කසුන් කල්හාරගේ පියා ප්රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන දැයෙන් සමුගනී..
April 8, 2019 at 12:40 pm | lanka C news
ප්රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්රාප්ත වී තිබේ.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්රාප්ත වී ඇත.
අභාවප්රාප්ත වන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.
ජනප්රිය ගායක කසුන් කල්හාර ඒ මහතාගේ පුත්රයාය.
නිවන් සැප ලැබේවා
” MATHITHUMA NE NIWAN SUWAYAMA
LABEEWA. “
ගීත කලාව පෝෂණය කරමින් රසවත් ගී තනු තැනූ අසහාය කලාකරුවණෙනි, ඔබට නිවන් සුව ලැබේවා යි සංවේගයෙන් ප්රාර්ථනා කරමි. අපේ රටේ පාලක පාලිත දෙපිරිස ම ඔබ වැනි අසහාය කලාකරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල ගැන නම් සතුටු විය නොහැකි ය.
ආය මොනව කරන්නද? ඔක්කොම කරන්නෙ ජීවත් වෙන්න..
ඉන්න කාලෙ හොදට හම්බ කලා හොදට බීව බීල කෙලවගත්තම ඉතින් අනිත් උන් මොනා කරන්නද
මේ කියන්නේ දැන් ඉන්න ඔය ලොකු පොරවල් වලටත් එක්කම තමා..
Umbanam noka nobee kelawagaththa ekek kiyala penawa…
Tommy nama lankawe boho welawata ballanta daana namak. oya daenaganama neda a nama damaagaththe?
ඇය නොකියාම ගියාට පසු ඔහු ජීවිතය අත්හැරලයි හිටියේ. නිවන් දොර හැරේවා
නිවන් සැප ලැබේවා
Niwan sepa athweva!
Ikman Niwan Suwa Labewa Kalakaruwanani Obata!!!!!!!!
නිවන් සැපේ නිකං ගන්න බෑ ඒකට හොද සිහියක් තියෙන්න ඕන