ප‍්‍රභූන් යන එන සුපිරි ගණිකා මඩමක් වටලයි.. විදේශීය තරුණියන්ද අල්ලයි…

November 2, 2021 at 10:00 am | lanka C news
ප‍්‍රභූන් යන එන සුපිරි ගණිකා මඩමක් වටලයි.. විදේශීය තරුණියන්ද අල්ලයි…

ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලා ඇත.

එහි සිටි ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස් දෙනෙකු සහ කළමනාකරු එහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගණිකා නිවාසය බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පවත්වාගෙන ගොස් ඇති අතර නිවෙසේ කුලිය ලෙස ලක්ෂ එකහමාර මුදලක් ගෙවා ඇත.

කාන්තාවන් අලෙවි කර ඇත්තේ රුපියල් 15000න් ඉහළ මිළ ගණන් වලටයි.

මෙම ස්ථානයට ව්‍යාපාරික ප්‍රභූ පුද්ගලයන් ගනුදෙනුකරුවන් ලෙස පැමිණ ඇතැයිද පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

281,486 views

12 Comments to “ප‍්‍රභූන් යන එන සුපිරි ගණිකා මඩමක් වටලයි.. විදේශීය තරුණියන්ද අල්ලයි…”

  1. Sandun Dhammika says:

    ලංකාවේ $ නැති කලේ මැලේසියන් කෙල්ලෝ ඇවිල්ල ලනක්වේ සල්ලි හුරන් යනවා.
    අපේ කෙල්ලෝ සවුදි අරාබි ගිහින් දහ දුක් විදිනවා.
    ගණිකා සේවය නෙතිගත කරන්න කියන එක තමයි මම නම් කියන්නේ.

    හොදට තේරුම් ගන්න අපේ දේශපාලුවන්ට ගණිකාවන් ඕනේ උනත් උන් ලංකාවේ උන්ට කෙමති නැහැ කියල,
    උන් යන්නේ Thai , Malay උන් ගාවට. අපේ දේශපාලුවෝ අපිට කෙමති නැහැ, උන් කරන්නේ රගපෙම.

  2. Dayawathie says:

    Why dont they catch the customers. The supply is there because there is a demand.