ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]

November 28, 2019 at 3:50 pm | lanka C news
ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අගමැතිවරයාගේ ආරාධනාවක් මතයි.

ජනාධිපතිවරයා ගුවන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ පිටත්ව ගිය අතර ඔහු සමග එක්ව සිටියේ ඉතා සුළු පිරිසක් පමණි.

ඒ සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් වන අතර කිසිදු දේශපාලඥයෙකු හෝ ඥාතියෙක් මෙම සංචාරයට එක් කර ගෙන නැත.

239 views

48 Comments to “ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]”

  1. රංග says:

    ආන්න උතුරේ මහවිරු සැමරුම් ජයටම. සී නිවුස් එකේ මොකද ඒ ගැන කිසි සද්දයක් නැත්තේ? වෙනදා නම් සති දෙක තුනක් ඒ නිවුස් එක ඇදගෙන යනවනි.

    • ලක්වැසියා says:

      උඹලගෙ GUNP ගවපාලන යුගයෙදි කොටි කොඩි ගහගෙන, ඊලාම් සිතියම් ගහගෙන, කොටින්ගෙ ලාංඡ්න ගහගෙන උජාරුවට සමරපු සැමරිල්ල මේ සැරේ කරගන්න බැරිවෙලා. ඒ ගැන උඹලගෙ හිතට ලොකු දුකකුත් දැනෙනව ඇති නේ. මොනව උනත් එකට හිටපු උන්නෙ. ප්‍රබාකරන්, සහරාන් කියන්නෙ GUNP උඹලට නිකං සහෝදරයො වගේනෙ.

    • Angoda Biva says:

      තොපි දැන්  මැරිල ඉපදිලා වගේ කතා කරන්නෙ.  යකෝ මේ රණවිරු සැමරුම තියන මුල් වතාව නෙමේ.  2015 ඉඳන් දිගටම උන් මේක සැමරුවා.  තොපේ පක්කලි ආණ්ඩුවයි තොපියි ඔක්කොම  කටයි පුකයි වහගෙන හිටියෙ. දැන් ප…යද කතා කරන්නෙ.

      මේ ආව ගමන් ඔය ඔක්කොම නවත්තන්න බැහැ.  හැබැයි මතක තියා ගනිල්ල ඕක තමයි අන්තිම සැමරුම කියන එක.

  2. Manju says:

    Dear Sir, I think you have to be very carefull about the safty. You are now belogs to the nation not for you. Budu saranai…..my dearest president.

  3. gravinda says:

    very humble. but he should be more concerned about the security. if he does this very often, a would be attacker will plan to harm him, knowing his simple manners.

    it is our right to protect our leader. he should take a secure passage wherever he goes.

  4. Nim says:

    GOTABAYA JANADEPATHI THUMANI
    OBA THUMA
    NEYAMA ADARSA MATH
    NAYAKA YEK
    MAGEE RATATA
    SUBA ANAGATHAYAK WEWA
    THERUWAN SARANI.

  5. aniwa says:

    So glad to see none of the bags get scanned at check in, no one should check his or any of his team’s luggages.
    He is our lord. Jaya wewa sir !

  6. අපේ දරුවො අහන්නේ ගුරුවරු ඊළඟට දෙමුපියෝ කියනදේ. රටේ මිනිස්සු හැදෙන්නේ රටේ ආදර්සමත් නායකයකු යටතේ . එක ගලේ කෙටුවා වගේ. තව අවුරුදු තුනකින් මහා බිල්ඩින් වලින් රට සංවර්දනය නැතිවුනත් ගුණාංග වලින් මේක ලෝකයේ අංක 1 වෙනවා. අපේ මිනිස්සු අපේ හොඳ හන්ගගෙන් හිටියේ දැන් එලියට දායි

  7. Addma says:

    Well done . maninda wage neyo parapura wardda gannei nethiwa weda karan ganna.jaya sri

    • කිරිමෙල් says:

      මහින්ද රටට කරපු ලොකුම සේවයන් අතර අැමෙරිකාවේ හිටපු මල්ලි නැවත ගෙන්න ගත්තු එක අංක එකට

  8. Sanka says:

    Mr. President,

    Please be very concern about the security on behalf of innocent people, we appreciate the way of your administration.

  9. N.lokuliyan says:

    niraturuwama oba tuma teruwan rakeewa. srimahabo samidunge pihita,sri dalada samidunge pihita. siyaludevi reka waranaya lebewa.teruwansaranai!!!!!! jayawewa!!!!

  10. N.lokuliyan says:

    niraturuwama oba thumawa teruwan rakeewa. srimahabo samidunge pihita,sri dalada samidunge pihita. siyaludevi reka waranaya lebewa.teruwansaranai!!!!!! jayawewa!!!!

Main News