ප‍්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි.. පුද්ගලික සමාගමකට එක්වෙයි…

May 2, 2021 at 3:50 pm | lanka C news
ප‍්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි.. පුද්ගලික සමාගමකට එක්වෙයි…

තමන් ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති නුෂාඞ් පෙරේරා මහතා පැවසිය.

අදාල අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අපේ‍්‍රල් 19 වැනිදා බාර දුන් බවත් පැවසූ ඔහු පසුගිය 30 වැනිදා තිබූ අවසන් අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව නිල වශයෙන් ඉවත් වූ බවත් ඔහු කීය.

තමන් මේ ගැන රජයේ ඉහල ප‍්‍රධානීන්ද දැනුවත් කල බවත් ඉදිරියේදී මෙරට ප‍්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට එක්වන බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

47,050 views

22 Comments to “ප‍්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි.. පුද්ගලික සමාගමකට එක්වෙයි…”

  1. මනස්ගාත පෙරමුණ says:

    ” ෂුගර් මෑන් “

  2. Sumudu says:

    නුෂාඞ් පෙරේරා was the chairman of Sathosa during yahapalana goverment. Badurdeen conection??

    • sanipa says:

      The truth is that he was appointed after the Present Government took over . Was a Viyathmaga stalwart .

  3. King Bull says:

    මූව ගත්ත කොම්පැනියෙ එවුන් වෙන රස්සාවක් හොයාගනිල්ල. ලඟදිම කොම්පැනිය සෙත්ත පෝච්චි.

    • තෙල බෙදන අපේ විරුවා.. පිලිකාව අපට බෙදුවා.. says:

      කෝටි දාස් ගානක සීනි හොරා කාපු මේ අල්ටකියා ජිහාඩ් හම්බාවාව, පිලිකා කාරක හලාල් තෙල් මිනිස්සුන්ට පොවලා කෝටි තුන් හාර දාහක් විතර විතර හම්බ කරලා දුන්න පිරමීඩ වෙල්මා ගන්න ඇති.

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කාපු බීපු තැන්වල තග් ගැහෙන එකේ තේරුමක් නෑ නේ.සර් එක්ක ලේසි වෙන් නෑ හැක හැක හැක

  5. krishantha says:

    mu kohomath wada kale wena ayathana walata thamaa. pramithi ayathanayen padi gattta witharayi.

  6. Sugar Ant says:

    What will happen to the Sugar fraud? Bought at higher rate paying more than Rs.120/= a kilo and sold at
    Rs.85/= a kilo at Sathosa.

  7. විපත්මග says:

    සර්ගේ කාරිය කළාට පස්සේ එතන ඉදලා වැඩක් නැහැ නේ .

  8. Hitan says:

    Yes ,Sugar Sathosa and Coconut oil made me a Hero from Zero
    Thank you
    Baiyas

  9. sana says:

    PATTA HOREKWA GANNA COMPANY EKA MOKAKDA APPE?

  10. මූ සතොසේ සීනී ගේම ගහලා අහු උනා. ඊට පස්සේ බාල සිමෙන්ති වරායේ අහු උනාම ඒකට ප්‍රමිති සහතිකය දෙන්න මිලියන 100 අරන් අහු උනා. ජනාධිපතිතුමා මූට අයින් වෙන්න කිව්වා. ඕකයි ඇත්ත කතාව. ආණ්ඩුව විනාස කරපු එක තම්බියෙක් අයින් උනා. තව දෙන්නෙක් ඉන්නවා. අපි අවදියෙන් ☺️☺️☺️

    • සාධාරණ මිනිසා says:

      හිත නිවන කතා !
      ඇයි යකෝ ! අයින් වෙන්න කියන්නේ දඬුවම් කරන්න එපැයි වරදක් කරලා නම්.

    • අල්ටකියා සබ්‍රී says:

      යේම කියෙන්ඩ යෙපා දොරේ. යෙපි බෝම්බ තමයි ගහලා කෆීර්ලා හලාල් කරලා ස්වර්ගෙට ගිහින් අල්ල දෙන කන්‍යාවියෝ 72 එක්ක ජිඟිය දාන්න තමා මේ ඔක්කොම කරනවා.

Main News