ප‍්‍රමිත බණ්ඩාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ.. පියා අස්කලාට විරෝධය..[Video]

April 25, 2017 at 5:35 pm | lanka C news
ප‍්‍රමිත බණ්ඩාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ.. පියා අස්කලාට විරෝධය..[Video]

ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් සභාවේ දරන ලද ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ශී‍්‍රලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කිරීමක් ලෙස ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇතැයිද වාර්තා වෙයි.

216 views
Main News