ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක්..???
October 15, 2016 at 2:10 pm | lanka C news
මෙරට ඉහල ප්රභූවරයෙක් ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇතැයි පැතිර ගොස් ඇති තොරතුරක් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ විශාල කැළඹීමක් ඇති වී තිබෙන බවට අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලාවල වාර්තා පල වෙයි.
මෙම කුමන්ත්‍රණය සදහා තවත් ඉහල ප්රභූවරයෙක් සම්බන්ධ යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.