ප‍්‍රභූ පුතාගේ ප‍්‍රහාරයෙන් රෝහල්ගත වූ අයගේ පින්තූර, රෝග වාර්තා මෙන්න..

October 10, 2016 at 8:40 am | lanka C news
ප‍්‍රභූ පුතාගේ ප‍්‍රහාරයෙන් රෝහල්ගත වූ අයගේ පින්තූර, රෝග වාර්තා මෙන්න..

සෙනසුරාදා අලූයම් කාලයේදී කොම්පඤ්ඤවීදියේ සමාජ ශාලාවකදී ඉහලම ප‍්‍රභූ පුත‍්‍රයෙක් හා එම ප‍්‍රභූවරයාගේ ආරක්‍ෂකයින් විසින් පහර දීමකට ලක්ව රෝහල් ගත කරන ලද බව පැවසෙන එම සමාජ ශාලාවේ ආරක්‍ෂකයෙකු වන ජීවන් පේ‍්‍රමදාසගේ රෝහල් ඇද ඉහපත් වාර්තාවේ පිටපත් මෙහි දැක්වෙයි.

පහර දීමෙන් ආරක්‍ෂකයාට තුවාද සිදුව ඇති අයුරැද දැකගත හැක.

1111 2222 3333 4444

162 views
Main News