ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]

November 28, 2019 at 3:50 pm | lanka C news
ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අගමැතිවරයාගේ ආරාධනාවක් මතයි.

ජනාධිපතිවරයා ගුවන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ පිටත්ව ගිය අතර ඔහු සමග එක්ව සිටියේ ඉතා සුළු පිරිසක් පමණි.

ඒ සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් වන අතර කිසිදු දේශපාලඥයෙකු හෝ ඥාතියෙක් මෙම සංචාරයට එක් කර ගෙන නැත.

242 views

48 Comments to “ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]”

  1. RASIKA RERUKANA says:

    it is great to see that our president bn an extraordinary character & do things as an ordinary citizen.but question arise when it comes to his safety ????????.personally I can not be overjoyed.

  2. T says:

    Jana pathi Tumani obata Turuwan Saranai! Niyama Sinhala yeku wana obata JAYAWEWA!

  3. GOOD GOVERNER says:

    very good move, keep it up your good work. remove all unwanted government employees 1st. then only as a country we can move forward. Teach a good lesson to Mahinda Rajapaksha. How to rule the country with people expectation. Don’t let your family interfere on your political movement. People will phrase the way you try to move forward the country. Specially tell your brother…Don’t spoil you image.

  4. ගැමුණු says:

    ඔබ තුමාට තෙරුවන් සරණයි … ජයෙන් ජයම වේවා ..!

  5. lucky says:

    oba dakumen ma pin kala bawa hagunee. may the triple gem bless and protect our beloved president forever!

  6. we respect
    you sir great example.
    mahinda nam nedeyo ,machanla 250 aran wenamama plane ekaka rathu pawada dama
    piyambanawa apata ada wage mathakayi den bana kiyanawa.durwala nisa mallita bada nam epa pirisidu rajaye sewakaya pirisidu desapalakayek wela niyamai

    • Shsntha says:

      දැන් එයාට ත් තේරෙනව⁣ෙ, මල්ලි කළ දේ, අයිය⁣ටත් ඕනෙ කියලා..

  7. David Milli-banda says:

    Give the SLPP the vote at the General Elections to ammend the 19A.

    I love to see him having a pow wow with Imran Khan. (Two strong personalities)

  8. ඩලස් says:

    බයියො ඇන්දෙනවා හිටු කියල

    • සමනළ පෙරමුන says:

      ලොල්ලුන්ට රිදෙනව හෝ ගාල.

    • Boo says:

      රට බෙදන ජාතිවාදීන්ගේ කොන්දේසි 13 පිළිගත් දේශද්‍රෝහී යුඇන්පී මඩ කරි ඇඳගන්න රෙද්දක්වත් නැතුව දුවනවා.

  9. kamal says:

    එන කොටත් සාමාන්‍ය මගියකු සේ එන්න සාමාන්‍ය TOILET එකකට යන්න. Trolly එකක බදු දමා තල්ලු කරන්න සැබැ තත්වය බලාගන්න

  10. Sana says:

    Great but his safety is very important. If something happen to his life whole country could be in a hell.

Main News