ප‍්‍රමුඛ ව්‍යාපාරිකයන් නව වසරට යැවූ හැම්පර් ජනාධිපති කාර්යාලයෙන් හරවා එවයි..

January 6, 2020 at 10:40 am | lanka C news
ප‍්‍රමුඛ ව්‍යාපාරිකයන් නව වසරට යැවූ හැම්පර් ජනාධිපති කාර්යාලයෙන් හරවා එවයි..

2020 නව වසර වෙනුවෙන් මෙරට ප්‍රධානතම පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ජනාධිපති කාර්යාලය වෙත යවන ලද ‘හැම්පර්’ කිහිපයක්ම නැවත හරවා යැවීමට කටයුතු කර තිබේ.

මේ නිසා එම ව්‍යාපාරිකයන් පවා පුදුමයට පත්ව ඇතැයි සමීප ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් සිටි සියලු ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති කාර්යාලට නව වසරටත්, සිංහල අලුත් අවුරුද්දටත් සුබ පතමින් හැම්පර් යැවීම මෙම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සිරිත් පරිදි කරන ලද්දකි.

නමුත් මෙවර 2020 නව වසර වෙනුවෙන් යවන ලද හැම්පර් නැවත හරවා එවීම ගැන ඔවුන් පුදුමයට පත්ව ඇතත් එම කටයුත්ත අගය කිරීමටද කටයුත්තක් යයිද ව්‍යාපාරික පිරිස් සමග පවසා ඇත.

131 views

7 Comments to “ප‍්‍රමුඛ ව්‍යාපාරිකයන් නව වසරට යැවූ හැම්පර් ජනාධිපති කාර්යාලයෙන් හරවා එවයි..”

  1. Critic says:

    Good move! We expect other important administrative activities are being done in the same way!” Hampers” means that every presidents are subject to their demands.

  2. Hesh says:

    ගෝටා වගේ මිනිහෙක් 2030දිත් ජනාධිපති කරගන්න එක තමයි අපි කරන්න උත්සහ කරන්න ඕන ලොකුම දේ. දැනටමත් ගෝටාගේ පාරේ යන 2ක් 3ක් මටනම් පේනවා. කමල් ගුනරත්න, දයා රත්නායක, අනුරාදා යහම්පත්, සීතා අරම්බේපොල.

    • SLW says:

      දයා රත්නායක නම් භයානකයි. එයා මිලින්ද මොරගොඩගේ path finder එකේ ලොක්කා. ගෝටා එක්ක ඔහු සිටීම හොඳ නැත.

  3. Purawasi says:

    It is neccessary to take action against buisness people who are selling consumer items very high prices.Rice,onion,dhal,suger,etc.There is no any controll.

  4. Lanka says:

    Yes it’s a clear message to everyone as s president that he doesn’t need any type of gifts from anyone. After all if Gotabaya take these gifts he won’t able to do his job properly. Thank u sir.

  5. David Milli-banda says:

    All Yahapalana businessmen Foxed……..Can not slinging mud at Gota. Another effort invain.

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    කෝ මේ වසන්ත කරන්නාගොඩ. කිසිම සද්දයක් නෑ. මාර්තු වලින් පස්සේ ඇමති කමකටද. එහෙම වුනොත් ගොඩක් හොදයි. මම දන්න හොර බොරු නැති මහත්මයෙක්

Main News