ප‍්‍රභූ පුතා ප‍්‍රභූ ආරක්‍ෂකයින් සමග විත් සමාජ ශාලාවක් කුඩුපට්ටම් කරයි.. [Photo]

October 8, 2016 at 1:22 pm | lanka C news
ප‍්‍රභූ පුතා ප‍්‍රභූ ආරක්‍ෂකයින් සමග විත් සමාජ ශාලාවක් කුඩුපට්ටම් කරයි.. [Photo]

අද අලුයම 2.00ට පමණ කොළඹ පිහිටි  ‘Clique’  සමාජ ශාලාවට අතුළු වූ මෙරට ඉහලම ප‍්‍රභූවරයකුගේ පුත‍්‍රයෙකු සහ ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් (PSD) පිරිසක් සමාජ ශාලාවට පහර දී දැඩි අලාභ හානි සිදු කර ඇති අතර සේවකයෙකුටද පහර වැදී ඇතැයි වාර්තා වෙයි.

මෙම පිරිස ඩිෆෙන්ධර් රථ කිහිපයකින් පැමිණ සමාජ ශාලාවට ඇතුළුවීමට යාමේදී සේවකයෙකු එරය වැළැක්වීමට උත්සාහ කලේ යයි ගැටුම ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියටද පැමිණිලි කර ඇති බවත් එහි අදාල ප‍්‍රභූ පුත‍්‍රයාගේ නමද ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලද ජීවන් පේ‍්‍රමදාස නම් පුද්ගලයා මේ වන විට කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරැු වාට්ටුවට ඇතළු කර ප‍්‍රතිකර ලබා දෙමින් තිබේ. කිසිවෙකුට ඔහු හමුවීමට ඉඩ නොදෙමින් ප‍්‍රභූ ආරක්‍ෂකයින්ද යොදවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

කලකට පෙර නැගෙනහිර වෙරලේදී උසස් පොලිස් නිලධාරියෙකුටද පහර දීමක් ගැන චෝදනා මෙම පුත‍්‍රයාට එල්ල විය.

hkjhh45789

46546

102 views

31 Comments to “ප‍්‍රභූ පුතා ප‍්‍රභූ ආරක්‍ෂකයින් සමග විත් සමාජ ශාලාවක් කුඩුපට්ටම් කරයි.. [Photo]”

  1. ඩොක්ට පූසො says:

    Iහිටන් පුතා…., මම එනකන්

  2. jaliya says:

    මොකෙක් ගේ හරි මැර පවුලක එකෙක්,

  3. gajaba says:

    hooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  4. kala says:

    මේ යකා බලයෙන් මත් උනු මෝඩයෙක්, බාප්පලාගේ අඩි පාරේ යන පුතෙක්, මිනිහා කවුද කියල රත්නපුර රැලියේදී ලස්සනට කිවා පළාතටම ඇහෙන්න

  5. latha says:

    ගුටි කැ සේවකයා ට ජනාදිපති ආරක්ෂාව දීලා තියෙන්නේ ඇඉ?

    • නීති විශාරද says:

      මිනිහා පොලීසියට කට උත්තරයක් දෙන එක වලක්ක වන්ඩ.
      මිනිහගෙ කට උත්තරේ තමන්ට පහරදුන් මිනිහගෙ නම කිව්වොත් 
      ප්‍රභූපුතා අත්අඩංගුවට ගන්ඩ සිද්ධ වෙනවා මෙ රටේ නීතියට අනුව.
      නැතිව ගුටිකාපු මිනිහගෙ ආරක්ෂාවට නෙමේ!

  6. PoorCitizen says:

    We are waiting to see Sunday newspapers tomorrow. Any bets for a courageous newspapers.

  7. hitan says:

    hitan…putha man enakal

  8. desta says:

    yahapalane moko me cctv galala da. danne ne neds anthimata gutikapu eka kiyai mama gutigahagatta kiyala. adhamge set bahinne kawadakapu takaranda polnaruwe

  9. nandasoma says:

    මෙදා පාරත් තාත්තා පොලීසියේ බංකුවේ වාඩිවෙලා සාදාරනේ කරාවිද එදා වගේ

    මම නම් හිතන්නෙ පුතාව දරුකමෙනුත් අයින් කරයි?

    ඒ තරමටම එදා මේවට විරුද්ධ වුනානෙ!

Main News