කසුන් කල්හාරගේ පියා ප‍්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන දැයෙන් සමුගනී..

April 8, 2019 at 12:40 pm | lanka C news
කසුන් කල්හාරගේ පියා ප‍්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන දැයෙන් සමුගනී..

ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.

ජනප‍්‍රිය ගායක කසුන් කල්හාර ඒ මහතාගේ පුත‍්‍රයාය.

977 views

11 Comments to “කසුන් කල්හාරගේ පියා ප‍්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන දැයෙන් සමුගනී..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  2. Nim says:

    ” MATHITHUMA NE NIWAN SUWAYAMA
    LABEEWA. “

  3. වතෝගල ධම්මික නාහිමි says:

    ගීත කලාව පෝෂණය කරමින් රසවත් ගී තනු තැනූ අසහාය කලාකරුවණෙනි, ඔබට නිවන් සුව ලැබේවා යි සංවේගයෙන් ප්‍රාර්ථනා කරමි. අපේ රටේ පාලක පාලිත දෙපිරිස ම ඔබ වැනි අසහාය කලාකරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල ගැන නම් සතුටු විය නොහැකි ය.

    • Tommy says:

      ආය මොනව කරන්නද? ඔක්කොම කරන්නෙ ජීවත් වෙන්න..
      ඉන්න කාලෙ හොදට හම්බ කලා හොදට බීව බීල කෙලවගත්තම ඉතින් අනිත් උන් මොනා කරන්නද
      මේ කියන්නේ දැන් ඉන්න ඔය ලොකු පොරවල් වලටත් එක්කම තමා..

  4. Sanidu Sooriarachchi says:

    ඇය නොකියාම ගියාට පසු ඔහු ජීවිතය අත්හැරලයි හිටියේ. නිවන් දොර හැරේවා

  5. Aruna says:

    නිවන් සැප ලැබේවා

  6. Hiran Kawshalya says:

    Ikman Niwan Suwa Labewa Kalakaruwanani Obata!!!!!!!!

    • Tommy says:

      නිවන් සැපේ නිකං ගන්න බෑ ඒකට හොද සිහියක් තියෙන්න ඕන

Main News