට්ට අල්ලල. අදටත් අපිට දියුනු වෙන්ඩ බැරි ඒ හින්ද.
maranna geniya uurekuta arakshawa deela tiyenne. Oowa ganan ganna epa. me lankawane
Is there any traffic rule in SL to yield for these vehicles carrying so called dignitaries (Sorry, I call them idiots)? This mentality has to change, and should change NOW.
Other countries they use cycles and trains to travel from place to place. Let us introduce free push cycles for them. Most of them want to hide away from the voters.
pohottuwek wenna athi
Naha ban UNP ekeklu .
thamanta kiya wahanayak nathi prabhu arakshakayek thama swamiyage wahanaya parissam karamin anun sahu wahanayak kerehi thama panthi kuhakathwaya penwamin boru weerayek wannata dagalana hati.
harima dukai
I know him n his battalion well. Bloody notorious cheater (Mathematics teacher) lives in Maharagama area. He acted as a saint in public. But his personal behaviour is very bad. I have a lot of information if some one need to get action against him.
guy dannawa unta gahannehe kiyala prabhuuwarayage namyojanawata tabs Sallie aparade
police should arrest these underworld thugs and execute them like as in the past.
gota the best maintain discipline
Ranil/Myle3/Chaura Rajinage VANACHARA anduvak path karagaththe oya Venasa laba ganda hitahgena hitapu 6.2 Million HARAK.
Venasa Sapada?
කියන්න ආඩම්බරයි…ඔය පොර ලංකාවෙ ප්රමුඛ පෙලේ බෞද්ධ පාසලක් වෙන ආනන්ද විද්‍යාලයේ නිශ්පාදනයක්…