ප‍්‍රභූන්ගේ සියළු පොලිස් ආරක්‍ෂාව ඉවතට..

January 10, 2021 at 6:28 am | lanka C news
ප‍්‍රභූන්ගේ සියළු පොලිස් ආරක්‍ෂාව ඉවතට..

ප්‍රභූ ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරීන් 44 දහසක් පමණක් ඉවත් කිරීමට තීරණය වී තිබේ.

ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ උපදෙස් නිකුත් කර ඇත.

ප‍්‍රභූ ආරක්ෂාවට යොදා සිටින කණ්ඩායම් නැවතත් කොටස් වශයෙන් පොලිස් සේවය වෙත කැඳවන බවත් පළමු අදියරේදී ප්‍රභූන්ගේ නිවාසවල ආරක්‍ෂාවට සිටින පිරිස කැඳවීමට නියමිත බවත් සඳහන් වේ.

පොලිස් සේවයේ නිරත අසූ දහසක පමණ පිරිසක් 44 හතර දහසක් ම ප්‍රභූ ආරක්ෂාව යොදවා සිටින බව හෙළිවී තිබේ.

64,185 views

21 Comments to “ප‍්‍රභූන්ගේ සියළු පොලිස් ආරක්‍ෂාව ඉවතට..”

  1. Saman K says:

    Ha ha .. it’s not removed but replaced…. how could that help the country ?

  2. Good move. These less educated people should pay these guards out of their pocket. Ours is a poor country.

  3. sumudu says:

    Very good decission

  4. Don sara says:

    තොපෙ ළමයින්ට ත් එක්කම හෙන හතම ගහපන්. කාලකන්නි

  5. Niru says:

    Yes police has more important job to do protecting the citizens of this country
    Some useless politicians used policemen as servants before under Yahapalanaya
    The present politicos are likely to catch corona easily and hence will infect the police. So this is a very good move

  6. Sun says:

    Only in the poor countries the police used to look after these politicians. That is tax payers money. In developed countries the politicians take public transport. We can cut down most of these unnecessary expenses. Ultimately that is poor man’s money.

  7. Susantha says:

    1st step to give a shot to Hareen it seems

  8. Xman says:

    Half of the Police force only for VIP protection, and paid by every persons tax money, No wonder why this country has been so poor.

  9. Abba says:

    Policemen work as servants for uneducated useless ex politicians etc. for their daily meal and other small things.
    What a shame to the police. Our tax money is wasted.

  10. Craig says:

    I would laugh at Idiots who think this is to kill Hareen. He is not at all an important politician. Just a big talker!!!

    This is a good decision.

    Ministers and parlimentarians should support presidents vision. He is leading the country, so he should be given the full opportunity to do so.

Main News