ප්‍රමිති ආයතනයේ ප්රධානීට මනුෂ්‍ය ඝාතන චෝදනා.. රහස් පොලිසියට පැමිණිලි..
April 6, 2021 at 3:26 am | lanka C news
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් අචාර්ය සිද්දීකා ජී සේනාරත්න මහත්මියට විරුද්දව රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.
සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති පැමිණිල්ල මෙසේය.
සිංහලේ සංවිධානය
අංක 99
එදිරිසිංහ පාර
නුගේගොඩ
ගරු අද්‍යක්ෂකතුමා
අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුව
කොලබ -01
2021-04-04
ගරු මහත්මයානෙනි ,
මහජන සෞඛ්‍ය ආරක්ෂාව , පහසුව , සභ්‍යතාව හා සදාචාරය පිළිබද නොසැලකිල්ල
අංක 22 වික්ටෝරියා පෙදෙස ඇල්විටිගල මාවත කොලබ යන ලිපිනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිහිටා ඇත .එහි අද්යක්ෂක ජෙනරාල් ලෙස අචාර්ය සිද්දීකා ජී සේනාරත්න යන අය සේවය කරන අතර වර්ෂ 2021-04-03 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලික රුපවාහිනි ආයතනයක් මගින් පටිගත කරන ලද විසින් සාකච්චාවකට සහභාගී වෙමින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව , පහසුව , සභ්‍යතාව හා සදාචාරය නොසලකමින් බරපතල අන්දමේ ප්‍රකාශයන් ගණනාවක් සිදු කරන්නට යෙදෙන ලදී .එම ප්‍රකාශ නිරීක්ෂණය කිරීමේදී ඇය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි ලෙස දක්වා ඇති ,
# 262 ජිවිතය්ට අන්තරාදායක වූ රෝගයක බෝවීම පැතිර විය හැකි නොසැලකිලිමත් ක්‍රියාව .
# 277 විෂ ද්‍රව්‍යක් පිලිබදව නොසැලකිලිමත්ව කටයුතු කිරීම
# 289 ව්‍යවස්ථාපිත යුතුකමක් නොකර හැරීම .
# 297 මිනී මැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය.
ඇතුළු වැරදි ගණනාවක් සිදුකර ඇත. ඊට අමතරව මෙම පැමිණිල්ලට අදාලව විමර්ශන නිලධාරින් ලෙස ඔබ ආයතනය විසින් පරික්ෂාවට ගන්නා වෙනත් ශාක්ෂි පදනම් කරගෙන මැයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් යුතුව අප සංවිධානය ඉල්ලා සිටිමු . අදාළ රුපවාහිනි නාලිකාවට අදාළ වීඩියෝ රූපරාමු වැඩිදුර ප්‍රකාශ වලදී ඔබ වෙත ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වෙමු .
ස්තුතියි
මෙයට විශ්වාසි
ප්‍රදීප් සංජිව පෙරේරා
ජාතික සංවිධායක
සිංහලේ සංවිදානය
දවසකට පිලිකා රෝගීන් 64යි. වසරකට 23,340යි.
දවසකට මරණ 38 යි. වසරකට 13,870යි.
ප්‍රමිති ආයතනය පිහිටුවල රජයෙන් පඩි ගෙවන්නෙ මිනිස්සු බේරන්න. නමුත් මේ ගෑනි පඩි අරන් වස දෙන උන්ව බේරනවා. මේ වන විට ලෝකෙ වැඩියෙන්ම වස කන රට ලන්කාව බවට පත් කරල තියෙන්නෙ මුන්.
Magen $ 1000.00 k denawa me naduwa pawathwagena yanna.
බොහොම පින්. රටේම මිනිස්සු වෙනුවෙන් කරණ ලොකු පින්කමක්. ජය වේවා!!!
Sinhale organisation deserves praise of all Sri Lankans for this initiative.
තොපි යක්කුනේ සිගරට් කොම්පැනිවලට අරක්කු කොම්පැනිවලටත් නඩුදාපියව්, මුන්ට ගත්මන් සොයාගන්න ක්‍රම සහා විදි සොයනවා.
ඒකත් හරියට පාස්කු සිදියේදි ඒදිනවල රදා පැඩාගෙ කටවල් නැහැ, ඇයි ඌත් ජඩපාලනේ නේ, දැන් තමයි ඌට සමාව ගන්න හිතිලා තියෙන්නෙ. මෙච්චරකල් ‘සමාව’ අකුරු තුන කියන්න මේ රදවා සින්හල ඉගෙනගෙන, අනේ හුකේ රදවෝ කිව්වලු.
මෝඩ කටුකන මුස්පේන්තු ජඩ බල්ලෝ ….අරක්කු සිගරැට් බොන්නේ මිනිස්සුන්ගේ කැමැත්තෙන් …..නමුත් ආහාර ජති විස කැවැන්නේ නොදැනුවත්කමින්……..ඒකට පත් කරලා තියන ආයතනයේ බැල්ලී මෙහෙම කියනකොට නඩු දාලා මදි එල්ලලා මරන්න ඕනි…..තෝ ගිහින් පුක ලේව කාල නිදිවැදපන් ඒකි එක්ක…..ප……ක්…..ක…..යා..
..
Well said !
බයියන්ට ආතල් දෙන සංවිධාන .වද කොත්තු නිර්මාතෘ දැන් ඇමති.
සජබ ඇතුලෙ වද බෙහෙත්, පාස්කු බෝම්බ සෙට් එකම ඉන්නවා.
Why can’t our patriot scientists take food samples and check for poisonous substances and go for court against these institutions.
Citizens can use right to information act to know the companies which use poisonous substances.
Why this government selected so LOSS people as heads of government institutions.
මේ ඔලමොට්ටල අම්මන්ඩිටයි , නුශාඩ් මොහොමඩ් එලියතම්බි කියන පාදඩ හොරාටයි දෙන්නටම දාන්න ඕනෑ …..
මහලොකු අංගොඩ හේවලයි , ඩයන් ගෝමස් කියන බොරැ පඩ ශෝ කාරයයි හිට්ය උගතුන් තේරිමේ කොමිටියෙන් වෙන්න අැති පත්කලේ….
විලිලැජ්ජැවේ බැරැවා ජනාධිපති තුමා….විලි ලැජ්ජයි…..
69 ලක්ෂයක් බෛයි වහල්ලු ඉන්නකන් රාජපක්ෂලා ගොඩ. රට බේරගන්න ඕනේ නේ.
වැසිකිලිය ඇතුලෙ පගාව අරන්, කට උල් කරලා පච විදින ජෙප්පො.
මොලේ තියෙන 3% බුද්ධිමතුන් කැරලි ගහලා, මිනී මරලා, කර්මාන්තශාලා ගිනි තියලා නටපු නැටුම අපිට හොදට මතකයි.
යහපාලන කාලෙත් වස කවපු නිසයි වසර ගානක ඉදන් පිලිකා රෝගීන් එන්න එන්නම වැඩි වුනේ.
නමුත් ඒ කාලෙ මේවා මාධ්‍ය වලට වත් ආවෙ නෑ.
Modaya wage walige paganne nethiwa balapan Siddika path karala thiyenne gon athel deepu yahapalanayen 2019 January 09.
Ethakotada GR rata palanaya kale.