ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක්..???

October 15, 2016 at 2:10 pm | lanka C news
ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක්..???

මෙරට ඉහල ප‍්‍රභූවරයෙක් ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකව ඇතැයි පැතිර ගොස් ඇති තොරතුරක් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ විශාල කැළඹීමක් ඇති වී තිබෙන බවට අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලාවල වාර්තා පල වෙයි.

මෙම කුමන්ත‍්‍රණය සදහා තවත් ඉහල ප‍්‍රභූවරයෙක් සම්බන්ධ යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

6 views

7 Comments to “ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක්..???”

  1. ගෝනවල සුනිල් says:

    ගාමිණි දිසානායකට අත්වුනු ඉරනම මෛත්‍රිපාල සිරිසේනටත් අත්වෙන්න ඉඩ තියෙනවා.

    • Champa says:

      සිරිසේන ජනාධිපතිතුමාට ජීවිතේ ආරක්ෂා කර ගන්න කියලා මම නම් කිව්වේ මාස ගානක ඉඳලා.

      සිරිසේන ජනාධිපතිතුමාට මොකක් හරි අනතුරක් වුනොත්, (මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා) රටේ පාලනය යන්නේ රනිල් අතට. රනිල් කියන්නේ ප්‍රභාකරන් වගේම megalomaniac චරිතයක්. (සිංහල වචනේ මම දන්නේ නැහැ). More precisely, Ranil is a perverted, sadistic megalomaniac. සිරිසේන විතරක් නෙමෙයි මහින්ද, ගෝඨාභය, විමල්, දිනේෂ් වගේ ඉදිරි පෙළ දේශපාලකයෝ විතරක් නෙමෙයි, අපේ ප්‍රධාන පෙලේ හාමුදුරුවරුත්, ප්‍රධාන පෙලේ රණවිරුවන්වත් ඝාතනය වෙයි ඉදිරියේදී. නොයෙකුත් වධ වේදනා වලට ලක් කරයි. අයියෝ, මගේ අත් දෙකත් වෙව්ලනවා මතක් වෙනකොට.

      රනිල්ට ලේ පිපාසිත විකෘති ඉතිහාසයක් තියෙන බව අමතක කරන්න එපා. බලය නැතුව මේ තරම් අත්තනොමතික ඒකාධිපති විදියට හැසිරෙන රනිල්ට විධායක බලය ලැබුනොත් කොහොමට හිටීවිද? රනිල් කියන්නේ බිහිසුණු චරිතයක්. මරණයේ හෙවනැල්ල අපි හැමෝගෙම පිටිපස්සේ වැටිලා තියෙනවා. අර Holocaust වගේ දෙයක් ලංකාවෙත් වෙයි. (හිට්ලර්, නාසි ආණ්ඩුව සහ ඊට සම්බන්ධ ආයතන යුදෙව්වෝ මිලියන 6ක් මැරෙව්ව ක්‍රමානුකූල විදියට). ලංකාවත් ඒ වගේ ලේ විලක් වෙලා එකම ශෝකාලාපයක් වෙයි. සිංහල මිනිස්සුන්ට කවදාවත් ඒ වේදනාවෙන් මිදෙන්න බැරිවෙයි.

      මම දවස් දෙකකට ඉස්සෙල්ල නම් ලිව්වා පුළුවන් ඉක්මනට මේකට ක්‍රියාත්මක වෙන්න කියලා. හැම තිස්සෙම කියන දෙයක් ආපහු කියනවා. දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න, කතරගම දෙවියන්ගේ රැකවරණය ලැබුණු, බෞද්ධ අපේ රට ආරක්ෂා කරන බලවේගයක් තියෙනවා. ඉස්සරහට මොකක්ම හරි අභාග්‍ය සම්පන්න දෙයක් වෙන්න තියෙනවා නම් ඊට පස්සේ වෙනදේ වලක්වන්න ස්වභාව ධර්මයා අපිට අසාමාන්‍ය අවස්ථාවක් දීලා තියෙනවා. ඡන්දයක් පේන තෙක් මානෙක නැති වෙලාවක රනිල්ගෙන් රට ආරක්ෂා කරගන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ලත වෙවී ඉඳලා පස්සේ පසු තැවෙන්න වෙයි.

      ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මම හිතනවා ඔබතුමා මම ලියන දේ දකියි කියලා.

      ඔබතුමාගේ මැදිහත් වීමක් අවශ්‍යම වෙන වෙලාවක් මේක. පහුගිය දවස්වල, සිරගත වෙලා හිටපු රණවිරුවෝ එකිනෙකා නිදහස් වෙනකොට, මට පෙනුනා රණවිරුවෝ වෙනුවෙන් නිහඬ යුතුකමක් සිද්ධ වෙනවා. ඔබතුමා කතා කරන කෙනෙක් නෙමෙයි, ක්‍රියාත්මක වෙන කෙනෙක්.

