ITN ප‍්‍රවෘත්ති අතරේ නිවේදකයා හඬයි.. [Video]

December 31, 2016 at 11:18 pm | lanka C news
ITN ප‍්‍රවෘත්ති අතරේ නිවේදකයා හඬයි.. [Video]

ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අතරේ විකාශණය කරන ලද වාර්තා වැඩසටහනක් හේතුවෙන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කල නිවේදකයා වූ ඉම්රාන් හමීඩ්ටද හැඬුම් ආවේය.

ඔහු ඊළග ප‍්‍රවෘත්තිය කියවීමට පෙර කදුලු පිස දමනු රූපවාහිනියේ දිස්විය. 

240 views

16 Comments to “ITN ප‍්‍රවෘත්ති අතරේ නිවේදකයා හඬයි.. [Video]”

  1. sinha le says:

    අද කල්ලතොනින්ට සැම අතින්ම මේ රජය උපකාර කරනවා සිංහලයන් දුක් විදිනවා තවත් චන්දය දීපල්ලා;

    • kalana premadasa says:

      Yes, very true indeed! Kallathonies are getting all the best treatment and benefits while the Sinhalese Buddhists have become pariah dogs!

  2. U&R says:

    Meka baluwahama nikanma kandulu enawa, …. !

    ehema nathnam UU Ranil wage hari, Mongala wage hari wenna one!!!

  3. saradieal says:

    සුනාමියට වසර 12යි පවුල් 308ක් තවමත් කඳවුරුවල

  4. ස්පයිඩර්මෑන් says:

    ඇත්තටම දුක හිතෙනව මේක බැලුවම…. ඒ දරුවට විශිෂ්ට අනාගතයක් අත්වේවා!!!

  5. nadeera rathnayake says:

    i like to help them plz give me a details plz

  6. umesh says:

    meka hoda udaharanayak minis kamata jathiya janmaya wayasa agama bala nopana wagata… meke dala thiyana samahara coments dekkahama amanushyakama witharai penne.. eka me wage news ekakatath karana nindawak..

    • Roshan says:

      I total agree with your comment. the racism always uneducated buggers. they dont know what is the human value.

  7. Hasitha says:

    ඔබ මෙම දරුවාට උදව් කිරීමට කැමතිනම් අමතන්න… 0777711665 – හසිත අකලංක දෙයාලගේ – සහය නිෂ්පාදක – ප්‍රවෘත්ති අංශය – ස්වාධීන රූපවාහිනිය.

  8. sanduni says:

    ප්‍රවෘත්ති නිවේදකයකුට එහෙම වැඩසටහන කරද්දි ස0වේදී වෙන්න බෑ.

    • helaya says:

      nivedakayek vunath ohuth api vagema hithak papuvak thiyena samanya minisek…

    • Roshan says:

      why he can not feel it? he is too a human

    • Sihala Yaka - සිහල යකා says:

      සඳුනිට මොනව කරද්දිද සංවේදී වෙන්නෙ. මම එන්නද කරල බලන්න ?

      You are living in a deep well .

  9. jith says:

    Worlds largest Xmas tree ,worlds largest statues eat., can’t we just direct the funds to children like this?!

  10. nafdif says:

    gaanata video service eka iwara wela, live ekata cut eka daanakanma indala kandulu piha danawa.

Main News