ප‍්‍රභූවරයා යන තෙක් පාර වැසුවාට හෝන් විරෝධයේ යෙදුනු රියදුරන් ගැන පරීක්‍ෂණ..

May 25, 2019 at 1:20 pm | lanka C news
ප‍්‍රභූවරයා යන තෙක් පාර වැසුවාට හෝන් විරෝධයේ යෙදුනු රියදුරන් ගැන පරීක්‍ෂණ..

ප්‍රභූවරයකු ගමන් ගන්නා තෙක් සෙසු වාහන විශාල ප්‍රමාණයක් නවත්වා ගැනීමට විරෝධය පළ කරමින් නාලා නාද කිරීමේ යෙදුණු පිරිස සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද පුවත්පත් වාර්තා කර ඇත. ‍

ප‍්‍රභූවරයෙකුගේ වාහනයකට ගමන් කිරීම සඳහා කොළඹ නගරයේ ප්‍රධාන මං සන්ධියක් වසා දැමු හේතුවෙන් තදබදයට හසු වූ රියදුරන් විසින් නො නවත්වා නලා නාද කරමින් විරෝධය පලකරන ලදී.

එම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය විය.

ජනාධිපතිවරයා විසින් පසුව නියෝග කරන ලද්දේ කිසිම ප‍්‍රභූවරයෙක් වෙනුවෙන් මාර්ග වසා ජනතාවට පීඩාවක් ඇති නොකරන ලෙසයි.

275 views

14 Comments to “ප‍්‍රභූවරයා යන තෙක් පාර වැසුවාට හෝන් විරෝධයේ යෙදුනු රියදුරන් ගැන පරීක්‍ෂණ..”

  1. GMC says:

    Malu Ratatama kiyala horn gassa gannada hadanne

    • Pol ice කූල් වැඩ says:

      පොලිසියට මේ දවස් වල වැඩ අඩු නිසා හොඳයි. නැතිනම් ත්‍රස්තවාදීන් අල්ලන්න, ඒ ගැන පරික්ෂන කරන්න කිව්වනම් අවුල් ගොඩයි. දැනට ඉස්කෝල වල ආරක්ෂාවට ඉල්ලන එක අඩු කරන්න මේ වගෙ 2.50 වැඩ බාර දීල බිසී උනාම හරි. පිස්සු කෙලින්න අවොත් මුලු රටම විරෝධය දක්වාවි.

  2. KUMARA HERATH says:

    I WAS THERE.

    GENERAL HMHA HERATH

  3. Banda says:

    Minissunta mole enakota, deshapaluwo police dagena minissu mardanaye yedenawa wage. Ita wada hodai trasthawadeen tika hoyanawanam. E job eka nokarapu nisane minissu hone gahanne. Job eka karapan

  4. Motorist says:

    Cannot be charged if they say it was an electrical fault due to halting the vehicle for long time!

  5. Love nature says:

    දුප්පත් මහ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන පිං පඩි ගන්න මුන්ට ප‍්‍රභූවරයා කියන්නේ මොන මොඩයද?

  6. Sankana says:

    I was there and I honk that Very Important Pig (VIP). Catch me if you can. 👎

  7. Sureni says:

    I was there.
    S. Fernandez.

  8. Sureni says:

    I was there and sue us all?
    Sureni

  9. නයා says:

    අපෙන් පඩිගන්න
    අපේ පොදු අරමුදලින් යැපෙන
    අපිට සේවය නොසලසන වංචනිකයන් ප්‍රභූන් නොවෙයි.

  10. මාතර සුනිල් says:

    දන්න කෙනෙක් ඉන්නවනම් ඔය ගිය බුරුවගේ නම දාන්න අපිටත් දැනගන්න.

    • Kasala Salon says:

      Arakshaka Upa Amathi දිනෙන්ද්‍ර රුවන් වි