      මේ වෙලාවේ භයානක විදියට අස්ථාවර වෙන්න යන රට ස්ථාවර කරන්න ඔබතුමා ඉදිරිපත් වෙන්න ඕනේ. මට ඕනේ පුළුවන් ඉක්මණට ජනාධිපති තනතුරයි, අගමැති තනතුරයි අතරට උප ජනාධිපති තනතුරක් ඇති කරලා රනිල්ව block කරන්න. ඒ තනතුරට එකම සුදුස්සා ඔබතුමා.

      ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ පක්ෂයක්, පාටක් නැති, අපක්ෂපාතී, ස්වාධීන, නිදහස් පුරවැසියෙක්. ඔබට කාටවත් යටහත් කමක් නැහැ. You are not under obligation to anybody. This is not contesting for Presidency. හිටපු ආරක්ෂක ලේකම්තුමා විදියට ඔබට යුතුකමක් තියෙනවා මේ වෙලාවේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, දේශපාලන නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිරිසේන ජනාධිපතිතුමා එක්ක සාකච්චාවකට යන්න. පුළුවන් තරම් ඉක්මනට ඔබතුමා රටේ ආරක්ෂාව බාර ගන්න ඕනේ. ඉස්සරහට වෙන්න යන අනතුර මට පේනවා. මම ඒ ගැන දවස් දෙකක් තිස්සේ කියනව. ඒ අනතුරම ඔබතුමාටත්, විමල් වීරවංශ මැතිතුමාටත් පේන බව මම දන්නවා. අපිට මුකුත් නොකර බලා ඉන්න බැහැ නේද? We must prepare the country for eventualities. And this is a definite “eventuality” (Am I too abrupt and assertive?). මේ වෙලාවේ මුළු රටටම ඔබේ ශක්තිය අවශ්‍ය වෙනවා.

      මම හිතන්නේ සතියකට දෙකකට ඉස්සෙල්ල මම මෙහෙම ලිව්වා.

      “Gotabhaya ‘need not to come to politics’, mark my word, the circumstances will lead in such a way, the leadership of this country will be presented to his hand without any effort on his part.”

      මේ සිද්ධ වෙන්නේ ඒක. ඔබට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒක වලක්වන්න කිසි කෙනෙකුට බැහැ. ඔබේ දෝතට ලැබෙන දේ බාර ගන්න. ඔබතුමා කැමති වුනත් අකමැති වුනත් මේ වෙලාවේ ඔබට රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න වෙනවා. මේ වෙලාවේ රට ආරක්ෂා කරන්න පුළුවන් ඔබතුමාට විතරයි. රනිල්, මංගල එක්ක LTTE diaspora එක ඉතාම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. මම කතා කරන්නේ පක්ෂ විපක්ෂ දේශපාලකයෝ හැම දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන්, රටේම ආරක්ෂාව වෙනුවෙන්. රට අරාජික වෙන්න ඉස්සෙල්ල රටේ ආරක්ෂාව සලසන එක හිටපු ආරක්ෂක ලේකම් තුමා හැටියට ඔබතුමාගේ යුතුකම.

      විමල් වීරවංශ මන්ත්‍රීතුමා, මගේ මේ පණිවුඩය මෙතුමාට දෙන්න පුලුවන්ද? මට contact කරන්න පුළුවන් වුනා නම් මම කොහොම හරි එතුමාව convince කරනවා මේ අවිනිශ්චිත වෙලාවේ රටේ ආරක්ෂාව භාර ගන්න ඉදිරිපත් වෙන එක හිටපු ආරක්ෂක ලේකම් තුමා විදියට එතුමාගේ යුතුකම සහ වගකීම කියලා. එතුමා එහෙම නොකොළොත් රටේ ප්‍රධාන පෙලේ හුඟ දෙනෙකුගේ ජීවිත නැතිවෙයි.

      අර මම උඩ ඉංග්‍රීසියෙන් කියපු එකට තව කොටසක් එකතු කරන්න කැමතියි. “කවදා හරි දවසක සිරිසේන ජනාධිපතිතුමා ඔබතුමාට රට භාර දීල, ධූර කාලය ඉවර වෙන්න ඉස්සෙල්ල විශ්‍රාම යනවා”. හැබැයි දැන් තව කොටසක් එකතු කරන්න වෙලා “එතුමා ජීවත් වෙලා හිටියොත්” කියල. I hope you will accept the Vice President post (to be created) and take charge of this unanticipated situation.

      ඔබටත් මගේ රටටත් දළදා සමිඳු පිහිටයි.

    • Amda says:

      ගොයිපුතා ප්‍රභුවෙක් නෙවෙයිනෙ හිටං

  2. Gona says:

    Wijithamuni kiyapuwa eththa wennada yanna?

  3. Mohana says:

    Ranil will be killed.

  4. hewwel says:

    MY3 we are not your supporters , but we definitely not like seeing you are dead.

  5. madu says:

    ranil ge janadi pathi shineta ek bulet ekane ookka nokoroth thama pudume.

Main News