ප‍්‍රවීණ රංගන ශිල්පීන් තිදෙනෙකු අසනීපව රෝහලේ..

November 13, 2021 at 10:40 am | lanka C news
ප‍්‍රවීණ රංගන ශිල්පීන් තිදෙනෙකු අසනීපව රෝහලේ..

ගිරිරාජ් කෞෂල්‍ය, සරත් චන්ද‍්‍රසිරි, සම්පත් තෙන්නකෝන් යන ප්‍රවීණ රංගන ශිල්පීන් මේ වන විට අසනීප තත්ත්වන් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ යැයි වාර්තා වෙයි.

අසනීප තත්ත්වය මත ඔවුන් තම රංගන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වී සිටී.

131,287 views

6 Comments to “ප‍්‍රවීණ රංගන ශිල්පීන් තිදෙනෙකු අසනීපව රෝහලේ..”

  1. MD says:

    ලක් ලොව සුවහසක් ජනතාව අමන්දානන්දයට පත් කරන ඔබ සියලු දෙනාට සියලු කරදර කම්කටොලු දුරුවී නිදුක් නිරෝගී සුව ලැබේවා.තෙරුවන් සරණයි!!!

  2. Jayanath says:

    ඔබ සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා!

  3. Anil Pereira says:

    මිනිස්සුන්ව සතුටෙන් තියන්න රන්ගනයෙන් දායක වෙච්ච ඕගොල්ලන්ට ඉක්මන් සුවය ලැබෙන්නට ඕනි. Get well soon 🙂

  4. Kamal Peiris says:

    Wish you all speedy recovery.

  5. චන්ඩි කොල්ලා says:

    ජන්මයෙන් තමන්ට උරුම වු රංගන කෞෂල්‍යයෙන් රටක් පිනවු පිනවන ඔබ තිදෙනාටම තෙරුවන් බෙලෙන් ඉක්මනින්ම නීරෝගී සුවය අත්වේවා!

  6. chulananda says:

    Ikman suwa