ITN ප්රවෘත්ති අතරේ නිවේදකයා හඬයි.. [Video]
December 31, 2016 at 11:18 pm | lanka C news![ITN ප්රවෘත්ති අතරේ නිවේදකයා හඬයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/kjj.jpg)
ස්වාධීන රූපවාහිනියේ ප්රවෘත්ති අතරේ විකාශණය කරන ලද වාර්තා වැඩසටහනක් හේතුවෙන් ප්රවෘත්ති ඉදිරිපත් කල නිවේදකයා වූ ඉම්රාන් හමීඩ්ටද හැඬුම් ආවේය.
ඔහු ඊළග ප්රවෘත්තිය කියවීමට පෙර කදුලු පිස දමනු රූපවාහිනියේ දිස්විය.
Why can’t a news caster shed tears ? He too is human.