ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

December 5, 2020 at 12:40 pm | lanka C news
ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 264ක් සමගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් ගණන 1277 දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වන ආසාදිතයන් රටපුරා පොලිස් ස්ථාන 85 කින් වත් හමුවී තිබේ.

10,222 views

6 Comments to “ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..”

  1. Priyantha says:

    රෝගය තවම සමාජ ගතවී නැත…අවුලක් නැහැ..

  2. Paw praboon kiyaganna unta hedila rata berenawa nam devi pihiten

  3. If ayurwedic doctor, native weda mahaththya, Mr. Bandara’s ‘paniya’ or ayurwead sirup works for the Covid-19, it woould be a real Blessing for Sri Lanka. So, why not try it out for every one afflicted with Covid-19 deadly dangerousvirus flu. Don’t think that the Pfizer/Bionet Vaccine is going to be 100 per cent successful and effictive to prevent Covid-19 spread in the world. Some world medial experts have serious doubts about those vaccines, since big pharmaceutical companies in the world are trying to profit from this global disaster as they all are very selfish profit oriented Shark companies. So, give this local ‘Wedamahaththays’ invention a go to see whether ii works for all. It is better to try than die.

  4. saman says:

    pera suba lakunu penawaa

  5. Ravana parapura says:

    හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

  6. පොඩි එකා says:

    ඔය පෙබූ කියලා කියාගන්න බල්ලන්ට හැදන්නෙ කවදාද ඕක, රටවැසියන්ට කිරිබත් කන්ඩ.

Main News