ප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…

August 26, 2021 at 6:20 pm | lanka C news
ප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (26) දින අරලියගහ මන්දිරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට පිරිනමන ලදි.

2021 සැප්තැම්බර් 01 වැනිදා සිට මෙම පත්වීම ක්‍රියාත්මකය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

51,282 views

10 Comments to “ප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…”

  1. Pooja says:

    හොඳා හොඳා.. පක්‍ෂ සංවිධායකරල ඒවා ඉවර උනාම කොරෝනා ගැන ණය ගැනත් වැඩ කරන්න්න​

  2. Karunarathna says:

    සෞක්‍ය අංශෙ උන්ට ඕන විදියට රට පාලනය අරන්න දෙන්න එපා.. මාස් පඩියෙන් ජීවත් වෙන උන්ට රටේ ආර්තිකේ ගැන තේරෙන්නෙ නෑ.. රට වහලා රටට කෙල උනොත් මුලින්ම කැපෙන්නෙ රජයේ සේවකයන්ගෙ පඩිය කියලා දන්නෙ නැති හරක්..

  3. පොඩි රාජා says:

    2020 තොපෙ ආණ්ඩුව බාර ගත් අවුරුද්ද , රුපියල් 5000 තුනක් දීල , පරිප්පු , සැමන් අඩු කරල සහන දෙන්න හැකියාව තිබුණා , තොපේ පාලනය තිබ්බේ අවුරුද්ද යි , රට අමු සොහොනක්, ආර්ථික ය විනාශ යි , තටම ලා , තටම ලා , අද තොපි රුපියල් 2000 යි දෙන්නේ , මූසල , කාලකණ්ණි ආණ්ඩුව , නොදකින් .

    • මින්ටා says:

      ඇ බන් මොඩයො . කොරොනා කියන්නෙ මෙ අන්ඩුව හදපු එකක්ද. ලින් ගෙම්බා, ඔය ලිදෙන් එලියට ඇවිත් ලොකෙ දැකපන්. 5000 අරගෙන සැමනුත් අඩුවට කාලා, දැන් පොර ටොකුත් දෙනව.

      • Chandana says:

        Lorona කියන්නෙ මේ ආන්ඩුව හදපු එකක් නොවෙය්
        හැබැයි මේ ආන්ඩුවෙ තියන උද්දච්ච කම හා මරි මෝඩකම නිසාම උඩු දුවපු වසංගතයක්
        ඒක උඹ වගේ නූගත් මෝඩයන්ට තේරුම් කරන වට වඩා හොදය් සරම උස්සන් අන්නාසි ගාලක් උඩින් දුවන එක

      • සව says:

        මින්ටා පකෝ , තෝ දන්නේ නැති ද අර ඵකෙක් කියන්නේ කොරෝනා බෝවෙනවද කියල බලන්න යුකරේන යෙන් ගෙනල්ලා බැලුවා කියලා. තෝ ලංකාවේ ද ඉන්නෙ?

  4. උන්ගේ එවුන්ට විතරයි says:

    රාජපක්ෂ පවුලේ උන්ටයි …උන්ගේ කටු කන ඔක්කොම අපතයන්ටයි තාත්තලගෙ පුතාලා ටයි …. අම්මලගෙන් දරුවන්ටයි …දීපල්ලා නිකම් ප්‍රවේණි උරුම වගේ ….සේරටම ගසා කන්න පුළුවන් සේරම චාන්ස් ටික …අනිත් උන්ගෙ ළමයි ඉගෙන ගෙන ඉගෙනගෙන සරසවි ගිහින් උපාධිය අරන් රස්සාවල් නැතුව වේලි වේලි ඉන්න හා ගෙවල් වලට වෙලා …මේ කාලකන්නි ටික මේ කපේදි ඉවර කරගන්න පුළුවන් වෙයිද මන්ද අපේ මේ මෝඩ හැත්ත ඉන්නකං ..මිනිස්සුනේ පොඩ්ඩක් හිතපල්ලා මේ වගේ අපතයන්ට ඡන්දෙ දෙන්න එපා තොපිලා …රට ගැන හිතපල්ලා ජාති ආගම් බේද පක්ෂ පැත්තකට දාපල්ලා …රට ගැන හිතපල්ලා තොපිලගේ ළමයි ගැන හිතපල්ලා ලමයින්ගෙ ළමයි ගැන හිතපල්ලා…උන්ගෙ ළමයි ඔක්කොම ඉගෙන ගන්න පිට රටවල් වලට යවලා උගෙ දේපල පිටවල තියෙන්නේ තොපිට මොනවත් නෑ ….මේ රටට කෙලවලායයි උන්ගේ රටවල් වලට ..අන්තිමට තොපි …අඳින්න ඇඳුමක් නැතුව කන්න කෑමක් නැතුව…ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්න හිඟන පරපුරක් වෙයි …අප්පච්චිගේ පුතාලා ඔවුන්ගේ පවුල්වල ව අපේ එවුන්ව ගනී කරත්තවල බඳින්න …nodakin ලංකාවෙ ඉන්න ගොබ්බ හැත්ත

    • John the baptice says:

      100% agree…

    • අනේ ගොනෝ says:

      මොන්ගලයගෙ කරත්තෙට බැඳලා හිටපු හරක් දැන් අයාලෙ යමින් පිස්සු කෙලිනවා.

  5. Abc says:

    Kohen Hari condom ekak leak wechchi seen ekak wage