ප්‍රමිත බණ්ඩාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ.. පියා අස්කලාට විරෝධය..[Video]
April 25, 2017 at 5:35 pm | lanka C news![ප්‍රමිත බණ්ඩාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ.. පියා අස්කලාට විරෝධය..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/04/pramitha2.jpg)
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් සභාවේ දරන ලද ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ශී‍්‍රලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කිරීමක් ලෙස ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇතැයිද වාර්තා වෙයි.
You have bright futer boy. It is now matter of very shortime.
දිය ගොඩ ! දිය ගොඩ !! කියා කියා
එහෙට මෙහෙට පැන පැන
උන්බෑ කියා කියා
අඩන්නේ නැතුව
මහා රජා එක්ක හිටයනම්
මීට වඩා උඹලගේ තාත්තට
පිළිගැනීමක්
තිබුණා
niyama comment 1
ලැජ්ජා නෑ බන් උඹට මගේ නමින් පොස්ට් දාන්න..
Oh, so you’re the one who comments under Ratata Adare too?
These are called family politics. This guy should not be in politics. He is not a policy man he is just a family man. Let him stay at home looking after his old father
BRAVO.
Tawa bandarala innawa. Aluth kenek langadeema path karanawa.
A good move to end nepotism in politics. There are many more talented people who wants to enter politics.
Now is your time
Well done
Go home ,do not come to politics again
There are many good people to replace you
Idiot! He only resigned from the ministerial post he held.
But he is still a member of CPC.