ප්‍රභූ පුතාගේ ප්‍රහාරයෙන් රෝහල්ගත වූ අයගේ පින්තූර, රෝග වාර්තා මෙන්න..
October 10, 2016 at 8:40 am | lanka C news
සෙනසුරාදා අලූයම් කාලයේදී කොම්පඤ්ඤවීදියේ සමාජ ශාලාවකදී ඉහලම ප්‍රභූ පුත්‍රයෙක් හා එම ප්රභූවරයාගේ ආරක්ෂකයින් විසින් පහර දීමකට ලක්ව රෝහල් ගත කරන ලද බව පැවසෙන එම සමාජ ශාලාවේ ආරක්ෂකයෙකු වන ජීවන් පේ‍්‍රමදාසගේ රෝහල් ඇද ඉහපත් වාර්තාවේ පිටපත් මෙහි දැක්වෙයි.
පහර දීමෙන් ආරක්ෂකයාට තුවාද සිදුව ඇති අයුරැද දැකගත හැක.