ප‍්‍රභූ ලයිස්තුවකට හොර රහසේ කොරෝනා එන්නත දෙවන මාත‍්‍රාව…

May 7, 2021 at 2:10 pm | lanka C news
ප‍්‍රභූ ලයිස්තුවකට හොර රහසේ කොරෝනා එන්නත දෙවන මාත‍්‍රාව…

කොරෝනා එන්නත් ලබා ගැනීම සඳහා කලින් ලියාපදිංචි වී නොසිටි ප්‍රභූ කණ්ඩායමක සියයක් පමණ වූ පිරිසක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ දී ඊයේ සහ පෙරේදා දින දෙක තුළ හොර රහසේ කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.

මේ වන විට රට පුරා එන්නත් හිගයක් මතුව ඇති මොහොතක මෙවන් පිටස්තර පුද්ගලයන්ට එන්නත් ලබාදීම ගැන වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

තෝරාගත් පිටස්තර ප්‍රභූ පිරිසකට මෙලෙස එන්නත ලබා දුන්නේ කුමන පදනමකින් දැයි තමන් ප්‍රශ්න කරන බව ද ඔහු කියා සිටී.

එම බන්ධනාගාර රෝහලේ දී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් පිරිසගේ නම් හෙළිකරගෙන නැතත් පරීක්ෂණයක් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට තමන්ට හැකියාවක් ඇතැයිද ඔහු කියා සිටියේය.

42,157 views

20 Comments to “ප‍්‍රභූ ලයිස්තුවකට හොර රහසේ කොරෝනා එන්නත දෙවන මාත‍්‍රාව…”

  1. රජරට බයියා says:

    කූජීතයි. අයියෝ, සාමාන්‍ය රටවැසියෝ අතරමං වුන හැටි.

    • ශිරා says:

      මේකේ කොමෙන්ට් කොටන ප්‍රභූ බයියෝන්ටත් හම්බෙනවා ඇති.

  2. sana says:

    Doctors are not shouting for this – they are active if local medicine is used in treating covid.

  3. Md sanath says:

    මම වැඩ කරන්නෙ බන්දනාගාර රෝහලේ වැලිකඩ. ඊයේ උදේ 6.00 ට මම ගියේ. හවස 5.45 එලියට එනකොට ඔය කියන ප්‍රභූ ල නම් අවෙ නෑ. Prison hospital එකට ඇතුල් වීමට පිටවීමට තියෙන්නේ එක දොරයි.

    • fass says:

      එහෙම කියන්න එපා… මේගොල්ලෝ කිව්වනම් සහතික ඇත්ත…. ආයේ ඉතින් හෝදන්න දෙයක් නෑ. ඔය එන්න ඇත්තේ දොරකින් නෙවෙයි රහස් උමගකින්.

  4. එලවිස් says:

    එන්නත විකුනන්න තමයි. ඔය වයිරස්‍ය හදල පරිසරයට මුදා හැරියෙත්.. මේ කුමන්ත්‍රන කාර සමාගම් ගැන ලොකු විශ්වාසයක් තියන්න එපා.. USA, Canada and stupid China behind it.. සත්‍ය ලගදීම එලියට එතෙක් හෙල ඔසු ගැන විස්වාශය තැබුවොත්.. new world order social control project එකෙන් නිදහස් විය හැකියි.. human DNA වෙනස් කිරීමෙන් පහසුවෙන් පාලනය කල හැකි නිකමුන් බිහිකිරීම එහි අරමුනයි.

    • Priyantha polarities says:

      උඹ වගේ පිස්සො මෙහෙත් ඉන්නවා.. ලොකුම කුමන්ත්‍රණය උඹලට ඔහොම හිතන්න පුරුදු කරපු එක.
      Films බලල ඒවායේ තියන දේවල් ඇත්තට ගන්න ජංගි හු*න්නො කියන්නේ තොපිට තමයි.

  5. Dengu Nona says:

    Ape yanthra manthra aacharyawarunge sewaya wahaama labaa ganeema sudusuyi. Korona aarakshaa yanthra japakireema Hela Vayidya Vishaarada Raawanage vattoru athara thiyenne puluwani.

Main News