ප‍්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි.. පුද්ගලික සමාගමකට එක්වෙයි…

May 2, 2021 at 3:50 pm | lanka C news
ප‍්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි.. පුද්ගලික සමාගමකට එක්වෙයි…

තමන් ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති නුෂාඞ් පෙරේරා මහතා පැවසිය.

අදාල අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අපේ‍්‍රල් 19 වැනිදා බාර දුන් බවත් පැවසූ ඔහු පසුගිය 30 වැනිදා තිබූ අවසන් අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව නිල වශයෙන් ඉවත් වූ බවත් ඔහු කීය.

තමන් මේ ගැන රජයේ ඉහල ප‍්‍රධානීන්ද දැනුවත් කල බවත් ඉදිරියේදී මෙරට ප‍්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට එක්වන බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

47,050 views

22 Comments to “ප‍්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි.. පුද්ගලික සමාගමකට එක්වෙයි…”

  1. Sabapathi says:

    I am a good Sinhala Buddhist…

  2. Thinker says:

    He should be in a jail not in outside, Minister should responsible for conduct investigations against him. dirty politicians play dirty game with our innocent people. how may times, they played the game. think wisely & out of box, same group never buildup our country, they destroyed again & again. cheating people over 70+ years. at least elect correct people to parliament. we cant expect more, until we nominate right people. GL.

  3. සීනි හොරා says:

    ⁣මහලොකු වියතෙක් නේද ගොඩහේවා / ඩයන් හොර කමිටුව පත්කළ….විලිලැජ්ජව නැද්ද අයිසේ….
    ආවා….රැගුවා….සෙල්පි ගත්තා……හොනරරි සභාපති කිව්වා….
    දුන්නා බිලියන ගානකට වැඩේ…..කිසිම දඩුවමක් නෑ….
    පැන්න වෙන තැනකට….
    මෙව්ව ජාති ජාතිත් සහගහන අපරාද…

  4. පනුවෝ says:

    සර්ගේ සැමට පොදු නීතිය…හිරෙ ඉන්න ඕනෑ උං ටෝකුත් දීලයි මාරැවෙන්නෙ…..
    එලියතම්බි …..
    ගෝටාහය ජනාධිපති ට කෙල කරල පු…කෙනුත් හිනාවෙවී යන එකෙක්….

  5. Asoka Liyanage says:

    හොරා කපු මුදල් වලින් අනුන් ගේ නමින් පිහිටුවා ඇති තමනේගේ ම ආයතනයකට යයි.

  6. Kisima wedak nokala harakek. Sir path kala okkomala me wage. Gatta Padi apasu deela palayan

  7. Shamil says:

    Axiata Digital Labs join wennalu inne, e company ekathiwarai mu join unama

Main News