ප‍්‍රභූ රැදවියෙකු වෙනුවෙන් වැලිකඩ සිර කුටියක් සූදානම් කරයි..

March 8, 2020 at 3:26 am | lanka C news
ප‍්‍රභූ රැදවියෙකු වෙනුවෙන් වැලිකඩ සිර කුටියක් සූදානම් කරයි..

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් සඳහා වූ සිර කුටියක් මේ වනවිට සූදානම් කරමින් පවතී.

එය මීට පෙර පැවති ආණ්ඩුවලදී විවිධ දේශපාලකයන් විවිධ හේතු මත රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ දී රඳවා තැබූ සිරකුටියකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී බන්ධනාගාරය ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම කටයුත්ත බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙතක් බවත් ඕනෑම ආකාරයක රැඳවියකු රඳවා තබා ගැනීමට සූදානමින් සිටින බවත්ය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කර ඇත.

128 views

7 Comments to “ප‍්‍රභූ රැදවියෙකු වෙනුවෙන් වැලිකඩ සිර කුටියක් සූදානම් කරයි..”

  1. Upul says:

    What is this BS of “වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් සඳහා වූ සිර කුටියක්”? There shouldn’t be any special cell for so called “Privileged” prisoners. All the prisoners should be treated equally. Weather you are called “Privileged” or not you have done something against the law to be there in the first place. So, please treat them equally.

  2. Vishwa says:

    Onna weradichcha tena .. ! Hora kala hora kala , anthimata ewun Prabhuu .. Huuuuuuuuuu !

  3. Sri Lanka is the only country in the world where corrupt, criminal, treacherous, scum Political bastards are treaed like Kings even when thrown in Jail for severe Political crimes like robbing billions of poor peoples’ money by providing special comfortable prison cells and providing hospital beds even when these criminal corrupt Politicians do not have any sickness. No wonder, every bloody criminal bastard wants to become a politician in Sri Lanka!!!

  4. john the baptice says:

    රවිය යන්නෙ බන්දනාගාර රෝහලට. බයියෝ අන්දලා චන්දෙ ගත්තට පස්සෙ නිදොස් කොට නිදහස්

  5. HENA says:

    hena..hora kapu…ewun ta

  6. Ratawasiya says:

    මොන ප්‍රභූවරුද හොරහැත්ත මිසක්

  7. Hari says:

    හෝරකම් වැඩියෙන් කෙරුවත් ප‍්‍රභූ වරුන්, ඇයි මුන්ට කාකුල් 3 ද මුන් ටික දාන්න ඕනේ කයිට්ස් දුපතේ

Main News