ප‍්‍රමිත බණ්ඩාර වැඩ පෙන්වයි.. මධ්‍ය සභාවේ 11ක් සමග ස්වාධීන වෙයි.. ඒකාබද්දය සමග සභාවේ බල පෙරලියක්..

May 6, 2017 at 3:00 pm | lanka C news
ප‍්‍රමිත බණ්ඩාර වැඩ පෙන්වයි.. මධ්‍ය සභාවේ 11ක් සමග ස්වාධීන වෙයි.. ඒකාබද්දය සමග සභාවේ බල පෙරලියක්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇත.

මධ්‍යම පළාත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වය දරයි.

මෙම පිරිසත් සමගම පළාත් සභාවේ දැනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත‍්‍රීවරුන් එක්ව ඉදිරියේදී පෙරළියක් සිදු කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

40 views
Main News