ITN ප්රවෘත්ති අතරේ නිවේදකයා හඬයි.. [Video]
December 31, 2016 at 11:18 pm | lanka C news![ITN ප්රවෘත්ති අතරේ නිවේදකයා හඬයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/kjj.jpg)
ස්වාධීන රූපවාහිනියේ ප්රවෘත්ති අතරේ විකාශණය කරන ලද වාර්තා වැඩසටහනක් හේතුවෙන් ප්රවෘත්ති ඉදිරිපත් කල නිවේදකයා වූ ඉම්රාන් හමීඩ්ටද හැඬුම් ආවේය.
ඔහු ඊළග ප්රවෘත්තිය කියවීමට පෙර කදුලු පිස දමනු රූපවාහිනියේ දිස්විය.
අද කල්ලතොනින්ට සැම අතින්ම මේ රජය උපකාර කරනවා සිංහලයන් දුක් විදිනවා තවත් චන්දය දීපල්ලා;
Yes, very true indeed! Kallathonies are getting all the best treatment and benefits while the Sinhalese Buddhists have become pariah dogs!
Meka baluwahama nikanma kandulu enawa, …. !
ehema nathnam UU Ranil wage hari, Mongala wage hari wenna one!!!
සුනාමියට වසර 12යි පවුල් 308ක් තවමත් කඳවුරුවල
ඇත්තටම දුක හිතෙනව මේක බැලුවම…. ඒ දරුවට විශිෂ්ට අනාගතයක් අත්වේවා!!!
i like to help them plz give me a details plz
meka hoda udaharanayak minis kamata jathiya janmaya wayasa agama bala nopana wagata… meke dala thiyana samahara coments dekkahama amanushyakama witharai penne.. eka me wage news ekakatath karana nindawak..
I total agree with your comment. the racism always uneducated buggers. they dont know what is the human value.
ඔබ මෙම දරුවාට උදව් කිරීමට කැමතිනම් අමතන්න… 0777711665 – හසිත අකලංක දෙයාලගේ – සහය නිෂ්පාදක – ප්රවෘත්ති අංශය – ස්වාධීන රූපවාහිනිය.
ප්රවෘත්ති නිවේදකයකුට එහෙම වැඩසටහන කරද්දි ස0වේදී වෙන්න බෑ.
nivedakayek vunath ohuth api vagema hithak papuvak thiyena samanya minisek…
why he can not feel it? he is too a human
සඳුනිට මොනව කරද්දිද සංවේදී වෙන්නෙ. මම එන්නද කරල බලන්න ?
You are living in a deep well .
Worlds largest Xmas tree ,worlds largest statues eat., can’t we just direct the funds to children like this?!
gaanata video service eka iwara wela, live ekata cut eka daanakanma indala kandulu piha danawa.