ප‍්‍රභූ ආරක්‍ෂකයන් 10කට කොරෝනා.. STF කදවුරු 03ක් ලොක් ඩවුන්.. මැති ඇමතිවරුන් අවදානමේ..

October 26, 2020 at 7:52 am | lanka C news
ප‍්‍රභූ ආරක්‍ෂකයන් 10කට කොරෝනා.. STF කදවුරු 03ක් ලොක් ඩවුන්.. මැති ඇමතිවරුන් අවදානමේ..

ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය වැලඳී තිබේ.

ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කදවුරැ තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ.

දැනට එම සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් ලෙස හමුවී ඇත.

ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරැ හුදෙකලා කර ඇත.

ඔවුන්ට වෛරසය ඇතැයි වයස වැළඳී ඇතැයි සැක කරන්නේ මුළුතැන්ගෙය සඳහා මාළු ලබාගැනීමට පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට යාමයි.

මේ සමගම ප‍්‍රභූ ආරක්‍ෂාව සදහා සෙබළුන් යෙදවීම ගැන යලි සාකච්චා කරමින් තිබේ.

59,597 views

20 Comments to “ප‍්‍රභූ ආරක්‍ෂකයන් 10කට කොරෝනා.. STF කදවුරු 03ක් ලොක් ඩවුන්.. මැති ඇමතිවරුන් අවදානමේ..”

  1. Kon Kanis says:

    Amooooo, Hadi gevila ma palayan ………. mage wasthu.

  2. ක්‍රිමිනල් says:

    එන්නත් දේවී ,ජිරිබිරිස්,කොවිඩ් වීරයා සහ පාණ්ඩුවේ හොරණැ රොගය සමාජගත වෙලා නෑකිව්වේ ජොලියට ද ?

  3. Kalana says:

    කාලකන්නි ටික හැඳි ගාවිලම පල.

  4. මර්තේනිස් අයියා says:

    බයවෙන්න එපා ලඟදීම එන්නතක් එනවා ඒකට මුලු රටම සූදානම් කරවනවා මේ එහි එක් පියවරක් මීට පවිත්තර දේවිය

  5. Odiris says:

    ennath test karanna nam mun 225 saha janapathita, paulwalata gahamu rata winasa kala aya iwarama wela pala kiyala ESWAH:

  6. nishantha says:

    ko me eliyantha white pissu pusa hangilada

    • nisantha mahatma,
      dannawada oya eliyanth kiyana dostarata maligawak, raja wahana sewakayo deela denata wasara 8 wenawa. padiya masakata laksa 12 lu. BEHETH DENNE MAHINDA PAULATAA PAMANAYI SIYALUMA WIYADAM PADI NADI GEWANNE DUPPTH APE TAX//RAJAYE SALLIWALIN . MINISUNTA TUNWELA KANNA NEHE.
      ithin corona hedilaama merunama mokada neda

  7. ශාලින්ද්‍ර says:

    බබා ල ටික ට රට පැනගන්න වත් බැරි වේවි ද , කොවිඩ් නිසා ?….. , මෙහෙ නං full safe , winter එකේ ෆුල් ෆන් එකක් අරං යන්න ත් ඇහැකි

Main News